EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිහි උඹේ සිරියාව සුනේ සුං ඔබාමා කාරයා තව ටික දවසකින් කෙලියම......... :rofl:

    :D ape wimalaya oka hela dakke na neda thama. edata thamai obama ta malabadde hadenne.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලින්ටත් මන්දපෝෂනේ හැදෙන්වද ? :oo:
    මේවගේ වේලාවන්ට හොඳ සින්දුවක් මතක් උනා :

    මොන මන්දපෝෂනේ ද...... මන්දපෝෂනේ හැදෙන්නේ මේ අපි වගේ එවුන්ටනේ....... ඌ ඔය අධිපෝෂණේ හදාගන්නයි ත්‍රිපෝෂ හොයන්නේ........ ඔය මූටයි කිය කියා හෙව්වට මටනම් ටක්කෙටම ෂුවර් මූ ඔය ත්‍රිපෝෂ හොයන්නේ අලි හාමිනේගේ දොළදුකට........ අපි විහිළු කරයි කියලා බයට මූ ඇත්ත කියන්නේ නෑ........ මොකෝ ඇත්ත කිව්වයි කියලා අපි විහිළු නොකර ඉන්නවද........ නෑනේ....... :P:rofl:

    වීඩියෝ ලෝඩ් වෙන්නේ නෑ අද වැස්ස හින්දද මන්දා මේ සෙද්ද පට්ට ස්ලෝ......... :dull::dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tablet......waahana...........tablet..............waahana .........tablet.............waahana

    math tab baluwa ambanata. patta ganan wade atha ariya. shortlist une samsung note 8 ekai nexus 2nd gen ekai. 4g version ekak ganna thamai hitha eith gana wadiy. puththarayata lesiyen polawe gahala kadanna bari wena ekak wennath epai.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Mazda Familia BJ5P, Japan, GM-xxxx, Full Option, Auto Gear, Dual Air Bags, ABS, Brand new Alloys, Fabric Seats, 1.5cc, Crystal Lights, EFI Engine, Done Only 139,000kms, Price- 1,625,000/- Negotiable, Ja Ela, 0776978147
    මලයෝ..... ඔටෝ බන් , ඕක කරන්නේ 9යි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිස්ටර් wikiලීක්ස්....

    අනේ දෙයියනේ මේවායින් කුමක් හෝ එකක් විකියාගේ හිතට අල්ලත්වා......... :yes::yes:

    wickiyata nurse kenekui kimbulata lapakui ura ta jobakui, kaviyata wahanekui hoyala demu :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mazda Familia BJ5P, Japan, GM-xxxx, Full Option, Auto Gear, Dual Air Bags, ABS, Brand new Alloys, Fabric Seats, 1.5cc, Crystal Lights, EFI Engine, Done Only 139,000kms, Price- 1,625,000/- Negotiable, Ja Ela, 0776978147
    මලයෝ..... ඔටෝ බන් , ඕක කරන්නේ 9යි

    අපිත් නිකන් මනමාලියෝ හොයන් එන මඟුල් කපුවෝ වගේ...... මොකක්හරි ඇදයක් කුදයක් කියනවා මනමාලයා විස්තර කියලා ෆොටෝ එක පෙන්නුවා ගමන්ම....... :rofl::rofl::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: උඹ ගානට කවරින් ලෙටර් එකක් එක්ක එහෙම නේද ඕක යවන්නේ...... කවරින් ලෙටර් එකේ ගහන බයිලා කියවලා තමා ගොඩක් තැන් වලින් කතා කරන්නේ.... ඉතින් කවරින් ලෙටර් එකේ දෙන්න ඕනා ඈට්ටි හැලෙන්න පොයි ලියලා..... :lol: :P

    covering letter eke kohomath danne boru kiyala un dannawa..anika un oowa kiyawanawada kiyalawath danne na...:rolleyes: cv eke format eka nam patta wadagath..anika dan cv witharai danne..mamath damma hama ekatama damme cv eka witharai..interview 2-3 kata gihin thama anthimata meka set wune..:yes::yes:
     
    Status
    Not open for further replies.