අල්ලාහ්->වධකයෙකි2

huakbar

Member
Mar 22, 2013
367
56
0
අල්ලාහ්->වධකයෙකි2

කලින් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්‍රශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල:P.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්:rolleyes:.

මම කලින් ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්‍යයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා.

තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව.

උදාහරණයක් ගන්නම්. ප්‍රභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්‍රභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්‍රභාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්‍රභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්‍රභාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්‍රභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි:yes:.

එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්‍යයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්‍ය ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා.

මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්‍රභාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද???? :shocked::shocked: එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්‍රී දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්‍රී දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද??


 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන්ට ඔච්චර විවෘත මනසක් නෑ බන්.. නැත්නම් ලමා අපචාරී කුපාඩි ගෑනු පෙරේතයෙක්ට අහුවෙලා ආත්මෙම විනාසකරගනීද
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    රත්තරං;15595501 said:
    මුන්ට ඔච්චර විවෘත මනසක් නෑ බන්.. නැත්නම් ලමා අපචාරී කුපාඩි ගෑනු පෙරේතයෙක්ට අහුවෙලා ආත්මෙම විනාසකරගනීද

    :yes::yes::yes:
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0

    ah pons back again wage , mama ube parana yaaluwek :rofl: thamanta hodayi kiyela hithena aagama gana methana kiwwoth narakada, ubata epa wechcha aagamak ganama methana kiyawannenathuwe, minihekta deyak epa unoth samanyen eka gana katha karannawath kamathi naha, eath thota eka gana katha karaddi thawath chuun wenawa , tho thaamath thamabiyekda koheda sinhalayanwayi thmabinwayi kotawanna hadana
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    machan mamath hithanawa unta ochchra virtha manasak ne kiyala thibunath un pennanna bayai ban. mokada kuranaya prashna kireema lokuma pawak kiyana nisa:yes:
     

    Yobrow

    Member
    Aug 2, 2013
    51
    1
    0
    අල්ලා වදකයේක් නේමේ:rolleyes::rolleyes:.ඵ් යකා ඇගක් නෑති මූනකුත් නෑති.කරපු මිනිමැරෑම් වලින් බේරෙන්න.භදපු බෝරැ හෝල්මනක්:yes::yes:
    තවත් විදිභකින් මුන් විදින වද ටිකයි මෝලේ කන ටිකටය:confused::confused:ි බලපුහම වදකයේක් කිව්වාට කමකුත් නෑ:lol::lol:
    .
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මෙච්චර තර්කානුකූලව හිතන්න පුලුවන්නම් මුන් මෙලහකට මේ ලෝකයම ඉස්ලාම් කරලා ඉවරයි...:lol:

    මේ දවස් වල සරල බසින් ඉස්ලාමය තේරුම් කරන්න ගිහින් හත්පොලේ අසූච් නාගෙන ඉන්න
    anul-mslmn ඇතුළු අසරණයන්ගේ බලාපොරොත්තුව වෙන්නේ එළකිරියේ පැතිරෙන ඉස්ලාම් විරෝධය කිහිප දෙනෙකුගේ එකතුවක් පමණක් විදියට පෙන්නලා ඔවුන්ට සිඟිති ආතල් එකක් ගැනීම බව නම් පැහැදිලියි. ඉස්ලාම් විරෝධය මේ තරම් දුර දිගට එලකිරිය හරහා පැතිරී ඇති බව දැකීමත් anul-mslmn ගේ කුරාණය wholesale එකේ ආතල් බෙදන කාරණයක් බවට පත් වෙලා තියෙනවා:lol:. ලඟදිම ඔය සිගිති ආතල් කැඩෙන තව කාරණා එලියට එයි. එතකං තමන්ගේ සිගිති ආතල් තමුන්ටම ගන්න කියල අපි anul-mslmn ලට කියමු.:P
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අන්නා මුන්නා මහත්තයා ටක් ගාලා කුරාන් පොත කියවලා එන්න ගිහින් ඇති. පහු ගිය ටිකේ කියව කියව හිටියේ මහාවංශයනේ.

