මදි...
උබ දන්නවනේ මන් මෝටර් ශෝ බලන්න ගිය ගමනේ ගත්ත ආතල් එක![]()

තෝ දැන්ද බොල නැගිට්ටෙ ? 

සිරාවට ජිප් ටිකයි අර සන් රූෆ් එක තියෙන ලාන්සර් බොක්ස් එකයි නම් හොදයිමදි...
You must spread some Reputation around before giving it to Dinushasankalpa again.


මේව මොන මොටර් ශෝද. මම ගිය පාර show එකට ගියා. චනිස් ලොරි මයික්‍රො ලඩි තමා හතරවටේ තිබ්බෙ. තව තිබ්බ ෆයිබර් වලින් කාපුCIVIC ගොඩක් එහෙමත්. මෙලෝ රහක් නෑ. මේ පාර එකත් පට්ට විහිලුවක් වගේ. hero බයික් මරුටි කාර් බලන්න මොන රෙද්දටද යන්නෙ Rs100ක් ගෙවල.
2008 තිබ්බ එක නම් පට්ට. සුපිරි classic සෙට් එකක් තිබ්බ. 2009 එකත් ශේප්. ගොඩක් එවුන් හැලුන මම හිතන්නෙ මේකෙ organizerලාගෙ පටු අරමුනු හින්ද
melo rahak nathi motorshow ekakbang meka. bike stunts , minissu hinassana clown pora and girls arenna wena kisima interesting deyak naha. harinam meeta wada wahana godak event ekata bassanna one.mama iye giya me motor show eka balanna. me show eke thiyala thibbu samaharak wahana show eka balanna apu ewun eliye park karala thibba wahana kiyalai mama hithuwe.melo rahak nathi motorshow ekakbang meka. bike stunts , minissu hinassana clown pora and girls arenna wena kisima interesting deyak naha. harinam meeta wada wahana godak event ekata bassanna one.

