අඩෝ, මේක දැක්කාද ? http://www.elakiri.com/forum/showthread.php?t=1578150![]()


රත්නේව දම්මල හෙල්ප් එකක් දුන්නා නම් හරි![]()

ඉරිද දවසෙ හොඳට නිදාගනින්
(මටනම් එහෙම වාසනාවක් නෑ
)



කොටි හැති කරේ දින්නා කියන්නේ ලෙඩක් වගේ තමා
මොන දේ දින්නත් වැඩක් නෑ දෙමල මිනිස්සුන්ගේ හිත් දිනාගන්නේ නැතුව ...ඉරිදට නිදාගන්නවා කියල හිතන් ඉන්නේ හැමදාම ...ඒත් ඕක වෙන්නෙම නැති දෙයක් ..
ඒක නෙමේ ආණ්ඩුවට කෙල වෙලා වගේ නේද උතුරු පළාත් සභාවෙන් ?කොටි හැති කරේ දින්නා කියන්නේ ලෙඩක් වගේ තමා
මොන දේ දින්නත් වැඩක් නෑ දෙමල මිනිස්සුන්ගේ හිත් දිනාගන්නේ නැතුව ...


ඉරිදට ගොඩක් අයට කලින් ඇහැරෙනව
![]()



හෙට ඉඳන් මඩ නාවයි TNA කාරයොන්ව ITN එකේ විමසුමින්
මම යනවා බන් ෆිල්ම් එකක් වත් බලන්න![]()
අනිවා ... දැන් මහින්ද අබේසුන්දරය පිටපත ලියනව ඇති 

අනිවා ... දැන් මහින්ද අබේසුන්දරය පිටපත ලියනව ඇති
එළ එළ ... මාත් ෆිල්ම් එකක් බලල නිදාගන්න ඕන![]()
BA pass හින්දි 
සුභ උදෑසනක් වේවා......මා හිත ප්රියාදර දහසකුත් කම්කටලු මැද පවුල් සංස්ථාව ඇදගෙන යාමට තමන්ගේ සියලු දේ කැප කරනා කොක්ක්බාවනි
මටනම් හොද නින්දක් මේ ටිකේම නැහැ, අපේ පොඩ්ඩිට රෑ දවල් මාරු වෙලානේ

සුභ උදෑසනක් ... මාත් ඇහැරලමයි හිටියේ බන්![]()
මාත් නිදා ගන්නකොට 3යි..... දැන් ආයෙත් ඔන්ලයින්...... 
