Colombo MotorShow 2013

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
QR8gwlA.jpg


maru bande ne :P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේව මොන මොටර් ශෝද. මම ගිය පාර show එකට ගියා. චනිස් ලොරි මයික්‍රො ලඩි තමා හතරවටේ තිබ්බෙ. තව තිබ්බ ෆයිබර් වලින් කාපු:sorry: CIVIC ගොඩක් එහෙමත්. මෙලෝ රහක් නෑ. මේ පාර එකත් පට්ට විහිලුවක් වගේ. hero බයික් මරුටි කාර් බලන්න මොන රෙද්දටද යන්නෙ Rs100ක් ගෙවල.

    2008 තිබ්බ එක නම් පට්ට. සුපිරි classic සෙට් එකක් තිබ්බ. 2009 එකත් ශේප්. ගොඩක් එවුන් හැලුන මම හිතන්නෙ මේකෙ organizerලාගෙ පටු අරමුනු හින්ද
    සිරාවටම..
    ඉස්සර අවුරුදු වල තිබ්බ ක්ලැසික් වාහන,ලිමොසින්, මොකුත් නෑ :sorry: