EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කලුතර Rox.... :P
    එහෙනම්....කළු ගංගා පුරවරය සදාකල් දිනේවා
    කුකුල් මස් වල නම් දැන් මෙලෝ රහක් නෑ... :dull:
    ඒ කිව්වේ ඉස්සර ඔව්ව ඉස්ටෝබේරී, චොකලට්,වැනිලා රස වලින් ආවද?
    ෆාම් කුකුලෝ රහ නෑ බං.. ගම් කුකුල්ලු නම් රසයි.. ඒත් උන්ගෙ මස් අඩුයි...

    ඔව් ඔව් ගමේ කුකුල්ලු රහයි,ගොඩක්ම රහ,තට්ට කුකුලෝ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම්....කළු ගංගා පුරවරය සදාකල් දිනේවා

    ඒ කිව්වේ ඉස්සර ඔව්ව ඉස්ටෝබේරී, චොකලට්,වැනිලා රස වලින් ආවද?


    ඔව් ඔව් ගමේ කුකුල්ලු රහයි,ගොඩක්ම රහ,තට්ට කුකුලෝ

    කලුතර දිනේවා...

    උඹලගේ පැත්තේ එහෙම ආවද ? :lol:

    ඔය තට්ට කුකුල් කතාව නම් මෙතන අදින්න එපා... :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆාම් කුකුලෝ රහ නෑ බං.. ගම් කුකුල්ලු නම් රසයි.. ඒත් උන්ගෙ මස් අඩුයි...
    1239401_1392135894349124_1844874203_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා අර තයි එල පිටින් ගත්ත එකයි අවුල වුනේ...........
    බ්‍රෙස්ට් කෑළි ටික තිබ්බ පට්ටෙට.........

    Na ban ewath elata thibba :D umba dannawane mata ura dekkama sihiya nathinwenawa kiyala :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කලුතර දිනේවා...

    උඹලගේ පැත්තේ එහෙම ආවද ? :lol:

    ඔය තට්ට කුකුල් කතාව නම් මෙතන අදින්න එපා... :oo:

    නෑ...එත් පල්ලෙහා පැත්තට එහෙම ආවද කියල දැනගන්නයි ඇහුවේ....ඇයි දැන් නම් මෙලෝ රහක් නෑ කිව්වේ ඒකයි...
    තට්ට කුකුල්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ...එත් පල්ලෙහා පැත්තට එහෙම ආවද කියල දැනගන්නයි ඇහුවේ....ඇයි දැන් නම් මෙලෝ රහක් නෑ කිව්වේ ඒකයි...
    තට්ට කුකුල්

    මෙලෝ රහක් නෑ කිව්වෙ යකෝ කලින් වගේ රස නෑ කියන එක... :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි මෙහේ දාමු පොඩියට හීනියට එකක්.......
    ඌරු පෙති 3ක් විතර ගෙනැත්.............:P

    පංකසාලයා කියද්දියි දැක්කේ..........

    සුභ පැතුම් කිඹුලයියේ 11,000 ක් ගැසීම වෙනුවෙන්........ :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kohe dannada ban :eek: ape gewal walata owa genne nane naththan uru kilo 5k withaa genawa mama :dull:

    :rofl: අපේ ගෙදර නම් මම ගෙනත් නෑ..... උයාගන්න දන්නේ නැති එකී ඕවා හදන්න දන්න එකක් කියලෑ හිතලා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමයි බං... මුලදි තියෙන ආතල් පස්සේ නෑ... ගෑනු එහෙම තමයි... බලන් ඉන්නැද්දි වෙනස් වෙනවා... :P

    අඩෝ නොබැලුවට කමක් නෑ.. මම එවපු රිපෝට් රික්වෙස්ට් එක විතරක් වත් ඇක්සෙප්ට් කරපංකෝ හොඳ බඩා වගේ... :(

    :baffled::dull:

    :frown: මොන රෙද්දේ රිපෝර්ට් ද බං..... මම ඕක දන්නේ නෑ..... :no: බලන්නම්.....
     
    Status
    Not open for further replies.