EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපිටත් හොදට සින්දු කියන්ට ඇහැකි.. තොපි තාම දැකලා නෑ :rofl:

    :)

    umbala bonawa kivva nisa math lawata anugatha una. issara wage set wela meseta thattuwak dagena sinduwak kianna thibba nam.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වළිය ගොඩ දාල දුන්නෙ මම..........:dull::dull::frown:
    හැබැයි ඔය කියල තියන කූලින් පෑඩ් එක නම් තාම ලැබුණේ නෑ..............:angry::angry::angry:

    තොගෙ පොරොන්දුත් අර හදෙන් හාල්-ඇට අට වගේ තමා.............

    :oo: :baffled: :dull: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :P

    මාමේ, හවහට සෙට් වෙමුදෝ.....?? නෝනා නෑ..... ගමෙන් නංගි ඈවිත්, කදේ දාගෙන ඈති... ඉතින් අද මට කරදරයක් නෑ කෝල් වලින් එහෙම...... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: අර මලිත රොක්ස් කුකුළා මේ පැත්තේ එන බව කියන ලදී. ඔය එක හොට්ටියක් අපි ඌට පන්ගරාත්තු කරමු..... :yes: :P
    බොහොම ඉස්කුතියි ,එපා!
    අනාත තට්ට කුකුළෙක් ඈවිත් ගියා මේ පැත්තේ...... :rofl: :P

    පරිඝනක භක්ෂකකු සියසින් දුටුවෙමි:rofl::rofl::rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kimbulage malu pan hadanna thread ekath open karagena trayak dunnna, koheda eh asse podi anugatha weemakuth una ne. roti diga adune nah ban. anthimata amaruwen bola wage hadala pan wage deyak puchcha gatta. dukatama thawa ekak da gatta.

    kese wethath thanks kimbulo. umbata business adu wela wadi wadiyen welawa labenna ona kama thread danna :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: :baffled: :dull: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :P

    මාමේ, හවහට සෙට් වෙමුදෝ.....?? නෝනා නෑ..... ගමෙන් නංගි ඈවිත්, කදේ දාගෙන ඈති... ඉතින් අද මට කරදරයක් නෑ කෝල් වලින් එහෙම...... :P
    වර..වර.....
    ඇපල් නෙක්ටා එකක් ඇන්න වර...........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැස්ස, වැස්ස බන් ඒ අස්සේ හෙම්බා.... ගල් කාලක් නිට් , උම්බලකඩ සම්බල් සමග , උදන්ගරම් එකක් පත්තු කරන ගැහුවා නම් පයෙන් හොදයි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා දෙකක් නවාගෙන සිටින බව දැන ගත්තෙමි...... ඒ පැත්තේ යා යුතුවේ...... :cool:
     
    Status
    Not open for further replies.