විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ගණන් ගන්න එපා සහෝ.. මම නෙමෙයි කැපුවේ.. මම සහෝට දැන් මේක දැක්කම රෙප් දුන්නා මගේ නිර්දෝශී බව පෙන්වන්න ඕනේ නිසා.. රෙප් පවර් එක එකක් වෙන්න ඇති මගේ... මට ඔරිජීනල් කියලා තියෙන්නේ මේක විතරයි.. මේකේ නම වෙනස් කරගන්න විදිහක් තියෙනම් කියන්න මේ Ridila™ නිසා මටත් දැන් එපා වෙලා තියෙන්නේ.. මේ බලහන් බොරුනම්

    View attachment 47516

    නැහැ මචන් උඹ එහෙම කරන්නේ නැති බව මම දන්නවා. :)

    ID Name එක වෙනස් කරන්න බැහැ බන් . කාලෙකට කලින් GT ගෙන් ඕක ඇහුවා database ප්‍රශ්නයක් වෙයි කියල Gt නම වෙනස් කරන එකට කැමති උනේ නැහැලු
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    අනේ යක්කුනේ ඔව්වා කියන්න පුලුවන්ද බං.?:angry::angry: ඒ උනාට මම යාලු වෙලා හිටි කෙල්ලෝ 3 න් දෙනාටම මගෙන් මොකුත් හානියක් වෙලා නැහැ කියන එක ඕනේ තැනක දිවුරලා පවසන්න පුලුවන්.. :D:D දැන් කෙල්ලටත් මොකුත් අහිතක් කරලා නැහැ. මම හිතන්නේ බං කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් මේ ත්‍රෙඩ් එක දාපු මල්ලි වගේ ඒක ලොකු දෙයක්.. නමුත් ඒ බැරිනම් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සේ රිංගන්නේ නැතිව අර විදිහට ඒක කන්ට්‍රෝල් කරගන්නවනම් තමයි හොඳ..:rolleyes:
    ඒ වුනත් හොට්ටෝ තෝ බඩුවක් ගහලනේ ... :dull: ඒ වැරැද්ද බරපතල් තමන් බදින්න ඉන්න කෙල්ලට ගහනවට වැඩා :nerd:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යාළු වෙලා ඉන්න කෑල්ලත් එක්ක කරනවාටත් වඩා බලුයි නේද බඩු කර්මාන්තය :D
    නැහැ බං මටනම් හිතෙන්නේ ඉතින් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සට රිංගන අසහනේට වඩා මගේ ක්‍රමේ මට හොඳා.. යකුනේ මාව මෙතන කන්න එපා මම ගියෝ..
    ඒ වුනත් හොට්ටෝ තෝ බඩුවක් ගහලනේ ... :dull: ඒ වැරැද්ද බරපතල් තමන් බදින්න ඉන්න කෙල්ලට ගහනවට වැඩා :nerd:

    වකුත් නෙමෙයි බහු වචන.. මේ මේ පොඩි උන් පලයල්ලා.. මාත් යනවා..:baffled::baffled::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් සහෝ ඕකෙන් අදහස් කරන්නේ මම ගෙනහැර දක්කවු ත්‍රිපිටකයේ කරුණු වැරදියි කියන එකද.? පොඩ්ඩක් පැහැදිලි කලානම්..

    උඹ කියල තියෙන කරුණු හරිද වැරදිද කියන එක නෙවෙයි බන් මම කිව්වෙ :D

    වකුත් නෙමෙයි බහු වචන.. මේ මේ පොඩි උන් පලයල්ලා.. මාත් යනවා..:baffled::baffled::angry:

    ඔන්න බලහන් දැන් මේ ප්‍රසිද්දියෙ බණ දේශනා කරන උන් උඹට PM එවයි බඩු කොන්ටැක්ට්ස් ඉල්ලල :rofl:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔන්න බලහන් දැන් මේ ප්‍රසිද්දියෙ බණ දේශනා කරන උන් උඹට PM එවයි බඩු කොන්ටැක්ට්ස් ඉල්ලල :rofl:

    හෆ්ෆා මේ දවස් වල මාර රිලැක්ස් බං. PM diable කරලා දැම්මා..:lol: VM only friends දැම්මා..:lol::lol: දැන් හි‍ටු ගාලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් නම් එනවා..:rofl: ඒ උනත් VM විතරනේ.. :lol:
     
