අවරුදු තුනේ අසරණ දරුවා බේරාගමු.
මචං ගොඩක් හදිසි අවස්තාවක්..අසරණ දරුවෙක් පිළිකාවකින් පෙළෙනව..ඒ දරුවට තවම අවරුදු 3යි ලු.හැකි ඉක්මනින් A - ලේ ඕන කරලා තියනව. මේ ලේ වර්ගය විරලයි.අනේ දන්නා කව්රු හරි ඉන්නවනම් උදව් කරන්න..ජාති ජාතිත් පින්.ඒ වගේම.. මේක හැම තැනම පල කරන්න..ඔයාලගේ page වල හැම දිහවකටම share කරන්න..

බම්ප් නම් දාන්න අමතක කරන එපා...
අසරණ දරුවෙක්ට පිහිට වෙන්න ඉක්මනින්

Last edited: