එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    දැන් හයි ලො රිලේ එක සහ සොලනොයිඩ් එක වැඩ ද ?

    ඒකෙ ඩග්රෑම් එකක් ඕනිද ? ඇඳලා දෙන්නද ඩයෝඩ් එන්න ඕනි විදිහ ?

    ny2n.png
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    කෝ මොකො උනේ ලයිට් එක සෙට් කලාද ?
    මතක ඇතුව ඇහැ තියල බලල ෆොටෝ දෙකතුනක් ගහල මේකේ දාන්න

    ඇන එහෙම ඉතුරු උනේ නෑ නෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    මෙන්න දැන් ලැබූණු පුවතක් :

    දෙන්නා සෙට් වෙලා මධුවිත සාදයක් !
    හරිඳුවා ගෙඩර යාගන්න බැරුව ඉන්නවලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HID Kit Pulsar 150 සදහා සවිකිරීමේ විශේෂඥයෝ.....

    23vi2pi.jpg

    හරිදු සහ පුත්‍රයෝ සමාගම :yes: :D :)

    vzkohs.jpg

    මාලිගාවත්තේ ඉන්න කම්බ හොරුන්ට නොරැවටෙන්න.... පැමිණෙන්න හරිදු සහ පුත්‍රයෝ වෙත...... :D

    rvw17q.jpg

    කව්ද පුට්‍රයා ?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැන් ලැබූණු පුවතක් :

    දෙන්නා සෙට් වෙලා මධුවිත සාදයක් !
    හරිඳුවා ගෙඩර යාගන්න බැරුව ඉන්නවලු

    :shocked: හරිදුවා බොන්නේ නෑ....... :no: :( වැඩත් පාඩු කරන් උදේ ඉදන් මෙහේ...... :yes: මේ ඉන්න අමන බාසෙක්ට දුන්නා නම්, මොන මගුලක් කරයිද දන්නේ නෑ.... උන් දන්නවයෑ ඩයෝඩ් ගැන..... :lol::lol: වැඩේ සුපිරියටම කරා හරිදු මල්ලි.... ලොවෙත් නෑ..... ඊයේ මාලිගාවත්තේ එකයි, මම ඊට පස්සේ හවස බස් හදන බාසෙක් ගාවටයි ගියා, දෙන්නම හැදුවේ හොදට ගාන කපන්න....... :growl: උන් තව පොඩ්ඩෙන් HID හයි කරන්න ඉගෙන ගන්නේ මගේ බයික් එකෙන්...... :angry: හරිදු හිටිය නිසා ඔයින් ගියා ඈති....... :cool:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    :shocked: හරිදුවා බොන්නේ නෑ....... :no: :( වැඩත් පාඩු කරන් උදේ ඉදන් මෙහේ...... :yes: මේ ඉන්න අමන බාසෙක්ට දුන්නා නම්, මොන මගුලක් කරයිද දන්නේ නෑ.... උන් දන්නවයෑ ඩයෝඩ් ගැන..... :lol::lol: වැඩේ සුපිරියටම කරා හරිදු මල්ලි.... ලොවෙත් නෑ..... ඊයේ මාලිගාවත්තේ එකයි, මම ඊට පස්සේ හවස බස් හදන බාසෙක් ගාවටයි ගියා, දෙන්නම හැදුවේ හොදට ගාන කපන්න....... :growl: උන් තව පොඩ්ඩෙන් HID හයි කරන්න ඉගෙන ගන්නේ මගේ බයික් එකෙන්...... :angry: හරිදු හිටිය නිසා ඔයින් ගියා ඈති....... :cool:

    එලස්
    කොහොමද එලිය ? කලින් එකට වඩා සුපිරි නේද ? හොඳට පාර පෙනවනේද දැන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2rqewhz.jpg

    :cool: දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID...... :D

    2vljehl.jpg

    :P ලොවෙත් නෑ...... :cool:

    9ljw4z.jpg

    :) මෙන්න ඩිම් එක.....

    2zhjtiw.jpg

    :) මෙන්න හෙඩ් එක.....

