තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    drunk.gif

    අපි එනවෝ.....:D:D:D:D:D

    :D:D:D:D වරෙන් මචං :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ්.. අමතක උනානේ රෙපක් දෙන්න.. ඔන්න දුන්නා.. බීලා වෙරි වෙනවා එහෙම නෙමෙයි.. ඔය අනිත් ජාති වලිනුත් හදපන්.. මම හොයලා කියන්නම් පවුල ලග රෙසිපි ගොඩක් තිබුනා.. බීට් කැරට් වගේ එව්වා වලිනුත් එයා හදනවා..
    11.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ආහ්.. අමතක උනානේ රෙපක් දෙන්න.. ඔන්න දුන්නා.. බීලා වෙරි වෙනවා එහෙම නෙමෙයි.. ඔය අනිත් ජාති වලිනුත් හදපන්.. මම හොයලා කියන්නම් පවුල ලග රෙසිපි ගොඩක් තිබුනා.. බීට් කැරට් වගේ එව්වා වලිනුත් එයා හදනවා..
    11.gif

    පව්ලගෙන් උස්සලා රෙcපි ටික දාපිය වහාම..

    Angry3.gif

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    බොහොම ස්තූතියි :D
    11.gif
    :D

    elakiri hadala balamu :D
    එළකිරි
    හදලා මේකෙ දාන්න :D:love::love:

    ඔකේ රහ බලන්න අපිට නත්තල් වෙනකම් ඉන්න ඔනෙද:dull::dull:
    තැපැලේන් ජුන්ඩක් එවන්න බැරිද:P:P
    වයින් එව්වා කියලා සුරාබදු එකෙන් අල්ලයිද ? :dull:

    dawas 8kin set wemu ehenam

    11.gif
    සෙට් වෙමු :D
    11.gif
    :D

    :D:D:love:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif
    :D:D ලේසිම එක මේක අයියෙ..
    මිදි එහෙම පොඩ්ඩක් අමාරුයි.. වියදමත් වැඩියි නෙ :dull:
    මට මේකට වියදම් ගියෙ සාදික්කා වලටයි ඊස්ට් වලටයි විතරයි :D

    සිනි බප්පාද අරන් දුන්නේ:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහ්.. අමතක උනානේ රෙපක් දෙන්න.. ඔන්න දුන්නා.. බීලා වෙරි වෙනවා එහෙම නෙමෙයි.. ඔය අනිත් ජාති වලිනුත් හදපන්.. මම හොයලා කියන්නම් පවුල ලග රෙසිපි ගොඩක් තිබුනා.. බීට් කැරට් වගේ එව්වා වලිනුත් එයා හදනවා..
    11.gif
    :D:D එළ එළ දාන්න දාන්න...
    මං තව ටික කාලෙකින් මිදි වයින් එක ගැන දාන්නං.. සිංහල අවුරුද්දට ගන්න හදන්න හිතං ඉන්නවා
    අපි කලින් හැදුවා දං වයින් එක :love:
    බොහොම ස්තූතියි
    :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පව්ලගෙන් උස්සලා රෙcපි ටික දාපිය වහාම..

    Angry3.gif

    එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමයි සැර්.. දාන්නම් දාන්නම් පවුල ආපු ගමන්.. අම්මා දුන්න කියන රෙසිපිනේ.. වැදලා හරි ඉල්ලලා දාන්නම්..
    පව්ලගෙනුයි නැන්දාමාගෙනුයි රෙසිපි උස්සලා අහින්සකයා පිලට වැටෙයිද ? :(:(:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැබිලි ටිකක් තියනවා,දෙන්නම් වැඩේ,
    තැබිලි ටිකක් මෝරලා අව්ලක් නැනේ..:nerd:
    11.gif
    කිසිම අවුලක් නෑ...
    හොදට පෙරලා ගිනිං... වතුර පොදක් වත් මහු කරන්න එපා..
    මොකක් හරි කේස් එකක් නං මට පී එම් එකක් දාපංකො :D