මචන්ලා මට පොඩි help එකක් ඕනේ. මම USB car stereo set එකක් ගන්න ඉන්නේ. ඔයලා කවුරු හරි Chinese USB car stereo sets use කරනවද? කොහොමද quality එක? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද ...?
chinese ඇර වෙන මොනවද හොඳ Brands? DVD/ CD වලට යන්න අදහසක් නෑ.87-108 FM Radio එකයි මට pen එක ගහගෙන songs අහන්න තිබ්බොත් ඇති.
වාහන තියෙන අය help එකක් දීලා යන්න.


chinese ගොඩක් සෙල්ලම් බඩු වගේ. buttons දාලා පාට පාට lights දාලා නම් තියෙනවා. කල් පැවැත්ම තමා case එක.2nd hand හරි කම්ක් නෑ හොඳ එකක් සෙට් උනොත් ගොඩ.