අල්ලාහ්->වධකයෙකි2
කලින් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්‍රශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල
.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්
.
මම කලින් ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්‍යයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා.
තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව.
උදාහරණයක් ගන්නම්. ප්රභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්රභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්රභාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්රභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්රභාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්රභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි
.
එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්‍යයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්‍ය ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා.
මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්රභාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද????
එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්‍රී දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්‍රී දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද??
කලින් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්‍රශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල
.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්
. මම කලින් ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්‍යයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා.
තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව.
උදාහරණයක් ගන්නම්. ප්රභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්රභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්රභාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්රභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්රභාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්රභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි
.එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්‍යයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්‍ය ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා.
මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්රභාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද????

එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්‍රී දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්‍රී දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද??
thamanta hodayi kiyela hithena aagama gana methana kiwwoth narakada, ubata epa wechcha aagamak ganama methana kiyawannenathuwe, minihekta deyak epa unoth samanyen eka gana katha karannawath kamathi naha, eath thota eka gana katha karaddi thawath chuun wenawa , tho thaamath thamabiyekda koheda sinhalayanwayi thmabinwayi kotawanna hadana 