Colombo MotorShow 2013

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උබ දන්නවනේ මන් මෝටර් ශෝ බලන්න ගිය ගමනේ ගත්ත ආතල් එක :lol::lol::lol:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සිරාවට ජිප් ටිකයි අර සන් රූෆ් එක තියෙන ලාන්සර් බොක්ස් එකයි නම් හොදයි :( මදි...:yes:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට ජිප් ටිකයි අර සන් රූෆ් එක තියෙන ලාන්සර් බොක්ස් එකයි නම් හොදයි :( මදි...:yes:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
    :yes::yes::yes:
    2.gif
     
    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේව මොන මොටර් ශෝද. මම ගිය පාර show එකට ගියා. චනිස් ලොරි මයික්‍රො ලඩි තමා හතරවටේ තිබ්බෙ. තව තිබ්බ ෆයිබර් වලින් කාපු:sorry: CIVIC ගොඩක් එහෙමත්. මෙලෝ රහක් නෑ. මේ පාර එකත් පට්ට විහිලුවක් වගේ. hero බයික් මරුටි කාර් බලන්න මොන රෙද්දටද යන්නෙ Rs100ක් ගෙවල.

    2008 තිබ්බ එක නම් පට්ට. සුපිරි classic සෙට් එකක් තිබ්බ. 2009 එකත් ශේප්. ගොඩක් එවුන් හැලුන මම හිතන්නෙ මේකෙ organizerලාගෙ පටු අරමුනු හින්ද

    2008 Formula Plus Motor Show කියලනෙ තිබුනෙ. ඒකෙ නම් පට්ට car සෙට් එකක් තිබ්බෙ. 2010 එකත් ශේප්. ගියපාර එකේනම් ඉතින් හොදකට තිබ්බෙ Micro cars ඔක්කොමට නැගල බලන්න දුන්න එක
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    dan ticket gannwada ban?? 100 dila me tika balanna yanne mokata oie.. inteetn cafe ekakta giya nana oita wadiya pic tikaka balanna thibba
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    mama iye giya me motor show eka balanna. me show eke thiyala thibbu samaharak wahana show eka balanna apu ewun eliye park karala thibba wahana kiyalai mama hithuwe. :lol: melo rahak nathi motorshow ekakbang meka. bike stunts , minissu hinassana clown pora and girls arenna wena kisima interesting deyak naha. harinam meeta wada wahana godak event ekata bassanna one.
     
    Last edited:

    :lol::cool: