mullath hoday pond ekak hadanna habay podi awwak watenna ona glass roof tiyana tanaka nam awlak na bun
loku malu hadanna asanam pond ekka hadanna,,,, colorful podi malu hadanawanam tank ekak hondai!!!!

my planted tank...
latest view
![]()
![]()
![]()

mma mee tank eka galewwane moodaya wagee....![]()
![]()
![]()
![]()
![]()
niyemata karala thiyenawa ne..... java moss gana samu gen ahanna mam danne na bunow awwa wetnwa.. concret pati dala thiyenne udata.
java moss ganna thanak dananwada colombo area eke? gana kiyaka waieda?
man ada tetra waraga walata eka eka waraga walin dammata kase ekak wena ekak ne neda?
ela thred ekak niyamaie..
java moss gana samu gen ahanna mam danne na bun
awwak watenwa nam pond ekak hadanna maru
මචන් මේ තියෙන්නේ මගේ tank එක. මේකට මට හොද අදහස් ටිකක් දීපන්කො ලස්සන කරලා ගන්න.දැනට ඉන්නේ cat fish ල දෙන්නෙක් විතරයි
![]()
![]()
![]()
niyemata karala thiyenawa ne.....
oya wage ekak karnana kiyaka withra yanawada?
java moss wala ganana kohomada?
වතුර පොඩ්ඩක් අඩු වෙලා බන්මචං මම හිතන්නෙ ඔය මාලු දෙන්නට ඔය ටැංකිය මදි, ඕකට හරියන්නෙ පොඩි මාලු සෙට් එකක්,..
ප්ලාන්ට්ස් ටිකක් දැම්මනම් ලස්සන වෙනවනේ, ලයිට් එකක් නැති නිසා ප්ලාස්ටික් ඒවා තමයි දාන්න වෙන්නේ
අනිත් එක තව උඩටම වතුර පුරෝපං, ඔහොම තියෙද්දි කැතයි වගේ නේද?
![]()

ow awwa wetnwa.. concret pati dala thiyenne udata.
java moss ganna thanak dananwada colombo area eke? gana kiyaka waieda?
man ada tetra waraga walata eka eka waraga walin dammata kase ekak wena ekak ne neda?
ela thred ekak niyamaie..
ela ela..
lankawe tetra warga okkoma hoyaganna innawada?
mee plants okkoma wage low lighting plants.... tikkak ganna wadee..(30ta 40tanam ganna baa)![]()
metana 100 idan 1500 witara wenakan price wena plants tiyenawa... mossut tikkak gannan....
moss varieties, rare plants, rare tettra varieties okkoma tiyenawa magee gaawa.. visit ekka danna enna call ekka deela!!!!

okkomanam hoyaganna bari wei putee!!!
man hithan inne tettra varieties collection ekak hadaganna.. man ahri asaie podi malunta.. 
මචන් මේ තියෙන්නේ මගේ tank එක. මේකට මට හොද අදහස් ටිකක් දීපන්කො ලස්සන කරලා ගන්න.දැනට ඉන්නේ cat fish ල දෙන්නෙක් විතරයි
![]()
![]()
![]()

moss varieties, rare plants, rare tettra varieties okkoma tiyenawa magee gaawa.. visit ekka danna enna call ekka deela!!!!

වතුර පොඩ්ඩක් අඩු වෙලා බන්
කියපන්කො හොද මාළු සෙට් එකක්![]()

මචන් එක තමා ඔය මාලු දෙන්න වැඩි දවසක් යන්න කලින් ටැංකියට වැඩේ දෙනවා..මගේ කලින් අඩි 3 x 1.5 ටෑංක් එකේ හිටියෙත් කැට් ෆිෂ් ලා දෙන්නයි ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවකුයි විතරයි.. අවු 12ක් කැට්ෆිෂ් ලා දෙන්නට ගෝල්ඩ් ෆිෂ් ලා දෙන්නට අවු4ක් ඇති උන් දෙන්න මැරුණා අන්තිමට මේ ලොකු මාළු දෙන්නගේ දැඟලිල්ලට.ඒ නිසා ඔය දෙන්නා ඉන්නකොට වෙන උන් ගන්න යන්න එපා ගොඩ කාලයක් තනියම නම් හිටියේ උන් කැමති නෑ වෙන උන් ටැංකියට එනවට..අපේ උන් දෙන්නගේ දැඟලිල්ල කෙලවර උනේ මගේ මාලු ටැංකියත් බිඳලා නහයත් ලෙලි ඇරන්. අන්තිමට අඩි 4x2 එකක් හැදුවා මි.මි10 හා 8 වීදුරු වලින් ටැංකියේ ස්ටෑන්ඩ් හදලා වලහවල් හදලා ඉවර වෙනකොට මට රු18,000ක් විතර ගියා..
දන්න කියන එකෙක් හෝ ලොකු පොකුණක් තියෙනවනම් ඔය මාලු දෙන්නව ඒකට දාලා පොඩි මාලු ටිකක් ටැංකියට දාන්න..ගෝල්ඩ් ෆිෂ් ලා එල ඒත් ටැංකිය ඉක්මණට ජරා වෙනවා.. පුලුවන් නම් ඒන්ජල්ස් ලා 10ක් හෝ 20ක් දාලා ටෑංක් එක ලස්සනට හදා ගනින්.උන් දඟලන මාලු නෙමෙයි .නැත්තම් ඉතින් ටෙට්රා ජාති 3ක් විතර 20 ගානේ අරන් දාහන්..පොඩි මාලු ලොකු කවුන්ට් එකකින් ඉන්නකොට මාර ලස්සනයි..
මේ වෙද්දි මගේ ටෑංක් එකේ
කැට් ෆිෂ් 2යි
කාෆ් 6 යි (8ක් ගත්තා හිටි වටිනම උන් හතර දෙනාගෙන් 2න්නෙක් පැනලා මැරුණා..)
සුබන්කි 1 යි (අනිකා ගෝල්ඩ් ෆිෂ් ජාතියේ එකෙක් වැරදිලා දීලා තියෙන්නේ ඌ ලෙඩ වෙලා මැරුණා.)
ඒන්ජල් 9 යි (හූණු බෙටි කාලා එකෙක්ට කෙල උනා..)
ඇපල් ප්ලේටි 9 යි (අනිකට වෙච්ච දෙයක් නෑ..)

ela ela ... nov wala lanwkata apu ahatiye loku tank ekaka hadanna hitha inne..
ela ela man ennana alnakwata apu hatiyema ..