harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා.....
කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? 
කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? 
කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? 
harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා.....කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....??
![]()


යුරාජ් මාමි මට කිංඩිය දැම්මනේ නම අහුවම මීටවඩා ලොකු එකෙක් කියල හිතුවයි කියල.![]()
කවුද යකෝ මාමි...... 
110 ට වදින්නේ නෑ කියලා තමා TDI කිව්වේ නම්...... 120
කෝ දාපන්කෝ බලන්න උඹේ එකේ ෆොටෝ එකක් ටයර් එක ඔය සයිස් නම්......
![]()
බජාජ් කොම්පැනි මාමලා මේක එවලා තියෙන්නෙම 120 ටයර් එකක් දාලා බං..ජන්තු අයියා;15561415 said:
බජාජ් කොම්පැනි මාමලා මේක එවලා තියෙන්නෙම 120 ටයර් එකක් දාලා බං..
මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....?? 
කවුද යකෝ මාමි......
![]()











මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....??
![]()



ow macho aniwa balanna maath eye beluwa.mage ekanam hero honda but ee steps tika godak watinawaවීඩියෝ එකට ස්තූති.... ඩවුන්ලෝඩ් කරන් බලන්න ඕනා....![]()
![]()
video eke hodata pennanawa karana dewal tika 
මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....??
![]()
harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා.....කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....??
![]()


... gedara aralavala ena gaman ennam loku aiyee..... oyage tool kit eka eliyata gamu hondee edaata.. 

ara batee cap ekat galavala balamu. plug dekai, air filter ekai(onat naha) carb tuning nui balamuuu



150cc pulsar ekata 120 tier eka wadi neda machanla.. double dala yaddi 120 bara wadi 150 ekata.. petrol wala wenasak wennat puluwan mata hitena widiyata..
එතකොට 120 වත් හරි යන්නේ නැද්ද....?? අර උඩ තියෙන මඩ කවර කෑල්ල අයින් කරලා හරි කමක් නෑ ගති ටයර් එකක් දාගන්න ඕනා..... 
මම පුරුදු උනේ වත් නෑ..... එතනින් දෙන බයික් එකක් අරන් 8 ගහනවද.....?? පල්සරේට අර මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද අරන් 8 ගහනවද.....?? කෝකද හොද....??Monday මට 8 ගහන්න යන්න තියෙනෝ.......මම පුරුදු උනේ වත් නෑ..... එතනින් දෙන බයික් එකක් අරන් 8 ගහනවද.....?? පල්සරේට අර මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද අරන් 8 ගහනවද.....?? කෝකද හොද....??








)

ජීවිතෙට ඒතරම් ජරාවක් පැදල තිබුනෙ නෑ.
යංතං 8 ගහගත්තෙ.
එහෙම එකක් සෙට්වෙනව නම් ක්ලච් නැති එකක් අරගෙන වටයක් දාල බලන්න. 

මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ.....
පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්‍රේ අරන් ගිහින් නැතුව..... 
බස් වලට ලයිසන් තිබ්බට, බයික් ලයිසන් ගන්න දුන්නේ නෑ තාත්තා......මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ.....
![]()
නෑ ලර්නර්ස් එකක් හරහා නෙවේ මම ලයිසන් ඉල්ලුවේ බයික් එකට..... වේරහැරට ගිහින්, තව කාණ්ඩයක් දාගන්න ඕනා කිව්වහම, උන් දුන්නා ට්‍රයල් ලයිසන් එකක් මාස 3 කට..... ඒක ඉවරයි 9 වෙනිදට..... ඉතින් එදාට 8 ගහලා පෙන්වන්න ඕනා......![]()
වේරහැර ගහලා තිබුනා, තමුන්ගේ බයික් එකකින් 8 ගහනවා නම්, මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද දවසකට දෙන කවර් එකක් බයික් එකට දාන්න ඕනා කියලා......![]()
මගේ එක නම් ෆුල් ඉන්ෂුවරන්ස් තමා.....![]()
මම පොලොන්නරුත් ගියේ ලර්නර්ස් පර්මිට් එකෙන් ඩබල් දාලා......පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්‍රේ අරන් ගිහින් නැතුව.....
![]()







මං ගත්තේ වේරහැරින් නෙමේ කලුතරින්.
අපිට තිබ්බේ කෝන් දෙකක් අතරේ 8 ගහන්න. එතන තිබ්බ ඉඩ හැටියට නම් පල්සරෙකින් අමරුයි ටිකක්.
