විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    monaa unath fatta threda machan. thanx wewaa meka dammata bn.
    අදහසට ස්තූතියි සහෝ...

    අදහසට ස්තූතියි සහෝ...

    අනිවා එකඟයි...හැබැයි ඕක කොච්චර පවක් උනත් මිනිස්සු ඕක නොකර ඉන්නෙත් නෑ...
    තමුන්ගේ බිරිඳ හැරුනුකොට අන් ඕනෑම ඉස්තිරියක් සමග රමණය,එහෙමත් නැත්තන් රති කෙලියේ යෙදීම පාපයක්.
    එතකොට අහන්න පුළුවන් බැඳපු නැති එවුන්ට බිරිඳක් නැති නිසා උන්ට ඒක පාපයක් වෙන්නේ නැද්ද කියල,නොබැඳ ගැහැනියක් එක්ක ලිංගිකව එකතු වෙනවා කියන්නේ ඉහත කරුණු අඩුම තරමේ එකක් හරි සම්පුර්ණ වෙන හන්ද ඒක පාපයක්.
    ඔව් සහෝ පාපයක් සිදුවෙනවා.. ඔය බැඳපු පිරිමින් තමුන්ගේ බිරිඳ වෙනුවට වෙනත් නිලියන්ගේ මුහුණවල් මවාගෙන එකතු වීම පවා එක්තරා ආකාරයකින් පවක්.. 3න් වෙනි සිඛ පදය ඔය මොනා උනත් බහුතරයක් බිඳිනවා.. නමුත් එය සු‍රැකීමෙන් විශාල ආනිශංස ‍රැසක් සිදුවෙනවා....
     
    • Like
    Reactions: jagath_kumara

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් හිතන්නේ නැහැ විවාහයට පෙර ලිංගික එක්වුම පවක් කියල. මට කියපන් බලන්න උඹ පවක් කියල කියන්නේ කොහොමද කියල
    සහෝ මුල ඉඳන් ත්‍රෙඩ් එක කියවලා ආවොත් ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබේවි කියලා මම හිතනවා... බොහෝම ස්තූතියි..

    බොහෝම ස්තූතියි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow machan menna meka hoyala dapan, godakma bauddayanta pahara denna balagena inna aya me wage then walin allagena anawashaya parawala wala yanna puluwan dharmayata niga dena katha kiya kiya...

    ube thread eka godak wedagath... mama ahala thiyena vidihata swayan vindanayath kamaye waradawa hesireemata ayath wenawa ( api bahutharayak oka karanawane) mamath mage biridath viwahayata kalin idalama ekata annex eke hitiya kalayak, namuth a weddi api badinawa kiyana eka theeranaya welath aurudu 5k vitara ( weradiyata arthakathanaya karanna epa me siddiya, api poduwe kathawena sansargaye ydune ne, ekata apita hoda iwaseemak tibba.) samahara vita ekath weradi wenna puluwani...

    monawa unath me dewal dena ganna eka loke kata unath yahapathak.... visheshayenma me wage dewal karana ayata
    http://www.albawaba.com/editorchoice/yemen-child-marriage-human-rights-519066

    meka allagena me thread eka wanasanna epa... meka wedagath thread ekak.. mama kale yam karanayak pennuwa vitarai... katawath apahasa karanna patan ganna epa meken...

    අරක හොයලා දාන්නම් සහෝ කරුණු ටිකක් පෙළ ගස්වලා... දන්නේ නැති තැන් ටිකක් හාමුදුරු නමකට දුරකථන ඇමතුමක් දීලා අහගෙන ත්‍රිපිටකයේ ඔය ගැන සඳහන් තැන කියවලා කරුණු පෙලගස්වවන්න ඕනේ.. ඔය අවුරුදු 8 සිද්දියනම් මමත් දැක්කා සහෝ.. අනේ මන්දා දේවදත්තගෙන් පැවතගෙන යන ආගමද මේ කියලත් මට වෙලාවකට හිතෙනවා.. ඔව්වානම් මානසික අසහන..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    2yjzp8k.png

    කවුද මේ තමන් බෞද්ධ කියල හිතාගෙන පරුෂ වචන කියන උපාසකය :rofl: :rofl: :lol::lol::lol::lol:
    කොන්ද පන ඇති එකෙක් නම් original එකෙන් ඇවිල්ලා quote කරලා කියපන්:frown: . බය වෙන්න එපා උඹ වගේ එවුන්ට මම - rep දෙන්නේ නැහැ :)
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    huta math pau karala
    අපි කවුරු උනත් නොදැන කරන බොහෝ දේවල් නිසා පව් පුරවගන්නවා සහෝ...

