ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රජ්ජුරුවෝ;15586375 said:
    ow dan kal. kohenda oya malu ganne?

    Aquarium එකෙන් ගන්නවා බං සමහර එවුන් ikman.lk එකෙන් බලලත් ගත්තා :cool:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රජ්ජුරුවෝ;15586510 said:
    gewal koheda mcn? ikman eke malu ganan wadiy mata nan.

    mama negombo macho,

    6cm withara size discus la pair eka 650-750/= wage wenne,.. ae unata ganna giyama eeta wada aduwata ganna puluwan
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දියවන්නාව දියත උයන තියෙන්නෙ මචං අන්න එතන අලුතෙන් මාලු ටැංකි වගයක් දාල තියනවා. පාරට පේනව එ හරියෙන් යද්දි. ඒ ටික හැමදාම එතන තමා තියෙන්නෙ ඕනෙ වෙලවක ගිහින් බලන්න පුලුවන්.

    The-Good-Market-Colombo-2-620x400.jpg

    මම අද ගියා..අපේ සැමුවගේ ටැංකිය 10 නේද ලස්සනටම තිබුනා දවල් ගිය නිසා පොටෝ ගත්තේ නෑ .අම්මෝ ඒ වීදුරුව අඟලද මන් දන්නේ නෑ..ඒ ටැංකි නම් සුපිරි සමහර උන්ගේ නම් මෙලෝ රහක් නෑ.. සැමුවගේ ටැංකියේ මම දන්න කියන මාළුවෙක්ට හිටියේ ටෙට්‍රා විතරද කොහෙද උනුත් දැකලා නැති පාට පාට උන්..මාර ලස්සනයි මචං.සමහර ටැංකි හෝදලවත් නෑ..ගොඩක් ඒවා ක්‍රියෙටිව් විදියට ඇරේන්ජ් කරලා තිබුණා.කාප්ලා එහෙමත් හිටියා..නමවත් දන්නේ නැති ගොඩක් උන් හිටියා අප්පා..එතන ඇතුලේ මාළු ටැංකි නම් අම්බානක් තිබුනා..විකුණන්න මයේ හිතේ මාලු නම් හිටියේ නෑ හිටියා නම් ගප්පියෙක් වත් අරන් යනවා.

    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    රජ්ජුරුවෝ;15587002 said:
    podi un joduwak nan 100k withara thama watinne. colaba malu ganan wadiy

    godak podi un nam innawa 60-90/= wage ganan walatath, eth podima size eka hadanna amaruyi, <6cm thama honda size eka, mata 500/= thama aduwatama set weka tiyanne.

    ekapaarak mama gamapaha paththen lokuma size (13cm) joduwak gaththa 2,500/= kata.
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0

    මම අද ගියා..අපේ සැමුවගේ ටැංකිය 10 නේද ලස්සනටම තිබුනා දවල් ගිය නිසා පොටෝ ගත්තේ නෑ .අම්මෝ ඒ වීදුරුව අඟලද මන් දන්නේ නෑ..ඒ ටැංකි නම් සුපිරි සමහර උන්ගේ නම් මෙලෝ රහක් නෑ.. සැමුවගේ ටැංකියේ මම දන්න කියන මාළුවෙක්ට හිටියේ ටෙට්‍රා විතරද කොහෙද උනුත් දැකලා නැති පාට පාට උන්..මාර ලස්සනයි මචං.සමහර ටැංකි හෝදලවත් නෑ..ගොඩක් ඒවා ක්‍රියෙටිව් විදියට ඇරේන්ජ් කරලා තිබුණා.කාප්ලා එහෙමත් හිටියා..නමවත් දන්නේ නැති ගොඩක් උන් හිටියා අප්පා..එතන ඇතුලේ මාළු ටැංකි නම් අම්බානක් තිබුනා..විකුණන්න මයේ හිතේ මාලු නම් හිටියේ නෑ හිටියා නම් ගප්පියෙක් වත් අරන් යනවා.

    ahhh..... ela ela.... mamat magee nemei wagee otanata wela tank eka diha balan idde godak aya kiyanne oya katawama tamai....ee malu kalin dakala nalu!!!!! samahara ayata prasne ee gas natural eewada plastic eewada kiyala!!!!! eee tank ekee use karala tiyenne okoma natural plants!!!! :)... reeta tamai oya tika pattama lassana!!!! eekata daala tiyena maalu ,.....

    black phantom
    ramerizi
    denisonii barb
    red fin shark
    silver shark
    neon tetra

    kohomat maalu 600k kata wadaa inawa ee tank ekee....

    tawa corydoras, algae eaters, rummynose tettra, bosamania rainbow add wei tawa tika dawasakin....

    plantsnam godakma echinodorus varieties tamai daala tiyenne....

    echinodorus amazonica,,, echinodorus tropica.... echinodorus cordifolius,, echinodorus cordifolius harbich... argentina sword... ect

    tawa anubias, java fern, crypto varieties..moss varieties, giant valisneria,ketela t use kala!!!! :) :) :) :) :)
     
    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655

    ela ela machan... malu 600 withara?:shocked::shocked: tank eke size eka kochcharada machan? ramirezi pair ekak kiyak wage wenawada? boesemani rainbow fish ehema nedda?
     
    Last edited:

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    ela ela machan... malu 600 withara?:shocked::shocked: tank eke size eka kochcharada machan? ramirezi pair ekak kiyak wage wenawada? boesemani rainbow fish ehema nedda?

    tank eka 12x5x5 ft banz,,,,,,, bosamania danata naa mama set unot kiyannam!!!!
    ramerizi nam diyawannawe apee stall ekata awot ganna puluwan... honda breeding size electric blue pair ekkak 350kata wagee ganna puluwan....