එතකොට උඹ bbq එකට රත්නේවද ගන්න කියන්නේ.......![]()
මාව කෙසේ වෙතත්, හෙට අපි කිඹුලෙක්ව බාබකිව් කරනෝ...... 
එතකොට උඹ bbq එකට රත්නේවද ගන්න කියන්නේ.......![]()
මාව කෙසේ වෙතත්, හෙට අපි කිඹුලෙක්ව බාබකිව් කරනෝ...... 
කිං අයියා රේන්කෝට් ගෙනෙන් කියලා කිව්වේ පොඩ්ඩිට බං........ ලොකු එවුන්ට නෙවෙයි...........
ඈයි ලොකු අපිත් අරන් ගියොත් අවුල්ද.....?? 
වරකෝ බාබකිව් කරන්න අලුගුත්තේරු හිපාටුවා.....මාව කෙසේ වෙතත්, හෙට අපි කිඹුලෙක්ව බාබකිව් කරනෝ......
![]()




උඹල ඌරු මස් කනව නම්.............
හෝ
හරක් මස් කනව නම්...................
තොපි තුන් දෙනාම අන්තිම කැමැත්ත ලියල තියල වරෙව්....තේරුණා ද? අවලං හැත්ත.
තොපිට මෙච්චර මම එන්නෙත් නැතුව කන්න හදල දෙන එකට මෙහෙමද සළකන්නේ.....අඩුම තරමේ ඔය අප්පල්ල වගේ කට වහගෙන ඉදපිය.........
තොපිට බාබකිව් නෑ........ඕන *ත්තක් කරගනිව් *සාවෝ රැළ...............
හිතන්නේ මෙතන පොර ටෝක් දිල වැඩ කරව ගන්න නේහ්...ඒව සුම්ම පුතේ......
යන එකෙක් ඕන *ත්තක ඕන *කක නැගල පලයව්...........
ගිහින් ඕන *ත්තක් පුච්ච ගෙන කාපියව්...............
එනව ගැට කිඹුළව හම ගහන්න.....කුපාඩි හැත්ත...........![]()
වර කෝ තොගෙ බඩත් එක්ක පාණ්ඩුවා...............![]()
රිදිලා රිදිලා..... දූවගෙන ඈවිත් රිප්ලයි කරනවා........ 
එකෙක් නම් හෙට හඳට යයි රා & ඌරා එක්ක.........![]()
රා 
පොඩි කාලේ බිව්වට පස්සේ බීලම නෑ.....

අයියෝ බාබකිව් එකට කෙලා හුටා.......![]()
උඹ බය නැතුව හිටු..... කුදලගෙන එන්න බැරි උනොත්, හම ගහලා හරි ඔය කිඹුල් තඩියව අපි අරගෙන එන එක එනවම තමා....... හිට්ලර්ගේ නාමෙන්...... 

ශේප් කියන්නේ හොඳටම ශේප්......... සිරාවටම රිම තියා බඩගාගෙන ගියත් ඒමේ ඒකාකාරී ජිවිතේ වෙනසක් ඕනේ බං...... ඒකයි මමත් කොහොමහරි ට්‍රිප යන්නම හිතාගත්තේ කතා වෙච්චි ගමන්ම....... හෙටයි අනිද්දයි ෆෝන් එක ඕෆ් කරන ඉන්න තියෙනවනම් තවත් සනීපයි.......
ඒ නිසාමයි බං මමත් යන්නේ...... එපා වෙලා තියෙන්නේ මේ ණය වලටම හිර වෙලා, දවසම මේක ගැනම හිත හිතා ඉන්න එක...... ජොබ් එකක් කරන් හිටියා නම් හොදයි කියලා හිතෙනවා වෙලාවකට..... ඒත්, පටන් ගත්ත වැඩේ අත අරින්නේ නෑ මම.... කොහොම නමුත් ලිදේ වැටිච්ච එකා, ලිං කටෙන්ම ගොඩ එන්නත් එපායේ දැන් ඉතින්......