    :rolleyes::rolleyes:

    මම නම් ගොඩක් ගැඹුරින් මේ ගැන අධ්‍යනය කරලා නැහැ. ඒ උනාට මේක කියෙව්වට පස්සේ ගොඩක් දේවල් දැන ගත්තා
    ඔය සම්බන්ධ තොරතුරු ඕනේ නම් මම දෙන්නම් මුලු ත්‍රිපිටකයම භාගත කරගන්න ලින්ක් එකක්.. 5 G.B. විතර තියනවා.. නැතිනම් විස්තර තියෙන වෙබ් අඩවියක් අවශ්‍යයනම් කියන්න.. අපි ඒ දේවල් ගැඹුරට හොයන කොට ඒ ගැන ඇතිවෙන කුතුහලයත් වැඩි වෙනවා සහෝ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් මෙතන ලොකු වැරැද්දක් තියෙනව. උඹ ඔය කියන ගැහැනියෙක් පිරිමියෙක් කසාද බඳින (විවාහය )එක ආවෙ රෝම ලන්දේසි නීතියත් එක්ක. එතකොට ඊටකලින් ලින්ගිකව එකතුවුන සේරම පව් කාරයොද?:shocked::shocked:

    ඔය උඹ අරගෙන තියෙන කොටස්වල තියෙන්නෙ බලපෑම් කරලා/බලහත්කාරයෙන් ලින්ගිකව එකතුවෙන ගැන විතරයි. තරුන යුවලක් ස්ව කැමත්තෙන් ලින්ගිකව එකතුවෙන එකට කිසි තහනමක් තිබ්බෙ නැහැ. විවාහය අදාල කරගන්න එපා. මොකද ඒ කාලෙ දැන් වගේ වික්ටෝරියා ක්‍රමයක් නෙමෙයි තිබුනෙ
    :rolleyes::nerd:

    සහෝ විවාහය කියන නීත්‍යයානුකූල කඩදහියකින් බැඳුණු විවාහය පැමිණෙන්න ඇත්තේ ඔය කියන රෝම ලංදේසීන්ගෙන් වෙන්න ඇති.. නමුත් සහෝ මහා සම්මත රජ දවසේ පටන් පෝරුවේ චාරිත්‍ර, අත පැන් වත් කිරීම, අතැඟිලි එක් කිරීම වගේ චාරිත්‍ර රාශියක් පැවතගෙන ආවේ.. ඔය සහෝ කියන රෝම ලංදේසි කසාද ලියවිල්ල ආවේ පස්සේ උනාට මහා සම්මත රජ දවසේ පටන් ආව එම චාරිත්‍ර වලින් තමයි විවාහයක් සිදු උනේ.. එහෙම විවාහයක් සිදු නොවී කායික එක්වීමක් කලානම් ඒයින් පවක් සිද්ද වෙනවයි කියලයි මම කිව්වේ... විවාහය කියන බැඳීම හුදෙක් කඩදහියක තබන අත්සනක් විතරක් නෙමෙයි සහෝ.. ඒවා මෑත් කාලීනව එක්වුනු දේවල්...

    අනිත් ගැටලුවට පිළිතුර මම තැන් කිහිපයකම දුන්නා.. නමුත් ආයේ දෙන්නම්..බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඥාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.

    ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්‍රයේ සඳහන් වෙන්නේ..

    සහෝ දැන් හිතනවද ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු උනත් උඩ කිව්ව එක කරුණක් හෝ උල්ලංගනය වෙනවා නේද.. එක්කෝ මව නැතිනම් පියා නැතිනම් පවයි පියයි ඔය විදිහට කෙනෙක් යටතේ ‍රැකෙන කෙනෙක් නේද..?? ඒ කෙනාගේ අනුදැනුමක් ඇතුව කලොත් විතරයි අවුලක් වෙන්නේ නැත්තේ.. අපේ උන් කිය කියා කො‍ටු පනින්නේ නැහැ නේද සහෝ..?

    බඳින්නේ අඟෙන්... බැඳෙන්නේ හිතින්....
    මගේ මතය තමන් ආදරය කරන තමන්ට ආදරය කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දි වෙන කෙනෙක් එක්ක කලොත් ඒක වැරදියි...