    මුන්ට ඉපදෙනකොට දෙයියන්නාන්සේ පොඩ්ඩක් හරි දීපු මොලේ පස්සේ පල්ලියෙන් හොදටම මොට කරලා දානවා. ඊට පස්සේ උෘරෝ වගේ හැම තැනම බෙරිහන් දෙනවා හලාල් කියනවා බුර්කා කියනවා, ශරියා කියනවා. අහෝ දුකකි ඉරකි තිතකි.
     

    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    THE TIME YOU WASTE ON SHOWING HOW BAD ANOTHER RELIGION (BIG FAT LIES)IS IT WOULD HAVE BEEN GREAT IF U POST SOMETHING ABOUT UR RELIGION/FAITH WHICH WILL BE USEFUL FOR U AND OTHERS...
    YOU GUYS WHEN U GOING TO GROW UP!!!!!!!!!!!!!!!!


    I EVEN DIDNT READ WHAT IS IN THIS POST..just repeating the same thing again and againg like mentally retared people....no matter how many times we explain dont try to take even a one single word...... elakiri religious section is a roller coaster/////////////////////////////////////
     

    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    " මහා කාරුණික පරම දයාබර අල්ලහුතලගේ නාමයෙන් ආරම්භ කරමි."
    ඉස්ලාම් ආගමේ මුලික හරය කොටස් 6කින් බෙදී ඇත.
    1.අල්ලාහුතාලා විශ්වාස කිරීම
    අල්ලහුතලා එකෙකෙනෙකු බවත් ඔහුට සමාන වෙනේ කිසිමදෙයක් නොමැති බවත්,මෙලොව මැවුම්කරු අල්ලහුතල බවත් විශ්වාස කිරීම.
    2.මලෛකවරු විශ්වාස කිරීම

    3.ආගම් විශ්වාස කිරීම.]
    අල්ලහුතාලා මෙලොවට විවිදවූ අවදිවල මිනිසා වෙනුවෙන් එවන ලද ඔහුගේ ආගම් විශ්වාස කිරීම.
    4.රසූල්වරු විශ්වාස කිරීම.
    මිනිසුන් අතරින් යම් කොටසක් එක් එක් කාලවලදී රසූල් වරු ලෙස තෝරගෙන මිනිසා යහමග යැවීම එවීම ගෙන විශ්වාස කිරීම.
    5.අවෙසන දිනය විශ්වාස කිරීම

    6.පෙරමිනුම විශ්වාස කිරීම. අපේ කල හොද හා නරක අනුව ස්වර්ගේය හෝ නිරය තීරණය වීම.


    කලින් ත්රෙීඩ් එකෙන් ප්ර ශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්රෙEඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්ර ශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල:P.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්රෙ ඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්රෙ ඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්රවශ්නයක්:rolleyes:.
    no one answer doesn't mean that ur a winner.and keep ur heart and ears open when seeking the truth.otherwise it will be like
    "බීරි අලියන්ට වීනා වාදනය කිරීම"
    (this is the biggest reason y most dont waste time here answering threads.but the way u have asked the question made me reply u when comparing to the posts other non muslims post here.ur one seems little decent.hope this conversation will be a healthy one without the usual kunuharepa.

    මම කලින් ත්රෙtඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්යlයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා.

    ඔබ විශ්මේ ලෙස බුද්ධිය දී තිබීම ලෙස අදහස් කරන්නේ කුමක්ද?පුද්ගලයෙකුගේ බුද්දිය එක අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් නමුත් එකක් තව එකෙකුට සුපිරි වන්නේ නැහැ.දොස්තෙරේ කෙනෙකුට තියෙන බුද්දිය හා කල ශේෂ්ත්රෙයේ ඇති පුද්ගලයෙකු අතර බුද්ධි විෂමත්වයක් තියෙනවද?

    තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව.

    අල්ලාහුතාලාගේ මැවීම් වන මිනිසුන්,සතුන්,මලාකවරු හා ජින්වරු අතරින් මිනිසුන් ඉතා සුවිශේෂී නිර්මාණයක් වන්නේ ඔබකියන freewill/ස්වාදීන තීරණගැනීමේ හැකියාව ඇති ලෙස මිනිසා දෙවියන් විසින් නිර්මාණය කර තිබීමය.එබැවින් ඔහුගේ ක්රිනයාවන් වල පල හා විපාක වල ප්ර ත්පල ඔහුවිසින්ම දැරිය යුතුවේ.

