nama wenas kirieema - නම වෙනස්-කිරීම

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
nama wenas kirieema - නම වෙනස්-කිරීම

කට්ටියට මේක මතක ඇතිනෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1534891
eYw0iSe.jpg


ඕක මම දැම්මෙ මගෙ අනික් එකවුන්ට් එකෙන් මේකට මාරුවෙන බව දැනුම් දෙන්න.
ඉතිං මම ආයෙ ඒ එකවුන්ට එකට මාරු වෙනවා. මේකෙන් පොස්ට් දාන එකයි මේකට ලොග් වෙන එකයි නතර කරලා. :D සුභ දවසක්. මේ දවස්වල අතේ සතේ නැති නිසා පත්තරවල ඇඩ් නම් දාන්නෙ නෑ. :P
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mage amme machan. user cp eke..

    New Subscribed Threads: (147)
    :shocked:
    09 maseth kunuharupen banala rep deela :lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ලොක්කා ඒක බලලා දාන්න. :D

    Thiyena wada ekka amathaka wenawa ban. J'pura paththe hoda dial ekak hitiya pora dan PP karana eka nawaththalalu. Eta passe mata seen eka matak uneth ne. Ela eta matak wewi. Heta baannam aniwaa. :)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    haha lol :lol: thota man kiwwa e nama set wenne na kiyala :frown: Welcome back.. onna mulinma 6+ dunna

    එළ. මේකෙන් තව පෝස්ට් දාහක් දෙදාහක් දාලා වෙන නමකට යනව හිතුනොත්. මම හිතං හිටියෙ <?php?> වගෙ එකක් හදාගන්න. ඒකත් හැබැයි කියලා තමයි වෙනස් කරන්නෙ. නොකිය ගියාම කට්ටියගෙ හිත හරි නැහැනෙ. :baffled:

    You must spread some Reputation around before giving it to MihiCherub again.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    එළ. මේකෙන් තව පෝස්ට් දාහක් දෙදාහක් දාලා වෙන නමකට යනව හිතුනොත්. මම හිතං හිටියෙ <?php?> වගෙ එකක් හදාගන්න. ඒකත් හැබැයි කියලා තමයි වෙනස් කරන්නෙ. නොකිය ගියාම කට්ටියගෙ හිත හරි නැහැනෙ. :baffled:

    You must spread some Reputation around before giving it to MihiCherub again.
    මේක තමා පට්ටම. 1428 නෙ.. MC New York එක ඊට 46000 කට පස්සෙ... :shocked: මේකෙම හිටපන් බන්. :D