    සහෝගේ මතයට ස්තූතියි.. මගේ මතය මම මෙතන දමා නැහැ.. ත්‍රිපිටකයේ සඳහන් වෙන මතයයි මම බේදා හදා ගත්තේ.. නමුත් පෞද්ගලිකවත් මම විවාහයට කලින් ලිංගික එක්වීම ප්‍රතික්ෂේප කරන්නෙක්..

    ඔව් එතනදි වැරැද්දක් තියෙනව, ඒත් ඒක තියෙන්නෙ විරුද්ධ පාර්ශවයෙ ආකල්පය මත.
    7.gif
    ඔව් විරුද්ධ පාර්ශවයේ අනුමැතිය ලැබේනම් කලාට කම නැහැ කියලයි සඳහන් වෙන්නේ...
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ey me hema huththatama budhdhagama gawaganne? wedihiti couple ekak thamnage kemeththen sex karana eke ethi weredda mokakda? api mehema hithamu, un married couple ekak, thaniyama jeewath wenawa, ee kiwwe dennatama jobs thiyanawa, dennama kagenwath yepenne ne, un denna marry karanna kemathith ne, ehema dennek hikuwama ethi weredda mokakda? mamath budhdhagame, hebey mata oya extream widihata budhdhagama follow karanna oni ne, anika eththa kiyapalla, umba gen keeyen kee denata eththatama niwan yanna oni?eeth niwana kiyana eka eththada? api kohomda niwanak thiyanawa kiyala danne.. mata nam pissu wage..kohoma unath,, mata nam oya ikmanata niwan yanna oni ne.
     
    • Like
    Reactions: krizta

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විරුද්ධ පාර්ශවය කැමැත්තක් කියන්නේ...
    ගෑනි කැමැතිනම් threesome එකක් වගේ උනත් අවුලක් නෑ වගේද?

    අපරාදේ කියන්න බෑ උඹලගේ නබි තුමා ගෑනු 4ක්ම බඳින්න දීල තියනවා... ;)

    ඒක කියන්න බෑ බන් ඉතින්, :P

    තොපි නබියව තම්බගෙන කෑවත් මට මොකද බන්. මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඉන්න වෙලාවෙ තෝ පයන්නක් කතාකරනවා.
    :growl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඡ්ඳාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.

    ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්‍රයේ සඳහන් වෙන්නේ..

    එහෙනම් සහෝ දෙමව්පියන් මත යැපුනත් එහෙම අවස්තාවකදී අවසර ලැබිලා නේද.? එතකොට පවක් සිදු වෙන්නේ නැහැ.. බහු භාර්‍යයා කතාව ටිකක් සංකීර්ණ එකක් ඒකට තව ටිකක් කරුණු පෙලගස්වලා මම තොරතුරු ඉදිරිපත් කරන්නම් සහෝ... තෙරුවන් සරණයි..

    අපි ඔය සූත්‍රයක් ආශ්‍රයෙන් පදනම් කරගෙන හැමදේම තීරණය කරන්න ගියොත් සංකීර්ණ වෙනවා. ඒ කියන කරුණු අවබෝධ කරගන්න එකයි වැදගත්. :D

    හරි දැන් ඔය කියන්නේ... බඳින්න ඕනී නෑ දෙමපියන් අවසර දෙනවනම් කලාට කමක් නෑ කියලනේ.....:rolleyes:

    ඔය කියන ඒවා ගැන බැලුවොත් මුස්ලිම් මිනිස්සු ගෑනු හතර දෙනෙක් බඳින එක වැරද්දක් නැහැ. මොකද ඒ ගෑනු 4 දෙනාම පෝෂණය කරන්නේ ඒ මිනිහා, ඒ ගෑනිනේ ගෙවල් වලිනුත් කැමැතයි.:rolleyes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    විරුද්ධ පාර්ශවය කැමැත්තක් කියන්නේ...
    ගෑනි කැමැතිනම් threesome එකක් වගේ උනත් අවුලක් නෑ වගේද?

