මචන්ල මට දන්න එකෙක් කියපල්ලකො kelaniye or pera Physical ද හොද නැත්නම් ඌව වෙල්ලස්සෙ Computer Science & tech කියන එකද .මේ දෙකෙන් වඩා හොද අනාගතේ හොද job එකකට පැන ගන්ඩ නම් කරන්ඩ හොද මේ දෙකෙන් මොකක්ද???
දන්නෙ නැති උන් Bump එකක් වත් දාල හෙල්ප් එකක් දියල්ලා

දන්නෙ නැති උන් Bump එකක් වත් දාල හෙල්ප් එකක් දියල්ලා