ජන්තු අයියා;15609791 said:කොහොමද කොලුවෝ ඔකේ එලිය එහෙම?ඉස්සරහින් එන වාහන හරෝලා පරම්පරාවටම පින් දීලා යන මට්ටමේද? හෙඩ් ඩිම් කලාම මොකෝ තත්වේ?කොහෙන්ද හයි කර ගත්තේ?
danne na man hai kolata passe thama giye na ada yanne ..ape aiya kenek hitiya..buwata kiyala hi kole




තොපි දෙන්නට මම කිව්වා කියලා හිතා ගනිල්ලා.....



ටෙරියා ලිදේ.....
කඩුවෙල කිට්ටුවදි, මට ඉස්සරහින් ගියපු කාර් එකට, තව කාර් එකක් ඉස්සර කරා...... ඌ ඉස්සර කරන්න ගිහින්, එක පාරට, පාරේ තිබ්බ ඩබල් ඉර දැකලද කොහෙද, අයින් කරා වමට..... ඩොක් ගාලා මගේ දකුණු පැත්තේ හැන්ඩ්ල් එක වැදුනා උගේ.... බ්රේක් ගහන්න ගිහින් මගේ කකුලත් ලෙලි ගියා පැත්තෙන්..... ලොකු අවුලක් නෑ..... ඒ කාර් එකේ හීරුනා.... මගෙත් හැන්ඩ්ල් එක හීරුනා.....
මුගේ තියෙන ගණන් බලහල්ලකෝ දැන්......