ELAKIRI MIN MADURA

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙයාල ලංකාවේ ඇලවල් වල දොළවල් වලත් ඉන්නවා බන් :yes:

    ඇළේ දොළේ ඉන්න එකා බුලත්හපයා නේද
    මම 4 දෙනෙක්ව ගෙනත් ටයිගර් බාබ් ලා එක්ක දාලා තිබ්බා
    උන් කොටනවා අර මාලුන් ට..
    :angry::angry::angry::angry:
    අද මම ටැංකියේ වතුර මාරු කලා පොටෝ එකක් ගහලා දාන්නම් කෝ..
    (ටැංකිය නම් මෙලෝ රහක් නෑ හොඳේ.. )
    :sorry::sorry::sorry::sorry:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මෙයාල ලංකාවේ ඇලවල් වල දොළවල් වලත් ඉන්නවා බන් :yes:

    සිරාවටම. :shocked:

    හැබැයි මේ වගේ වෙන එකෙක් නං ඉන්නවා බුලත් හපයා කියලා, :yes:

    DSCF4901.jpg


    තව එකෙක් ඉන්නවා, එයාගේ නම පොතයා

    p.-cumingi.jpg


    තව ඉන්නවා, බන්දුල පෙතියා

    Puntitis--bandula.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    na machan clear wenas kam tiyanawa tiger barb ge body shape ekath hena wenas lankawe barbs warga wage diga na hathras gatiyak tiyanne

    uba dannawada me list eke inna malu ganna tanak ?

    black piranha
    goliath african tiger fish
    vampire tetra
    giant snakehead
     
    Last edited: