Higher Educatin හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    මචන්ල මට දන්න එකෙක් කියපල්ලකො kelaniye or pera Physical ද හොද නැත්නම් ඌව වෙල්ලස්සෙ Computer Science & tech කියන එකද .මේ දෙකෙන් වඩා හොද අනාගතේ හොද job එකකට පැන ගන්ඩ නම් කරන්ඩ හොද මේ දෙකෙන් මොකක්ද???

    දන්නෙ නැති උන් Bump එකක් වත් දාල හෙල්ප් එකක් දියල්ලා:love::love:
    :D:D:D:D
    ;);););)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    physical palayan.. uva campus eke degree wala validity eka poddak adui bn.