එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15609791 said:
    කොහොමද කොලුවෝ ඔකේ එලිය එහෙම?ඉස්සරහින් එන වාහන හරෝලා පරම්පරාවටම පින් දීලා යන මට්ටමේද? හෙඩ් ඩිම් කලාම මොකෝ තත්වේ?කොහෙන්ද හයි කර ගත්තේ?

    danne na man hai kolata passe thama giye na ada yanne ..ape aiya kenek hitiya..buwata kiyala hi kole:eek::eek::eek:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI අද මේ පැත්තේ ආවහම, HID එක බලන්න ඕනා..... :)

    Wassema ennam hawasaa... waradila hari ave nattan heta ude enavaa... digatama wassane appaa... ave nattan mama call ekak dennam Leyland aiyaa....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: තොපි දෙන්නට මම කිව්වා කියලා හිතා ගනිල්ලා.....

    uraj mamita kenthi gihilla:eek::eek::eek::eek:ade ube eketh warranty kelawa ganna epa...wenama heada ekakata gahamu bun...ehema naththan mage wage hid ekak witharak damu...ganath shapene:yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරී මාමේ ගත්තේ කොහෙන්ද..:confused:
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් අර පිස්සු හැදිල කියෝපු ඒන්ජල් අයි එහෙම තිබ්බද?? :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ටෙරී ලොක්කා දාපං මචං ෆොටෝස් කොහොමද එලිය ? දැන් උබලගේ පැත්තට කළුවර වැටිලා නෙ හෙඩ් ලයිට් එක දාල විනාඩියක් විතර ඉඳල ෆොටෝස් 10-15 අරන් දාපං හයි / ලෝ එක්කම

    HID kit එකේ ballast එක සෙට් කලේ කොතනද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අඩේ ටෙරිය ඕෆ්ලයින්

    පොරගේ ගෙවල් ගාව එකෙක් මට කියපි මු කළුවර වැටුන විතරයි බයික් එක ස්ටාර්ට් කරන් හෙඩ් ලයිට් එක දාල ඉස්සරහට වෙලා බලං ඉන්නවලු පැත්තෙන් බලනවලු ඉස්සරහින් බලනවලු බයික් එකට නැගල බලනවලු හන්දියට රව්මක් දාල එනවලු බයික් එක පාරේ තියල බැහැල ඇවිත් බලනවලු වැඩ කෝටියයි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ ටෙරිය ඕෆ්ලයින්

    පොරගේ ගෙවල් ගාව එකෙක් මට කියපි මු කළුවර වැටුන විතරයි බයික් එක ස්ටාර්ට් කරන් හෙඩ් ලයිට් එක දාල ඉස්සරහට වෙලා බලං ඉන්නවලු පැත්තෙන් බලනවලු ඉස්සරහින් බලනවලු බයික් එකට නැගල බලනවලු හන්දියට රව්මක් දාල එනවලු බයික් එක පාරේ තියල බැහැල ඇවිත් බලනවලු වැඩ කෝටියයි

    machan umbata kiyanna amataka welaa... Terya light ekata as (eyes) dekama tibba kiyalat aranchi una neda....!!!!!!!!!!!!!!:P:P:P:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරී මාමේ ඇහැ තියන් හිටිය ඇතී. දැන්වත් දාමුද ෆොටෝ එකක්..:yes::yes::D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී ලොක්කා දාපං මචං ෆොටෝස් කොහොමද එලිය ? දැන් උබලගේ පැත්තට කළුවර වැටිලා නෙ හෙඩ් ලයිට් එක දාල විනාඩියක් විතර ඉඳල ෆොටෝස් 10-15 අරන් දාපං හයි / ලෝ එක්කම

    HID kit එකේ ballast එක සෙට් කලේ කොතනද ?

    ane nikan palayan yanna...ada ra wenakan wada set una bun...heta aniwa dannawa..pics:yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී මාමේ ගත්තේ කොහෙන්ද..:confused:
    ප්‍රොජෙක්ටර් ලෙන්ස් අර පිස්සු හැදිල කියෝපු ඒන්ජල් අයි එහෙම තිබ්බද?? :yes::yes:

    okkoma thiyenawa bun eka danna ba mage warranty case wai....anika mage athe danata echchara ganak na bun:yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරී ලොක්කා දාපං මචං ෆොටෝස් කොහොමද එලිය ? දැන් උබලගේ පැත්තට කළුවර වැටිලා නෙ හෙඩ් ලයිට් එක දාල විනාඩියක් විතර ඉඳල ෆොටෝස් 10-15 අරන් දාපං හයි / ලෝ එක්කම

    HID kit එකේ ballast එක සෙට් කලේ කොතනද ?

    number plate eka hai karana than uda set kala.....:yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    machan umbata kiyanna amataka welaa... Terya light ekata as (eyes) dekama tibba kiyalat aranchi una neda....!!!!!!!!!!!!!!:P:P:P:D:D:D

    :rofl: ටෙරියා ලිදේ..... :lol:

    :( කඩුවෙල කිට්ටුවදි, මට ඉස්සරහින් ගියපු කාර් එකට, තව කාර් එකක් ඉස්සර කරා...... ඌ ඉස්සර කරන්න ගිහින්, එක පාරට, පාරේ තිබ්බ ඩබල් ඉර දැකලද කොහෙද, අයින් කරා වමට..... ඩොක් ගාලා මගේ දකුණු පැත්තේ හැන්ඩ්ල් එක වැදුනා උගේ.... බ්‍රේක් ගහන්න ගිහින් මගේ කකුලත් ලෙලි ගියා පැත්තෙන්..... ලොකු අවුලක් නෑ..... ඒ කාර් එකේ හීරුනා.... මගෙත් හැන්ඩ්ල් එක හීරුනා..... :(
     
    Status
    Not open for further replies.