දැන් හයි ලො රිලේ එක සහ සොලනොයිඩ් එක වැඩ ද ?
ඒකෙ ඩග්රෑම් එකක් ඕනිද ? ඇඳලා දෙන්නද ඩයෝඩ් එන්න ඕනි විදිහ ?
ඒකෙ ඩග්රෑම් එකක් ඕනිද ? ඇඳලා දෙන්නද ඩයෝඩ් එන්න ඕනි විදිහ ?
Last edited:
HID Kit Pulsar 150 සදහා සවිකිරීමේ විශේෂඥයෝ.....
![]()
හරිදු සහ පුත්රයෝ සමාගම![]()
![]()
![]()
![]()
මාලිගාවත්තේ ඉන්න කම්බ හොරුන්ට නොරැවටෙන්න.... පැමිණෙන්න හරිදු සහ පුත්රයෝ වෙත......![]()
![]()

මෙන්න දැන් ලැබූණු පුවතක් :
දෙන්නා සෙට් වෙලා මධුවිත සාදයක් !
හරිඳුවා ගෙඩර යාගන්න බැරුව ඉන්නවලු
හරිදුවා බොන්නේ නෑ.......
වැඩත් පාඩු කරන් උදේ ඉදන් මෙහේ......
මේ ඉන්න අමන බාසෙක්ට දුන්නා නම්, මොන මගුලක් කරයිද දන්නේ නෑ.... උන් දන්නවයෑ ඩයෝඩ් ගැන..... 
වැඩේ සුපිරියටම කරා හරිදු මල්ලි.... ලොවෙත් නෑ..... ඊයේ මාලිගාවත්තේ එකයි, මම ඊට පස්සේ හවස බස් හදන බාසෙක් ගාවටයි ගියා, දෙන්නම හැදුවේ හොදට ගාන කපන්න.......
උන් තව පොඩ්ඩෙන් HID හයි කරන්න ඉගෙන ගන්නේ මගේ බයික් එකෙන්......
හරිදු හිටිය නිසා ඔයින් ගියා ඈති....... 

දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID......
ලොවෙත් නෑ......
මෙන්න ඩිම් එක.....
මෙන්න හෙඩ් එක.....
කව්ද පුට්රයා ?![]()

ඉස්සරහට ඉස්සරහට......
ආව් සෙට් කරලා නෙ

එලස්
කොහොමද එලිය ? කලින් එකට වඩා සුපිරි නේද ? හොඳට පාර පෙනවනේද දැන්
කොහොමද දන්නේ නෑ.... තවම මම රවුමක් ගියේ නෑ.... තව ටිකකින් විසිට් එකක් දාලා එන්න ඕනා...... 
ඕකට වෙන ලයිට් දෙකක් දාගන්න ඕනා..... මම ඒක ක්රෑෂ් බාර් එකට සෙට් කරන්න ඉන්නේ..... 
හපෝ ඒ මගුල හයිකරන්න ගිය වෙලාවක්.

![]()
දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID......
![]()
![]()
ලොවෙත් නෑ......
![]()
![]()
මෙන්න ඩිම් එක.....
![]()
මෙන්න හෙඩ් එක.....
![]()

කොහොමද දන්නේ නෑ.... තවම මම රවුමක් ගියේ නෑ.... තව ටිකකින් විසිට් එකක් දාලා එන්න ඕනා......
![]()

ස්විච් එකෙන් කෙලින් ගන්නත් බෑ වයර් වලට සෙල්ලම් දාල වොරන්ටි කේස් වෙයි කියල.
වයර් එකක් වත් කපන්නැතුව හයි කරන්න ඕනේ නිසා රෙසිස්ටරයක් ඔබන්නැතුව වයර් එකක් එලියට අරන් තිබ්බ යුරාජ් අයියට ක්රෑෂ් බාර් එකට ලයිට් එකක් සෙට් කරන්නත් ඕනේ නිසා. ඒ ලයින් එකට තමා 5w බල්බ් දෙකක් දාල යුරාජ් මාමිගේ දෙහි මිරිස් වැලේ එල්ලුවේ.පාර්කිං එකට ලස්සනට සෙට් කරන්න තිබ්බ වොරන්ටි මගුල නිසා වෙනම එකක් දැම්ම

දැන් ඉතිං ඔය පැත්තෙ උං ගිහිල්ලා හමාරයි.... ලේලන්ඩ් කටු දෙක මදිවට පත සර්ච් ලයිට් එකකුත් පාරට දාලා...![]()
හික් හික්..... නැතුව බෑ බං.... දැන් තියෙන ඩබල් ලයිට් ත්රී වීල් කාරයින්ට හොද පාඩමක් උගන්වන්න පුලුවන් දැන් නම්..... 
දැන් හයි ලො රිලේ එක සහ සොලනොයිඩ් එක වැඩ ද ?
ඒකෙ ඩග්රෑම් එකක් ඕනිද ? ඇඳලා දෙන්නද ඩයෝඩ් එන්න ඕනි විදිහ ?
![]()