    28rirmb.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලස්
    කොහොමද එලිය ? කලින් එකට වඩා සුපිරි නේද ? හොඳට පාර පෙනවනේද දැන්

    :D කොහොමද දන්නේ නෑ.... තවම මම රවුමක් ගියේ නෑ.... තව ටිකකින් විසිට් එකක් දාලා එන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක මචන්, පල්සරේ සර්කිට් එක චෙක් කරනවා බල්බ් එකක් තියෙනවද, ලෝඩ් එකක් තියෙනවද කියලා...... පල්සරේ බොඩි කන්ට්‍රෝල් එක පොඩ්ඩක් ඈන්දිල්ලක් තමා ඒ කරලා තියෙන්නේ...... හරිදු තවම මග ඈත්තේ..... ආවහම විස්තර කරලා කියයි..... :yes: ඕකට වෙන ලයිට් දෙකක් දාගන්න ඕනා..... මම ඒක ක්‍රෑෂ් බාර් එකට සෙට් කරන්න ඉන්නේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාන්තම් ගෙදර ආවා..:D හපෝ ඒ මගුල හයිකරන්න ගිය වෙලාවක්.:(
    යන්තම් ගොඩගියා..:baffled:
    වොශ් එකක් එහෙම දාගෙන එන්නම්.
    :D
    වඩුවගේ ගෙදර පුටුවක් නෑ කිව්වලු. මගේ එක තව කල්පෙකටවත් හයිකරන්න වෙන්නෑ.:no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2rqewhz.jpg

    :cool: දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID...... :D

    2vljehl.jpg

    :P ලොවෙත් නෑ...... :cool:

    9ljw4z.jpg

    :) මෙන්න ඩිම් එක.....

    2zhjtiw.jpg

    :) මෙන්න හෙඩ් එක.....

    28rirmb.jpg

    දැන් ඉතිං ඔය පැත්තෙ උං ගිහිල්ලා හමාරයි.... ලේලන්ඩ් කටු දෙක මදිවට පත සර්ච් ලයිට් එකකුත් පාරට දාලා... :baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :D කොහොමද දන්නේ නෑ.... තවම මම රවුමක් ගියේ නෑ.... තව ටිකකින් විසිට් එකක් දාලා එන්න ඕනා...... :yes:

    Machan pissu hedenawa kohenda gath te, hi karaganna amaruda machan oka:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පන්ඩිතය වෙන්න ඕනේ නෑ මං හයිකරපු පලවෙනි එක. සර්කිට් එක තේරුම් ගන්න වෙලා ගියා ටිකක්.:(

    ඒ මගුලට ලෝඩ් එකක් ඕනේ ලියිට් එකට output ඔන් වෙන්න. :no:ස්විච් එකෙන් කෙලින් ගන්නත් බෑ වයර් වලට සෙල්ලම් දාල වොරන්ටි කේස් වෙයි කියල.:no: වයර් එකක් වත් කපන්නැතුව හයි කරන්න ඕනේ නිසා රෙසිස්ටරයක් ඔබන්නැතුව වයර් එකක් එලියට අරන් තිබ්බ යුරාජ් අයියට ක්‍රෑෂ් බාර් එකට ලයිට් එකක් සෙට් කරන්නත් ඕනේ නිසා. ඒ ලයින් එකට තමා 5w බල්බ් දෙකක් දාල යුරාජ් මාමිගේ දෙහි මිරිස් වැලේ එල්ලුවේ.පාර්කිං එකට ලස්සනට සෙට් කරන්න තිබ්බ වොරන්ටි මගුල නිසා වෙනම එකක් දැම්ම:dull:

    යකෝ තාම පුත්‍රයෝ නෑ. යුරාජ් මාමි අහුවෙච්ච දෙන්කෝ..:growl::growl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතිං ඔය පැත්තෙ උං ගිහිල්ලා හමාරයි.... ලේලන්ඩ් කටු දෙක මදිවට පත සර්ච් ලයිට් එකකුත් පාරට දාලා... :baffled:

    :rofl: හික් හික්..... නැතුව බෑ බං.... දැන් තියෙන ඩබල් ලයිට් ත්‍රී වීල් කාරයින්ට හොද පාඩමක් උගන්වන්න පුලුවන් දැන් නම්..... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන් හයි ලො රිලේ එක සහ සොලනොයිඩ් එක වැඩ ද ?

    ඒකෙ ඩග්රෑම් එකක් ඕනිද ? ඇඳලා දෙන්නද ඩයෝඩ් එන්න ඕනි විදිහ ?

    ny2n.png

    me thiyenne bola baduuuu:frown::frown::frown::frown:
     
    Status
    Not open for further replies.