    උදාහරණයක් ගන්නම්. ප්රාභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්රැභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්ර භාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්රඅභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්ර්භාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්රමභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි:yes:
    ඔබ එක් 11 වසර පන්තිකාමරයකට ගොස් එහි ගුරුවරියගෙන් එම පන්තියේ o/l මෙවර සමත් වේයැයි සිතන ළමුන්ගේ නම් 4-5 ඇසුවිට එම ගුරුවරියට දල වශෙයෙන් පිළිතුරු දීමට හැකියක්වක් තිබනවා නේද.එබැවින් අසමත් වන දරුවාගේ වගකීම් අදාල ගුරුවරයා බාරගත යුතු බව පැවසීම හාස්යිජනක නොවේද?

    එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්යතයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්යද ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා.
    freewill හා සිදුවීමට ඇතිදේ දෙවියන් දෙන සිටීම අතර කිසිම සමබන්දයක් නැති බව මේ එකම උදහරෙනයෙන් බුද්ධිමත් වූ ඔබ තේරුම් ගනී යැයි සිතමි.
    මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්ර භාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද???? :shocked::shocked: එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්යන ඝාතන, ස්ත්රීැ දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්රීෂ දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්රීු දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්රිායාවක්ද??

    ඔබ කියන මිනීමැරුම්,ස්ත්රීම දුෂණ නැතිකර ගෙනිමට කල යුතු එකම දේ දෙවියන් වහන්සේ කියන්න වූ ආකාරයට ජිවත් වීමය.යම් අයෙකුට පිහියකින් එළවළුවක් කැපීමta මෙන්ම පුද්ගලයෙකු ගාතනයකිරීමටද බාවිතා කල හැකිය.එයින් පුද්ගලයෙකු gathanaya යොදා ගෙනීම හුදෙක් එම පුද්ගලයගේ වැරැද්දක් මිස පිහිය නිර්මාණය කළ අයගේ වරදක් වන්නේ කෙසේද....දෙවියන් විසින් අපට ලබා දී ඇති ජීවිතය ප්රගයෝගනවත් හා පලදාය් කර සුවර්ගේය ලග කිරීම මේ ලෝකයේ අප බිහි කිරීමේ මුලික පරමාර්ථය වේ....

    im very much happy to discuss this more further in a healthy way......
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0

    im very much happy to discuss this more further in a healthy way......

    ඔබ විශ්මේ ලෙස බුද්ධිය දී තිබීම ලෙස අදහස් කරන්නේ කුමක්ද?පුද්ගලයෙකුගේ බුද්දිය එක අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් නමුත් එකක් තව එකෙකුට සුපිරි වන්නේ නැහැ.දොස්තෙරේ කෙනෙකුට තියෙන බුද්දිය හා කල ශේෂ්ත්රෙයේ ඇති පුද්ගලයෙකු අතර බුද්ධි විෂමත්වයක් තියෙනවද?


    ඉස්කෝලේ ගිහින් තියනවද? මට නම් ෂුවර් උඹ ඉස්කෝලේ ගිහින් නෑ. පන්තියක ඉන්න සමහර ළමයින්ට ගානක් හදන හැටි කියලා දෙන පළමු වතාවෙන්ම තේරෙනවා. සමහරුන්ට දෙවැනි වතාවට කියල දෙද්දි තේරුම් ගන්නව. සමහරු තුන්වෙනි වතවෙදියි අල්ලගන්නේ. තව සමහරු ගෙදර ගිහින් පොතේ තියරිය ආයෙ වතාවක් බලනකොට තේරුම් ගන්නව. සමහරුන්ට ඔය මොන ක්‍රමයකින්වත් තේරුම් කරවන්න බෑ.

    අල්ලාහුතාලාගේ මැවීම් වන මිනිසුන්,සතුන්,මලාකවරු හා ජින්වරු අතරින් මිනිසුන් ඉතා සුවිශේෂී නිර්මාණයක් වන්නේ ඔබකියන freewill/ස්වාදීන තීරණගැනීමේ හැකියාව ඇති ලෙස මිනිසා දෙවියන් විසින් නිර්මාණය කර තිබීමය.එබැවින් ඔහුගේ ක්රිනයාවන් වල පල හා විපාක වල ප්ර ත්පල ඔහුවිසින්ම දැරිය යුතුවේ.