    අපරාදේ කියන්න බෑ උඹලගේ නබි තුමා ගෑනු 4ක්ම බඳින්න දීල තියනවා... ;)

    හෑ මේ හොනස්ට මුස්ලිම්ද.? මල මගුලයි. හිටපන් ටිකක් බහු භාර්‍යයා එකට විස්තරයක් දාන්නම්.. දැනුයි මගුල් ගෙදර ගිහින් ආවේත් බං.. ආව වෙලාවේ ඉඳන් රිප්ලයි කරනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2yjzp8k.png

    කවුද මේ තමන් බෞද්ධ කියල හිතාගෙන පරුෂ වචන කියන උපාසකය :rofl: :rofl: :lol::lol::lol::lol:
    කොන්ද පන ඇති එකෙක් නම් original එකෙන් ඇවිල්ලා quote කරලා කියපන්:frown: . බය වෙන්න එපා උඹ වගේ එවුන්ට මම - rep දෙන්නේ නැහැ :)
    ගණන් ගන්න එපා සහෝ.. මම නෙමෙයි කැපුවේ.. මම සහෝට දැන් මේක දැක්කම රෙප් දුන්නා මගේ නිර්දෝශී බව පෙන්වන්න ඕනේ නිසා.. රෙප් පවර් එක එකක් වෙන්න ඇති මගේ... මට ඔරිජීනල් කියලා තියෙන්නේ මේක විතරයි.. මේකේ නම වෙනස් කරගන්න විදිහක් තියෙනම් කියන්න මේ Ridila™ නිසා මටත් දැන් එපා වෙලා තියෙන්නේ.. මේ බලහන් බොරුනම්

    Untitled.jpg
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහෝ විවාහය කියන නීත්‍යයානුකූල කඩදහියකින් බැඳුණු විවාහය පැමිණෙන්න ඇත්තේ ඔය කියන රෝම ලංදේසීන්ගෙන් වෙන්න ඇති.. නමුත් සහෝ මහා සම්මත රජ දවසේ පටන් පෝරුවේ චාරිත්‍ර, අත පැන් වත් කිරීම, අතැඟිලි එක් කිරීම වගේ චාරිත්‍ර රාශියක් පැවතගෙන ආවේ.. ඔය සහෝ කියන රෝම ලංදේසි කසාද ලියවිල්ල ආවේ පස්සේ උනාට මහා සම්මත රජ දවසේ පටන් ආව එම චාරිත්‍ර වලින් තමයි විවාහයක් සිදු උනේ.. එහෙම විවාහයක් සිදු නොවී කායික එක්වීමක් කලානම් ඒයින් පවක් සිද්ද වෙනවයි කියලයි මම කිව්වේ... විවාහය කියන බැඳීම හුදෙක් කඩදහියක තබන අත්සනක් විතරක් නෙමෙයි සහෝ.. ඒවා මෑත් කාලීනව එක්වුනු දේවල්...

    අනිත් ගැටලුවට පිළිතුර මම තැන් කිහිපයකම දුන්නා.. නමුත් ආයේ දෙන්නම්..බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌�ත, පීතු රක්‌�ත, මාතාපිතූ රක්‌�තා, භාතු රක්‌�තා, භගිනි රක්‌�තා, ඥාති රක්‌�තා, ගොත්ත රක්‌�තා, ධම්ම රක්‌�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.

    1. මාතු රක්‌�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌�තා – ධර්මය රකින්නී.

    ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්‍රයේ සඳහන් වෙන්නේ..

    සහෝ දැන් හිතනවද ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු උනත් උඩ කිව්ව එක කරුණක් හෝ උල්ලංගනය වෙනවා නේද.. එක්කෝ මව නැතිනම් පියා නැතිනම් පවයි පියයි ඔය විදිහට කෙනෙක් යටතේ ‍රැකෙන කෙනෙක් නේද..?? ඒ කෙනාගේ අනුදැනුමක් ඇතුව කලොත් විතරයි අවුලක් වෙන්නේ නැත්තේ.. අපේ උන් කිය කියා කො‍ටු පනින්නේ නැහැ නේද සහෝ..?
    අනේ බොල එතකොට හොරෙන් කසාද බැඳලා වැඩේ කරනකොට පව් පිරෙනවද?:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ey me hema huththatama budhdhagama gawaganne? wedihiti couple ekak thamnage kemeththen sex karana eke ethi weredda mokakda? api mehema hithamu, un married couple ekak, thaniyama jeewath wenawa, ee kiwwe dennatama jobs thiyanawa, dennama kagenwath yepenne ne, un denna marry karanna kemathith ne, ehema dennek hikuwama ethi weredda mokakda? mamath budhdhagame, hebey mata oya extream widihata budhdhagama follow karanna oni ne, anika eththa kiyapalla, umba gen keeyen kee denata eththatama niwan yanna oni?eeth niwana kiyana eka eththada? api kohomda niwanak thiyanawa kiyala danne.. mata nam pissu wage..kohoma unath,, mata nam oya ikmanata niwan yanna oni ne.
    mamath mehema thamai hithanne. thamantawath anuntawath weraddak sidda wenne naththam eken pawak siddawenne kohomada? :rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    11.gif

