එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා..... :D කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා..... :D කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? :rolleyes:

    යුරාජ් මාමි මට කිංඩිය දැම්මනේ නම අහුවම මීටවඩා ලොකු එකෙක් කියල හිතුවයි කියල. :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: 110 ට වදින්නේ නෑ කියලා තමා TDI කිව්වේ නම්...... 120 :shocked: කෝ දාපන්කෝ බලන්න උඹේ එකේ ෆොටෝ එකක් ටයර් එක ඔය සයිස් නම්...... :D

    :Dබජාජ් කොම්පැනි මාමලා මේක එවලා තියෙන්නෙම 120 ටයර් එකක් දාලා බං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15561415 said:

    :Dබජාජ් කොම්පැනි මාමලා මේක එවලා තියෙන්නෙම 120 ටයර් එකක් දාලා බං..

    :oo: මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කවුද යකෝ මාමි...... :angry:

    සොරි වෙන්න ඕනේ..
    pussinboots.jpg
    :P:P:baffled:

    රිසර්ව් කියෝල මං ඔලුව අවුල් කලෙ නෑ නේද?:baffled::baffled::D

    TDI එන දාට මාත් ට්‍රයි එකක් දාන්නම්කො ඔලුව දාල යන්න.:yes::yes:

    අලුතින් දාමු මොනවහරි කියවන්න...:yes::yes::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....?? :rolleyes:

    ou machan original 135ls ekai 150 ekai same size..180 200 220 ewa tahama e size enne.:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne pulsar 150 yak service karanawa.hoda idea ekak ganna puluwan service eka karana hati.man video ekama baluwa :yes:ane manda habai ape service wala unnam mechchara deyak karanne moko danne scene eka :oo:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වීඩියෝ එකට ස්තූති.... ඩවුන්ලෝඩ් කරන් බලන්න ඕනා.... :yes: :D
    ow macho aniwa balanna maath eye beluwa.mage ekanam hero honda but ee steps tika godak watinawa :) video eke hodata pennanawa karana dewal tika :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: මගේ එක පල්සර් 150 එකක් නේ මචෝ.... උඹේ එක 200 හරි 180 හරි වෙන්න ඈති.... ඒවායේ නේද ඕක එන්නේ.....?? :rolleyes:

    ඔව් මචන් 180 / 200 /220 තමයි 120 ටයර් ආවේ..ඒ උනාට මගේ යාලුවෙක් 120 ටයර් එකක් දැම්මා..මඩ කවරේ නම ගලවලා දැම්මා..නුලයි දෙකයි ආම් එකට ගෑවෙන්න හැබැයි..:baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    150cc pulsar ekata 120 tier eka wadi neda machanla.. double dala yaddi 120 bara wadi 150 ekata.. petrol wala wenasak wennat puluwan mata hitena widiyata..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    harindugamlath ශොප් එක පැත්තේ ඈවිත් ගියා..... :D කෝ මේ TDI....?? උඹ කවද්ද බං එන්නේ බයික් එකේ ප්ලග් දෙක බලන්න.....?? :rolleyes:

    Mama enava Monday 12 passe.. gaanu lamaya ekka Kadawatha kandy yanava:P:P:P... gedara aralavala ena gaman ennam loku aiyee..... oyage tool kit eka eliyata gamu hondee edaata..

    ah mee anduwakut puluwan nam aragena enna.
    :yes::yes::yes: ara batee cap ekat galavala balamu. plug dekai, air filter ekai(onat naha) carb tuning nui balamuuu:yes::yes::yes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    150cc pulsar ekata 120 tier eka wadi neda machanla.. double dala yaddi 120 bara wadi 150 ekata.. petrol wala wenasak wennat puluwan mata hitena widiyata..

    :confused: එතකොට 120 වත් හරි යන්නේ නැද්ද....?? අර උඩ තියෙන මඩ කවර කෑල්ල අයින් කරලා හරි කමක් නෑ ගති ටයර් එකක් දාගන්න ඕනා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Monday මට 8 ගහන්න යන්න තියෙනෝ....... :shocked: මම පුරුදු උනේ වත් නෑ..... එතනින් දෙන බයික් එකක් අරන් 8 ගහනවද.....?? පල්සරේට අර මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද අරන් 8 ගහනවද.....?? කෝකද හොද....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Monday මට 8 ගහන්න යන්න තියෙනෝ....... :shocked: මම පුරුදු උනේ වත් නෑ..... එතනින් දෙන බයික් එකක් අරන් 8 ගහනවද.....?? පල්සරේට අර මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද අරන් 8 ගහනවද.....?? කෝකද හොද....??

