EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොබෙක් ගේමටමයි අද එන්නෙ

    were_crocodile_or_sobek_by_ymirsson-d4i9bag.jpg
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දවස්වල අපලයි බං.
    පේන් නැද්ද මෙකෙත් තොපි ඇතුළු හිපාටුවෝ සෙට් එක මට අදින අංචි...........

    ඔන්න දැන් ඉතින් මටත් යකා වැහෙනවා හරිය........ දැන් මම කොහෙද ඔබතුමාට අංචි ඇද්දේ........ :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ මගේ එව්වා හොයාගෙන හිල් කරන්න කලින් හිල් වෙච්චි එකක් දාගෙන වැඩේ කරලා හිටහන් උඹට එක සෙට් වෙන්න......... :frown:

    :cool: හරි හරි...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: උඹල ඉතින් කානු වල ආවෙ ඇයි ?
    මම කතා කරන්නෙ හයිලෙවල් පාර සහ ගාලු පාර ගැන..
    උඹලට මොන හයිලෙවල්ද බියගම ලොන්තස්.. :baffled:


    අර රේන්කෝ එකේ තියෙන ෆුල් රේන්කෝට් සීන් එකක් ගනින්.. 1000-1500 විතර වෙයි. හැබැයි ඒකත් ටික කාලෙකින් වතුර ඇතුලට එනව බන්..:yes:

    :frown: පල යන්න ගස් ගෙම්බා යන්න...... හයිලෙවල් පාරේ කියලා වතුර නැද්ද....?? :angry:

    රේන්කෝ.....?? Reject Hamba Brands....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල....... මෙන්න බලාපොරොත්තු වෙච්චි විස්තරේ........ පවුලකට සාමාන්යෙන් 4000 ක් විතර.........

    :yes: ඔව් මචන්.... ඒ ගාන වගේ තමා ..... :D ශේප් නේද.....?? :rolleyes: රිම් එකෙන් ගියත්, අපිත් කියලා ට්‍රිපක් කාරිය යන්නත් එපායේ බං හැමදාම ලිදෙන් ගොඩ එන්න වැඩ කර කර ඉදලම බෑ නේ...... :( :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් මචන්.... ඒ ගාන වගේ තමා ..... :D ශේප් නේද.....?? :rolleyes: රිම් එකෙන් ගියත්, අපිත් කියලා ට්‍රිපක් කාරිය යන්නත් එපායේ බං හැමදාම ලිදෙන් ගොඩ එන්න වැඩ කර කර ඉදලම බෑ නේ...... :( :dull:

    ශේප් කියන්නේ හොඳටම ශේප්......... සිරාවටම රිම තියා බඩගාගෙන ගියත් ඒමේ ඒකාකාරී ජිවිතේ වෙනසක් ඕනේ බං...... ඒකයි මමත් කොහොමහරි ට්‍රිප යන්නම හිතාගත්තේ කතා වෙච්චි ගමන්ම....... හෙටයි අනිද්දයි ෆෝන් එක ඕෆ් කරන ඉන්න තියෙනවනම් තවත් සනීපයි.......
     
    Status
    Not open for further replies.