    Oyata partner kenek idala sex life ekak thibba nam oya ohoma kiyanne naha. Hodhata balanna oya wage dewal paratheratama pilipadina pirimi lamai gahanu lamai kawadhawath hariyata love karalawath naha. Ehema aya thama sex advice denne

    abstinencebush.gif
     
    • Like
    Reactions: tharakato

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නැහැ බං මටනම් හිතෙන්නේ ඉතින් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සට රිංගන අසහනේට වඩා මගේ ක්‍රමේ මට හොඳා.. යකුනේ මාව මෙතන කන්න එපා මම ගියෝ..


    වකුත් නෙමෙයි බහු වචන.. මේ මේ පොඩි උන් පලයල්ලා.. මාත් යනවා..:baffled::baffled::angry:

    දැන් උබ ගම කාගෙන ඉවරයි ආයෙ හෝදන්න දෙයක් නෑ :lol: කොහොමද යකෝ ඒක හොද වෙන්නෙ හොද නම් තොගෙ ගෑනිගෙන් අහල බලපන් එහෙමද හොද මෙහෙමද නැත්නම් අරහෙමද කියල :rofl: අනේ තෝ මරන්න එපයි අපි වගෙ චූටි මල් වගෙ ලමයින්ට මේ වගෙ නරක අදහස් දෙනවට :frown::no:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    නැහැ බං මටනම් හිතෙන්නේ ඉතින් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සට රිංගන අසහනේට වඩා මගේ ක්‍රමේ මට හොඳා.. යකුනේ මාව මෙතන කන්න එපා මම ගියෝ..


    වකුත් නෙමෙයි බහු වචන.. මේ මේ පොඩි උන් පලයල්ලා.. මාත් යනවා..:baffled::baffled::angry:

    :dull: http://www.elakiri.com/forum/showthread.php?t=1528741 යන්න කලින් මේකත් කියවලම පල ... :dull:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    නැහැ බං මටනම් හිතෙන්නේ ඉතින් කෙල්ල එක්ක ගුබ්බෑයම් අස්සට රිංගන අසහනේට වඩා මගේ ක්‍රමේ මට හොඳා.. යකුනේ මාව මෙතන කන්න එපා මම ගියෝ..


    වකුත් නෙමෙයි බහු වචන.. මේ මේ පොඩි උන් පලයල්ලා.. මාත් යනවා..:baffled::baffled::angry:

    19 කියන්නේ පොඩිද හොට්ටෝ :frown:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    වැදගත් ලිපියක් මචන්. බුදු දහම හැමෝටම තේරුම් ගන්නත් මොලයක් නෑනෙ. තමන්ගෙ වාසියට තමයි ඒකත් අදහන්නෙ. (සමහර comments දැක්කම :dull: )
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇත්තටම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මමත් කිසිසේත්ම මචන් විවාහයට කලින් ලිංගික එක්වීම කියන එක අනුමත කරන්නේ නැහැ. මම හිතන විදියට නම් ඒක තමන්ගේම කෙල්ලට කරන ද්‍රෝහිකමක්. තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කෙල්ලගේ ආත්ම ගරුත්වය, බඳින්න කලින් කෙලෙසන්නෙත් නෑ කෙලෙසන්න හිතෙන්නෙත් නෑ.. :) :)අනිත් එක තමයි ලිංගික ජීවිතය කියන එක බඳින්න කලින් විඳින එක මෝඩකමක් (මට හිතෙන විදියට ). ගොඩක් අසාර්ථක විවාහයන්ට හේතුවත් ඕකම තමයි මට හිතෙන්නේ. විවාහ ජීවිතය කියන එක අලුත්ම අත්දැකීමක් නොවෙන්න පටන්ගත්තහම මොකක්ද ඇතිවෙන තත්වය.. :no: :no:

    මම මුලින් නමට විතරක් බෞද්ධයෙක් වගේ තමයි හිටියේ. ඒත් දැන් හරියටම බුද්ධාගමේ තියෙන පිළිවෙත් ඒ විදියටම පිළිපදින්න උත්සාහ කරනවා. (නමට විතරක් බෞද්ධ කියලා කිව්වේ මම නිතරම පන්සල් නොගියපු නිසා..එහෙම නැතුව මම මේ අරක්කු සිගරට් බොන එකෙක් නම් නෙමෙයි..ජීවිතේට බීලත් නෑ බොන්නෙත් නෑ..හොරකම් කරලත් නෑ..සල්ලිවලට ඇඟවල් අරගෙනත් නෑ..) එහෙම බුද්ධාගම ප්‍රායෝගික විදියට පිළිපදින්න මගේ කෙල්ලත් ගොඩක් හේතු වුනා..:love: කොල්ලෙක් හැදෙන්න නම් ගොඩක් හොඳ කෙල්ලෙක් ලැබෙන්නත් ඕනෙ. මම දන්නව මට ලැබිල ඉන්න කෙල්ල මට ලැබුනේ මම කලින් ආත්මෙක කරපු ලොකු පිංකමක් නිසා කියල..එයා එ තරමටම හොඳයි. අපි දෙන්නම ගොඩක් ධාර්මික විදියට ඉන්නව කාටවත් කරදරයක් නැතිව..මම මෙහෙම කතා කරාට මට තාම වයස 19යි. තව ජීවිතයේ ගොඩක් කල් තියෙනවා දුක විඳින්න. පුලුවන් තරම් විදියට හැම දෙයක්ම මැදහත් සිතින් විඳ දරාගන්න උත්සාහ කරනවා.. :yes::yes::yes:

    මම ඉන්ටනෙට් එකේ ඉන්නකොට මට හම්බුනා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියපු ලිපියක්. ඒක මම මෙතන දාන්නම්..කොමෙන්ට් එක දිග වැඩි වුනා නම් සමාවෙන්න..



    ඉහත දී ඇති ලිපිය සුරක්ශිත කර තබා ගැනීමේ සහ අනෙකුත් සියලු අයිතීන් අදාල පුද්ගලයන්ට හිමිවිය යුතු බව සලකන්න...මෙන්න මේ ලින්කුවෙන් තමයි මමත් මේ ලිපි ටික හොයගත්තේ..මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ ලිපි පෙළ ගැන කලින් කියල..රිප්ලයි 8 යිද කොහෙද තිබුනේ. අපේ එවුන්ට ඉතින් 18+ කියල දැම්ම නම් ඔන්න වීව්ස් බර ගානක් මෙලහකට ලැබිල මම බැනුනුත් අහලා... :growl: :growl:

    http://www.sobhana.net/contact/sinhala/nayaka/pa065.doc
    http://www.sobhana.net/contact/sinhala/nayaka/index.htm

    Ok bro , මට 24 , . මාව විශ්වාස කරපන්. ජීවිතය කවදාවත් සර්වසම්පුරණ වෙන්නේ නැහැ. හැමදේම ගැන ටිකක් විමසිලිමත්ව බලපන්.මම උඹට කියන්නේ කෙල්ලව අවිශ්වාස කරන්න කියල නෙමෙයි. සමාජයට එ වගේම උඹ ආශ්‍රය කරන අයට උඹේ attitude එක හරියට හදාගනින්. හැමදේම තීරණය වෙන්නේ පෞර්ෂත්වය මත
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ගොඩක් මහන්සි වෙලා තියනවා tread එක දාන්න...
    උබ අනික ගොඩක් ලොකු පිං අතේ වැඩක් මචං කරගත්තේ...
    ඔය ගැන සමජගතවෙලා තියන ගොඩක් මත වැරදියි මචං...
    අනික ඔය ටික කෙල්ලෙක් කියවනවානම් කියෙන් කි දෙනාද... (elakiri එන ටික දෙනා හැර)
    පුළුවන් නම් ඕක පොඩ්ඩක් එඩිට් කරලා fb එකේ හොද group වලත් පොස්ට් කරපන්.
    හැමදාම මෙහෙම tread වැටෙනවා නම් ගොඩක් වෙලාවට වැරැද්දට පෙලබෙන්න තියන අවකාශය අඩු වේයි...
    මොකද අපි වැරැද්දකට පෙලබෙන්නේ ගොඩක්ම නොදැනුවත්කම නිසා...
    මම උබ කියල තියන ගොඩක් දේවල් කලින් කියවල සහ අහල තියනවා...
    මම මගේ කෙල්ලත් එක්ක යාලු උන දවසේ දීපු එක පොරොන්දුවක් තමා බදින කල් එයා virgin කෙනෙක් කියන එක...
    ඒ සම්බන්දෙ නම් ලගදි නතර උනා...(කේන්දර සීන් එකක් හින්දා)
    නමුත් මට පසුතැවිල්ලක් නැහැ මම පවක් කරගත්ත කියලා...
    අනික ඒ කෙල්ලට අම්මට තාත්තට මුන දෙන්න බැරි වෙන වැඩ එකක්වත් මම කලේ නැහැ කියල සතුටු වෙන්න පුළුවන්...
    කවදාවත් කෙල්ලෙක්ව අර තත්වෙට පත් කරන්න එපා මචන්ලා...
    සමහර විට කවදාවත් පිරිමි ආත්මෙක ඉපදෙන්න බැරි පවක් වේවි...