    මොකක්????? :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    මෙච්චර දවස් ඩබල් දාල හිටන් පැද්දේ L බෝඩ් පිටද?:confused:
    L බෝඩ් ගහල ඩබල් දාල ගියාම පොලිස් මාමිල අල්ලනව.:yes:
    (මං නම් L බෝඩ් කාලේ 3දෙනා දාල තමා ගියේ. පොලිසිය දකිනකොට එක්කෙනා වෙනව.:P)

    ලර්නර්ස් එකකින්ද දැම්මේ? එහෙමනම් උන් දෙනව බයික් එකක්. නැත්නම් අපි අරන් යන එකට ෆුල් ඉන්ෂුවරන්ස් තියෙන්න ඕනෙද කොහෙද.:dull:
    අපේ පැත්තේ ඉන්ෂුවර්න්ස් කාරයො ඇහුවම අහනව මොනවද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් කියල.:angry:

    මට හම්බවුනේ ලොන්ත පූස් චයිනීස් ක්ලච් එකත් නැති කසිබලක්.:no: ජීවිතෙට ඒතරම් ජරාවක් පැදල තිබුනෙ නෑ.:angry: යංතං 8 ගහගත්තෙ.:love: එහෙම එකක් සෙට්වෙනව නම් ක්ලච් නැති එකක් අරගෙන වටයක් දාල බලන්න. :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් වලට ලයිසන් තිබ්බට, බයික් ලයිසන් ගන්න දුන්නේ නෑ තාත්තා...... :( මම බයික් වලට ලයිසන් ගනී කියලා බයේ, තාත්තා එයා අදුරන කෑගල්ලේ ලර්නර්ස් එකකින් මට ලයිසන් අරන් දුන්නේ..... :D

    නෑ ලර්නර්ස් එකක් හරහා නෙවේ මම ලයිසන් ඉල්ලුවේ බයික් එකට..... වේරහැරට ගිහින්, තව කාණ්ඩයක් දාගන්න ඕනා කිව්වහම, උන් දුන්නා ට්‍රයල් ලයිසන් එකක් මාස 3 කට..... ඒක ඉවරයි 9 වෙනිදට..... ඉතින් එදාට 8 ගහලා පෙන්වන්න ඕනා...... :yes:

    වේරහැර ගහලා තිබුනා, තමුන්ගේ බයික් එකකින් 8 ගහනවා නම්, මොකක්ද ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ද මොකක්ද දවසකට දෙන කවර් එකක් බයික් එකට දාන්න ඕනා කියලා...... :frown:

    මගේ එක නම් ෆුල් ඉන්ෂුවරන්ස් තමා..... :yes:

    මම පොලොන්නරුත් ගියේ ලර්නර්ස් පර්මිට් එකෙන් ඩබල් දාලා...... :lol: පොලිස් මාමලා දෙන්නෙක් අල්ල ගත්තා ජරාවක් කන්න.... ජරාව දෙන්න මම සෙට් උනේ නැති නිසා, උන් මාව යැව්වා.... මම ආදායම් බලපත්‍රේ අරන් ගිහින් නැතුව..... :P
     
    ade gamak na...ethanin dena eke gahapan hutu hutuwe....................................................:yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled:
    මේකයි යුරාජ් අයියේ උන් දෙන පොඩි ඉඩේ පල්සරේකින් ලේසියෙන් 8 ගහන්න පුලුවන්ද කියල නම් ෂුවර්නෑ.:dull: මං ගත්තේ වේරහැරින් නෙමේ කලුතරින්.:rolleyes: අපිට තිබ්බේ කෝන් දෙකක් අතරේ 8 ගහන්න. එතන තිබ්බ ඉඩ හැටියට නම් පල්සරෙකින් අමරුයි ටිකක්.:yes:

    බයික් එකකට ලර්නර්ස් ඉන්ෂුවරන්ස් ගන්න ඇහුව සෙලින්කෝ එකෙනුයි Insurance Co. එකෙනුයි. උන් කියනව එහෙම එකක් දන්නෑලු. :angry:
     
    Status
    Not open for further replies.