EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    රත්නේව දම්මල හෙල්ප් එකක් දුන්නා නම් හරි :lol:
    :lol:
    වරකට 1000/- ගානේ ගත්තත් ඌට මාසේ ගාන කවර් කරගන්න පුළුවන් වෙයි! :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඉරිදට නිදාගන්නවා කියල හිතන් ඉන්නේ හැමදාම ...ඒත් ඕක වෙන්නෙම නැති දෙයක් .. :(

    ඒක නෙමේ ආණ්ඩුවට කෙල වෙලා වගේ නේද උතුරු පළාත් සභාවෙන් ? :baffled: කොටි හැති කරේ දින්නා කියන්නේ ලෙඩක් වගේ තමා :oo: මොන දේ දින්නත් වැඩක් නෑ දෙමල මිනිස්සුන්ගේ හිත් දිනාගන්නේ නැතුව ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඉරිදට ගොඩක් අයට කලින් ඇහැරෙනව :D

    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදට ගොඩක් අයට කලින් ඇහැරෙනව :D

    :yes:

    හෙට ඉඳන් මඩ නාවයි TNA කාරයොන්ව ITN එකේ විමසුමින් :lol:

    මම යනවා බන් ෆිල්ම් එකක් වත් බලන්න :D:(
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙට ඉඳන් මඩ නාවයි TNA කාරයොන්ව ITN එකේ විමසුමින් :lol:

    මම යනවා බන් ෆිල්ම් එකක් වත් බලන්න :D:(

    :lol: අනිවා ... දැන් මහින්ද අබේසුන්දරය පිටපත ලියනව ඇති :rofl:

    එළ එළ ... මාත් ෆිල්ම් එකක් බලල නිදාගන්න ඕන :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: අනිවා ... දැන් මහින්ද අබේසුන්දරය පිටපත ලියනව ඇති :rofl:

    එළ එළ ... මාත් ෆිල්ම් එකක් බලල නිදාගන්න ඕන :cool:

    ෆිල්ම් එක බැලුවා :P BA pass හින්දි :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් වේවා......මා හිත ප්‍රියාදර දහසකුත් කම්කටලු මැද පවුල් සංස්ථාව ඇදගෙන යාමට තමන්ගේ සියලු දේ කැප කරනා කොක්ක්බාවනි
    මටනම් හොද නින්දක් මේ ටිකේම නැහැ, අපේ පොඩ්ඩිට රෑ දවල් මාරු වෙලානේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් වේවා......මා හිත ප්‍රියාදර දහසකුත් කම්කටලු මැද පවුල් සංස්ථාව ඇදගෙන යාමට තමන්ගේ සියලු දේ කැප කරනා කොක්ක්බාවනි
    මටනම් හොද නින්දක් මේ ටිකේම නැහැ, අපේ පොඩ්ඩිට රෑ දවල් මාරු වෙලානේ

    සුභ උදෑසනක් ... මාත් ඇහැරලමයි හිටියේ බන් :D
     
    Status
    Not open for further replies.