    ඒ සහෝගේ මතය.. සහෝ ප්දස සංයෝජන වල තියෙනවා විචිකිච්චාව කියලා එකක්.. ඒ කියන්නේ සැකය සැකය ගැන කතා කරද්දි අපි බුද්ධාදී අට තැන්හි සැකයක් ගැන කතා වෙනවා.. අන්න ඒ බුද්ධාදී අට තැන් වල ඔය නිවන ගැනත් සඳහන් වෙනවා.. අපි පෘතජ්ජනයින් නිසා ඔය සැකය ඇතමුන්ට තියෙන්න පුලුවන්... නිවන් යන්න අපිට පින නැති නිසයි සහෝ මේ සසරේ තවම දුක් විඳීන්නේ.. නමුත් මෙතේ බුදුන් හෝ දැක නිවන් යෑම මගේ අරමුනයි.. ඒ කෙසේ වෙතත් ධර්මය රකින්නාව ධර්මය විසින් රකිනු ලැබේ කියන නිසා ඒ අනුව පුලුවන් තරම් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා...

    ඒක කියන්න බෑ බන් ඉතින්, :P

    තොපි නබියව තම්බගෙන කෑවත් මට මොකද බන්. මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඉන්න වෙලාවෙ තෝ පයන්නක් කතාකරනවා.
    :growl:
    :confused::confused:

    අපි ඔය සූත්‍රයක් ආශ්‍රයෙන් පදනම් කරගෙන හැමදේම තීරණය කරන්න ගියොත් සංකීර්ණ වෙනවා. ඒ කියන කරුණු අවබෝධ කරගන්න එකයි වැදගත්. :D

    හරි දැන් ඔය කියන්නේ... බඳින්න ඕනී නෑ දෙමපියන් අවසර දෙනවනම් කලාට කමක් නෑ කියලනේ.....:rolleyes:

    ඔය කියන ඒවා ගැන බැලුවොත් මුස්ලිම් මිනිස්සු ගෑනු හතර දෙනෙක් බඳින එක වැරද්දක් නැහැ. මොකද ඒ ගෑනු 4 දෙනාම පෝෂණය කරන්නේ ඒ මිනිහා, ඒ ගෑනිනේ ගෙවල් වලිනුත් කැමැතයි.:rolleyes:

    සහෝගේ මුල් මතය මම හිසටත් ඉහලින් පිළිගන්නවා.. අපි ජිවිත සංකීර්ණ කර ගැනීම නෙමෙයි ධර්ම කරුණු දැන සිටීමයි වැදගත්.. නමුත් තමුන්ට එතනින් ඔබ්බට අවශ්‍යයනම් පමණක් ඒ අනුව තම ජිවිතය ගෙන යන්න පුලුවන්.. සහෝ බහු භාර්‍යයා කතාවට විසඳුම දෙන්නම් ඕක පොඩ්ඩක් skip කරලා තියන්නකෝ... මට ඒකට ටික වෙලාවක් ඕනේ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගණන් ගන්න එපා සහෝ.. මම නෙමෙයි කැපුවේ.. මම සහෝට දැන් මේක දැක්කම රෙප් දුන්නා මගේ නිර්දෝශී බව පෙන්වන්න ඕනේ නිසා.. රෙප් පවර් එක එකක් වෙන්න ඇති මගේ... මට ඔරිජීනල් කියලා තියෙන්නේ මේක විතරයි.. මේකේ නම වෙනස් කරගන්න විදිහක් තියෙනම් කියන්න මේ Ridila™ නිසා මටත් දැන් එපා වෙලා තියෙන්නේ.. මේ බලහන් බොරුනම්

    View attachment 47516

    umba kiwa neda.. umba budhdhagama godak follow karanawa, ee widihata inna try karanawa kiyala, ehenam me oniline eewata mokatda selenne? umba podi ekek wagene ban..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ බොල එතකොට හොරෙන් කසාද බැඳලා වැඩේ කරනකොට පව් පිරෙනවද?:lol::lol:
    ඔව් අනිවාර්‍යයෙන්ම පවක් සිද්ධ වෙනවා සහෝ.. නමුත් සහෝ මාතෘකාවෙන් පිට පනින්න එපා.. හොරෙන් කසාද බැඳීමක් ගැන මම මෙතන කතා කරලා නැහැ.. එහෙම වචනයක් මෙතන සඳහන් කරලත් නැහැ.. මම කතා කරලා තියෙන්නේ විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද කියන එක පමණයි..