ඒක නම් කරන්න බැරිම වැඩක්...... 
තොටත් අමත ගන්න ඕන වෙලා වගේ දිග හිපාටුවා................
වර වර හොද කරන්න............
දත් සහ අහවල් එක නැතුව තමා එන උන්ට යන්ට වෙන්නේ...........![]()
මේ මොන මගුලක්ද....?? මූව ට්‍රිප් එකක් එක්කන් යන්න තියෙන අමාරුවක්......
බලෙන් එක්කන් යන්නේ අපි 

මාව කෙසේ වෙතත්, හෙට අපි කිඹුලෙක්ව බාබකිව් කරනෝ......
![]()

මේ දවස්වල අපලයි බං.
පේන් නැද්ද මෙකෙත් තොපි ඇතුළු හිපාටුවෝ සෙට් එක මට අදින අංචි...........
රිදිලා රිදිලා හොදටම රිදිලා......... 
වරකෝ බාබකිව් කරන්න අලුගුත්තේරු හිපාටුවා.....![]()
රිදිලා රිදිලා උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා.... 
ඈයි ලොකු අපිත් අරන් ගියොත් අවුල්ද.....??
![]()
![]()
රා
පොඩි කාලේ බිව්වට පස්සේ බීලම නෑ.....
![]()
![]()
![]()

ඒ නිසාමයි බං මමත් යන්නේ...... එපා වෙලා තියෙන්නේ මේ ණය වලටම හිර වෙලා, දවසම මේක ගැනම හිත හිතා ඉන්න එක...... ජොබ් එකක් කරන් හිටියා නම් හොදයි කියලා හිතෙනවා වෙලාවකට..... ඒත්, පටන් ගත්ත වැඩේ අත අරින්නේ නෑ මම.... කොහොම නමුත් ලිදේ වැටිච්ච එකා, ලිං කටෙන්ම ගොඩ එන්නත් එපායේ දැන් ඉතින්......
![]()
ෆෝන් එක ඔෆ් කරන් ඉන්න......ඒක නම් කරන්න බැරිම වැඩක්......
![]()







මටනම් පිස්සු වගේ........![]()
උඹ පිස්සු හදාගන්නේ නැතුව හිටපන්..... හිට්ලර්ගේ නාමෙන් ඔය ලොන්ත කොකටුවව අපි අරගෙන එනවා එනවම තමා.......

අපිට නෑනේ බං රේන්කොට්...... මේ වෙලාවේ ඔව්වා ගන්නත් බෑ.......
ඈයි බං බයික් එකේ යද්දි දාගන්න ජැකට් එකයි කලිසමයි නැද්ද.....?? හෙල්මට් එකත් අරන් ආවා නම්, රේන්කෝට් එකක් දාගත්තා වගේ තමා....... 
රිදිලා රිදිලා උපරිම වේදනාවේ සලකුණු පෙන්වනවා....
![]()
තෝ එක්ක ඇදගෙනවත් වැඩක් නෑ සු**නෝ.................රිදිලා රිදිලා හොදටම රිදිලා.........
![]()
හෙට බීපන්..... එතකොට උඹ යුරා රා බඩා වෙයි.......![]()
ඉස්සර අපේ සීයා (අම්මගේ තාත්තා) ගේනවා රා......
එක දවසක් මම රණ්ඩු කරලා (2වසරේ හෝ 3වසරේ ඉන්නකොට) රා ඉල්ලගත්තා බොන්න.... සීයත් මුගේ වදේ කියලා දුන්නා අර ඒ කාලේ තිබ්බේ උඩ හරිය අලි සයිස් වීදුරුවක්ම පුරවලා..... මමත් ගසලා දැම්මා...... ඒ වෙලාවේ ඉදන්, හවස අම්මලා එනකම්ම, මම දොයි...... 