ලොව වටා..

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
මේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ Hillier කියන විල.. මේක රෝස පාට විලක්.. :shocked:

xb9y.jpg


මේක yucatan වල ගුහාවක් ඇතුලෙ තමයි තියෙන්නෙ.. :yes: ඇත්තටම ලස්සන විලක්.. :D

41307.jpg
 
  • Like
Reactions: tasmanian devil