    Ela ela naaki wela marenna kittu unama kiyavanna bookmark karagaththa...:D
    කමක් නෑ සහෝ.. මෙතනට ඇවිත් රහසේ නොයා මෙහෙම හරි කමෙන්‍ටුවක් දැම්මීමට තරම් නිහතමානී වීමට ස්තූතියි..

    mamath mehema thamai hithanne. thamantawath anuntawath weraddak sidda wenne naththam eken pawak siddawenne kohomada? :rofl:
    අනේ බං.. මම කිව්වේ ත්‍රිපිටකයේ බුදුදහමේ ඒ ගැන සඳහන් විදිහ.. ආයේ ත්‍රෙඩ් එක කියවලා එන්න සහෝ කරුණා කරලා. ඒකේ තියෙනවා කොහොමද වෙන්නේ කියලා.. මෙහෙමයි ඔව්වා දැන් සිටීම තමයි මූලිකම දේ බුදුදහමේ එහෙම සඳහනක් නැහැයි කියන්නේ නැතුව.. එය ජීවිතයට අදාල කර ගැනීම නොගැනීම තමුන්ට අයිති දෙයක්..

    :oo::oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ සහෝගේ මතය.. සහෝ ප්දස සංයෝජන වල තියෙනවා විචිකිච්චාව කියලා එකක්.. ඒ කියන්නේ සැකය සැකය ගැන කතා කරද්දි අපි බුද්ධාදී අට තැන්හි සැකයක් ගැන කතා වෙනවා.. අන්න ඒ බුද්ධාදී අට තැන් වල ඔය නිවන ගැනත් සඳහන් වෙනවා.. අපි පෘතජ්ජනයින් නිසා ඔය සැකය ඇතමුන්ට තියෙන්න පුලුවන්... නිවන් යන්න අපිට පින නැති නිසයි සහෝ මේ සසරේ තවම දුක් විඳීන්නේ.. නමුත් මෙතේ බුදුන් හෝ දැක නිවන් යෑම මගේ අරමුනයි.. ඒ කෙසේ වෙතත් ධර්මය රකින්නාව ධර්මය විසින් රකිනු ලැබේ කියන නිසා ඒ අනුව පුලුවන් තරම් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා...

    umba hari, kawuru hari.. mata oppu karapan, pennapan, niwana kiyala ekak thiyanawa kiyala? api eththatama kohomada danne niwanak thiyanawada nedda kiyala? apita niwana me jeewithedi windinna behe ne, niwana eththatama therum ganna merennama oni ne, kotinma newatha ipadeemak ne kiyana eka, api eeka kohomada danne? api kohomada oppu karanne budu hamuduruwo newatha ipadila ne kiyala? api kawuruth ape giya athma gena danne nehe ne. ane manda ban.. harima sankeernay.. mata nam niwanak denma oni ne, niwan yanna issella godak weda thiyanawa karanna..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umba kiwa neda.. umba budhdhagama godak follow karanawa, ee widihata inna try karanawa kiyala, ehenam me oniline eewata mokatda selenne? umba podi ekek wagene ban..

    ඔව් සහෝ ට්‍රයි කරනවා.. අනිවාර්‍යයෙන්ම ට්‍රයි කරනවා.. දැන් බලන්න අටලෝ දහම.. ඒ විදිහට තමයි ඉන්න ට්‍රයි කරන්නේ.. නමුත් සහෝ හෙට මට ප්‍රියයෙක් ගෙන් වෙන් වීමක් වෙන්න සිදු උනොත් මම අඳන්නේ නැද්ද දුකට.. අනිවාර්‍යයෙන්ම අඳනවා සහෝ.. මොකද මම දස සංයෝජන බන්දනය කල පුදගලයෙක් නොවන නිසා... මමත් පෘතජ්ජන පුද්ගලයෙක් නිසා... සහෝ මේකේ රෙප් කපන විදිහට මගේ මම සැලුනනම් මට ආපු දවස් වල රෙප් සෘන 30 ගනන් වලටත් ගියා.. ඒත් දාලා නොගියේ ඉන්න ට්‍රයි කරන නිසා.. සහෝ Off Topic කතා කරන්න එපා ත්‍රෙඩ් එක නිකන් වැඩකට නැති වේවි නේද එහෙම උනොත්...
     
    • Like
    Reactions: pranathlcp