එහෙනම්....කළු ගංගා පුරවරය සදාකල් දිනේවාකලුතර Rox....![]()
ඒ කිව්වේ ඉස්සර ඔව්ව ඉස්ටෝබේරී, චොකලට්,වැනිලා රස වලින් ආවද?කුකුල් මස් වල නම් දැන් මෙලෝ රහක් නෑ...![]()
ෆාම් කුකුලෝ රහ නෑ බං.. ගම් කුකුල්ලු නම් රසයි.. ඒත් උන්ගෙ මස් අඩුයි...
ඔව් ඔව් ගමේ කුකුල්ලු රහයි,ගොඩක්ම රහ,තට්ට කුකුලෝ


pela mada kanawa wage melo rahak na
umba dannawane mata ura dekkama sihiya nathinwenawa kiyala 






බලන්නම්.....