    Anyway...
    හොද පොස්ට් එකක් මචං...!!!
    3+
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ගණිකාවක් කරන්නේ මුදලට තමන්ගේ ශරීරය විකුනනවා. නළුවෙක් කරන්නේ මුදලට තමන්ගේ රංගනය විකුනනවා. නිචෙදකයෙක් කරන්නේ මුදලට තමන්ගේ කටහඬ විකුනනවා.

    දැන් අපි බලමු ගණිකාවක් නඩත්තු වෙන්නේ ඇගේ මුදල් වලින් නම් , මුදල් ලබාදෙන පුරුෂයා වෙනත් ස්ත්‍රියක් සමග සුවිශේෂී(exclusive) සම්බන්ධයක් පවත්වන්නේ නැති නම් , ලිංගික ක්‍රියාව දෙදෙනාගේ කැමැත්තෙන් සිදුවෙනවා නම් බුදුදහමට අනුව පාපයක් සිදු වෙන්න බැහැ. (සදාචාරාත්මක පැත්ත ගැන නෙමෙයි මම කතා කරන්නේ )

    තමන්ගේ පෙම්වතිය සමග box එකකට ගිහිල්ල අහිංසක වින්දනයක් ලබා ගන්නවා නම් , දෙපාර්ශවය කිසිඳු අකමැත්තක් නැතිව සිදුවෙනවා නම් එතන කිසිම ප්‍රශ්නයක් තියෙන්නේ විදිහක් නැහැ


    බුදු දහමේ කර්මය ගැන කියල තියන මුල්ම දේ තමයි චේතනාව කර්මය වේ. අපේ චේතනාව තමයි කර්මය . අපේ චේතනාව යහපත් නම් එතනින් කර්මයක් සිදු වෙන්නේ නැහැ. (ඔය දෙමව්පියන් රකින අයත් එක්ක sex කරන්න එපා කියල තියෙන්නේ ළමයෙක් හම්බුනොත් අනාත නිසා. එ කියන්නේ සදාචාරාත්මක ප්‍රශ්න නිසා. )

    එ වගේම සමාජයේ සදාචාරාත්මක ප්‍රශ්න නිසාත්ඕක වෙනස් වෙන්න පුළුවන් මොකද ලංකාව වගේ රටවල කන්‍යාභාවය ප්‍රශ්නයක්. එතකොට කෙල්ලෙක් එක්ක බඳින්න කලින් sex කරනවා නම් අර කොල්ල 100% බඳින්න බලාගෙන කරන්න ඕනේ , එත් අනිත් රටවල සංස්කෘතිය එක්ක කන්‍යා භාවය එතරම් ගැටලුවක් නෙමෙයි
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    වැරදියි තමයි යකො බුදාධාගමෙ තියරියට අනුව

    " චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි " - චේතනාව මුල්කරගෙන කර්මය හටගනී

    කෙල්ලව rape කරනවා වගේ දෙයක් හිතන්නේ නැතුව සාමාන්‍ය ආකාරයට හිතුවොත් එක පවක් වෙන්නේ නැහැ. මොකද චේතනාව කර්මය හටගන්නවා එත් එක සම්පුර්ණ වෙන්න තව පියවර කිහිපයක් සිදු වෙන්න ඕනේ පියවර ටික නම් මතක නැහැ