නිදි_නැති_නෙත්_II

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    :rofl: ඒක නම් සිරාවට රිදිල දාපු එකක් :rofl: මොකක් හරි එකකට හෙන අවුලෙන් ඉන්නෙ ඌ :rofl:

    මට හිතෙන්නෙ මූ ගිය ට්‍රිප් එකේදි කවුරුහරි මූට මොනාහරි කුප්ප වැඩක් කරලා වගේ. :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට හිතෙන්නෙ මූ ගිය ට්‍රිප් එකේදි කවුරුහරි මූට මොනාහරි කුප්ප වැඩක් කරලා වගේ. :rofl:

    මු මට කාටවත් කියන්න එපා කියලා කිව්වේ:cool: යලුවෝ ඔක්කම බන්ගලෝ එකේ ඇතුලේ ලොක් කරගෙන නිදාගෙන මුවා එලියේ හලලා දාලා එකට මන්සිකව වැටිලා ඉන්නේ:eek::(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මු මට කාටවත් කියන්න එපා කියලා කිව්වේ:cool: යලුවෝ ඔක්කම බන්ගලෝ එකේ ඇතුලේ ලොක් කරගෙන නිදාගෙන මුවා එලියේ හලලා දාලා එකට මන්සිකව වැටිලා ඉන්නේ:eek::(:(
    නෑ ඕයි ඕක නෙවෙයි ඇත්තට වෙලා තියෙන්නෙ යාළුවො ඔක්කොම එකතුවෙලා මූව බංගලාව ඇතුලෙ දාගෙන ලොක් කරගෙන....

    If+you+know+what+I+mean+mr+bean+meme.png
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ ඕයි ඕක නෙවෙයි ඇත්තට වෙලා තියෙන්නෙ යාළුවො ඔක්කොම එකතුවෙලා මූව බංගලාව ඇතුලෙ දාගෙන ලොක් කරගෙන....

    If+you+know+what+I+mean+mr+bean+meme.png

    මෙත පොඩි අයත් ඉන්න හින්දා තමා මන් ඇත්ත වසන් කරේ :yes::cool: උබ කොහොමද හරියටම දැන ගත්තේ:shocked:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මෙත පොඩි අයත් ඉන්න හින්දා තමා මන් ඇත්ත වසන් කරේ :yes::cool: උබ කොහොමද හරියටම දැන ගත්තේ:shocked:

    සීන් එක දැන් හැමෝම දන්නවා බං. මූ ලැජ්ජාවට මොනාහරි විපැත්තියක් කොර ගනිශ මංදා...

    ඔය කතාවෙ හරිම විස්තරේ අහගන්න පුලුවන් පුශ්පාගෙන් ඇහුවනම්. ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සීන් එක දැන් හැමෝම දන්නවා බං. මූ ලැජ්ජාවට මොනාහරි විපැත්තියක් කොර ගනිශ මංදා...

    ඔය කතාවෙ හරිම විස්තරේ අහගන්න පුලුවන් පුශ්පාගෙන් ඇහුවනම්. ..

    කෝ මේ පුෂ්පා
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මු මට කාටවත් කියන්න එපා කියලා කිව්වේ:cool: යලුවෝ ඔක්කම බන්ගලෝ එකේ ඇතුලේ ලොක් කරගෙන නිදාගෙන මුවා එලියේ හලලා දාලා එකට මන්සිකව වැටිලා ඉන්නේ:eek::(:(

    :confused::confused::confused::confused: එහෙම වුන් නෑ .... එයයි මමයි ටෙන්ට් එකක් ගහගෙන හිටියා .... :D:D:D
    ට්‍රිප් ගියා නං ඒ විදිහට ඉන්න ඕනනේ :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කතාව දාපන්කෝ බන් ගණන් උස්සනේ නැතුව. කතාව හොදටම ආවා.අර ඇක්සිඩන්ට් එකෙන් තමයි කතාව ටිකක් චෝර උනේ. එක්මනට දාපිය යකෝ. දැන් දවස් ගානක නැහැ නේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :confused::confused::confused::confused: එහෙම වුන් නෑ .... එයයි මමයි ටෙන්ට් එකක් ගහගෙන හිටියා .... :D:D:D
    ට්‍රිප් ගියා නං ඒ විදිහට ඉන්න ඕනනේ :P

    ඔයා ඇයි ෆියුරිට අතවර කරේ පව් ඒ මනුස්සයා:shocked::(