    උදාහරණයක් පෙන්නුවා. මෝඩ පහේ අයට තවත් එවැනිම උදාහරණයක් පෙන්නුවා. ඒ අවස්ථා දෙකේදී ඔයාලගේ "Free Will" සංකල්පේ අනාතයි.

    ඔබ එක් 11 වසර පන්තිකාමරයකට ගොස් එහි ගුරුවරියගෙන් එම පන්තියේ o/l මෙවර සමත් වේයැයි සිතන ළමුන්ගේ නම් 4-5 ඇසුවිට එම ගුරුවරියට දල වශෙයෙන් පිළිතුරු දීමට හැකියක්වක් තිබනවා නේද.එබැවින් අසමත් වන දරුවාගේ වගකීම් අදාල ගුරුවරයා බාරගත යුතු බව පැවසීම හාස්යිජනක නොවේද?

    ගුරුවරයා සර්ව බලධාරී නැහැ. ඔබේ දෙවියන් සර්ව බලධාරියි. හිනායන උදාහරණ පෙන්වන්නේ ඔබයි.

    freewill හා සිදුවීමට ඇතිදේ දෙවියන් දෙන සිටීම අතර කිසිම සමබන්දයක් නැති බව මේ එකම උදහරෙනයෙන් බුද්ධිමත් වූ ඔබ තේරුම් ගනී යැයි සිතමි.

    උඹ හෙට උදේට අනිවාර්යයෙන් මිනිහෙක් මරනවා කියල මම කලින්ම දන්නව. ඒක තමයි නියත වශයෙන්ම සිදුවෙන්න තියන දෙය. ඒක දැන දැනත් මම අද රෑ උඹට කියනව මිනී මරණ එක පව් වැඩක් ඒ නිසා මිනී මරන්න කලින් තව පාරක් හිතල බලන්න කියල. දැන් තේරෙනවද සම්බන්දෙ මොකක්ද කියල. දෙවියන් හරිම විහිලු කාරයෙක්නේ.

    ඔබ කියන මිනීමැරුම්,ස්ත්රීම දුෂණ නැතිකර ගෙනිමට කල යුතු එකම දේ දෙවියන් වහන්සේ කියන්න වූ ආකාරයට ජිවත් වීමය.යම් අයෙකුට පිහියකින් එළවළුවක් කැපීමta මෙන්ම පුද්ගලයෙකු ගාතනයකිරීමටද බාවිතා කල හැකිය.එයින් පුද්ගලයෙකු gathanaya යොදා ගෙනීම හුදෙක් එම පුද්ගලයගේ වැරැද්දක් මිස පිහිය නිර්මාණය කළ අයගේ වරදක් වන්නේ කෙසේද....දෙවියන් විසින් අපට ලබා දී ඇති ජීවිතය ප්රගයෝගනවත් හා පලදාය් කර සුවර්ගේය ලග කිරීම මේ ලෝකයේ අප බිහි කිරීමේ මුලික පරමාර්ථය වේ....

    පිහියයි මිනිමරුවෙකුයි සංසන්දනය කරන්න තරම් ඔබ කොයිතරම් මෝඩද.. මිනිමරුවෙක්ව නිර්මාණය කරද්දී දෙවියන් කලින්ම දන්නව මෙයා අතින් මිනිහෙක් මැරෙනවා කියල. ඒ මැරෙන්නේ කවුද කියල දැන දැනම මරණයට පත්වෙන පුද්ගලයාවත් නිර්මාණය කරනවා.

    උත්තර බඳින්න තව ත්‍රෙඩ් දෙකක්ම තියනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1576795

    http://www.elakiri.com/forum/showthread.php?t=1603087
     

    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    i think ur not a educated guy.from the way u talk..ur user name shows how illiterate and racist u are.

    are u stupid to think i compared a knife to a human.dont u know there is something call as logic.

    ofcource human ability is different by person to person..but if one is good in maths one may good in science.one in some other field.all the human cant be doctors know.
     
    • Like
    Reactions: Al Baik