නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ..
මා හා මේ මල් මාවතේ
ආවා ඔබ සිතු සේ ..
පායා ඈතට පා වුනේ ..
මයා සිහිනයසේ
මේ වදන් තවමත් ගී අහස හැගීම් බර කරයි.
දයාබර යොහාන් අර්ජුන ගායකයානෙනි
ඔබ අප හැර ගොස් වසර කීපයක් ගත වුවද දවමද් ඔබේ ගී රැව්පිලි රැව්දෙයි.
අකාලයේ මියගොස් නිහඩවම තම ප්රේක්ෂක යන්ගෙන් නික්ම ගිය යොහාන් අර්ජුන ඔහුගේ ගීත ලෝලීන්ගේ හදේ තවමත් රැව්දෙයි.
ඔබට නිවන් සුව ලැබේවා!