බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!
පිස්සුද යකෝ..... බයික් එක නෙවේ..... කාර් එක..... බස් එක......

බයික් ඒක උඹ ඇඟට කැපුවොත් නං උඹේ අවසානේ තමයි!
පිස්සුද යකෝ..... බයික් එක නෙවේ..... කාර් එක..... බස් එක......


බොගේ ඔය ඉන්දියන් යකඩ ගොඩද ඇඟට කපන්නේ...?![]()
පිස්සුද බං.... මේකේ යනකොට හෙඩ් ඒක ගහගෙන එන එකාගේ පවුලේ උදවිය මතක් කරගෙන පාඩුවේ යනවා මම..... 
ලක්ශ 145 අතේ තිබ්බ නම් බං මම තට්ටු දෙකේ ගෙයක් අරන් බැලන්ස් එකට ගන්නව ටොයෝ විට්ස් එකක්....![]()

නිකමට කිව්වේ, පුලුවන් කමක් තියෙනවා නම් බලන්න කියලා..... 

![]()
මේක රත්නේව උහුලන් ඉන්න එකත් පුදුමයි!![]()
හොද වෙලාවට ඕකක් ගත්තේ..... 125CC එකක් එහෙම ගත්තා නම්, මාව දාගෙන පොඩි කන්දක් දැක්කහම තල්ලු කරන් යන්න වෙයි.... හැබැයි අලි පැටව්
(ඔව් ඔව් ඒ ඒකා තමා) දාගෙන 125CC ඒවා අදිනවා..... 
ඕක අපිටම හයි කරගන්න පුලුවන් නේද ...?![]()
මම හිතන්නේ පුලුවන් වෙයි..... මහ ලොකු කේස් නෑ නේ කාර් එකේ, බයික් එකේ වගේ බොඩි කන්ට්රෝල් අරවා මේවා කියාගෙන...... 
පාර්ක් රෝඩ් එක පටන් ගන්න තැන ..පන් පරණ එයාර් ටෙල ඔෆිස් එක තිබ්බ තැනට පොඩ්ඩක් මෙහා ...
මාත් සෙට් එකක් ගන්න ඕන බන් මේ ටිකේ ෆුල් හින්දුස්තාන් !! කොසාට කියල හෙට රිවස් කැම් එක විතරක් දැනට ඕඩර් කරනවා
http://www.ebay.com/itm/4-3-Foldabl...r_View_Monitors_Cams_Kits&hash=item3a770174f5

නිකමට කිව්වේ, පුලුවන් කමක් තියෙනවා නම් බලන්න කියලා.....
![]()

මම හිතන්නේ පුලුවන් වෙයි..... මහ ලොකු කේස් නෑ නේ කාර් එකේ, බයික් එකේ වගේ බොඩි කන්ට්රෝල් අරවා මේවා කියාගෙන......
![]()

වීදුරුවෙන් එළියේ හයි කරන කැමරා water proof කරපු ඒවා වෙන්න ඕනේ. නැත්තං වතුර ගිය ගමන් එකේ අවසානේ තමයි..machan oya cam eka pitin hayi karama duvili, kunu valata avul venne nadda. vahi vathurata avulak nadda.....
මේක චූ කතාවක් උනාට කාටවත් අවුලක් නැතුව කියවලා හිනා වන්න පුළුවන්.මේ සිද්දිය උනේ Party එකකදී.දන්නවනේ සමහරු මේවගේ අවස්ථා වලදී නිකම් දෙන නිසාම හොඳට බොනවා.සමහරු ගෙදර උන්දැත් එක්ක ඇවිත් හෙමිට කැපිලා ලොක්කිට හොරෙන් දෙක තුනක් දා ගන්නවා.මේකට සම්බන්ද උනෙත් එහෙම පොරක්.පොර නෝනට කැපිල්ල දාලා toilet එක ලඟට වෙලා කරටි කැඩෙන්න දා ගන්නවලු. දන්නවනේ මෙහෙම තැන් වලදී අපේ ස්ත්රී පාර්ශවයත් හීනියට Beer පොඩ්ඩකුත් දා ගන්නවනේ. ඉතින් මෙහෙම හීනියට සප්පායම් උන ගෑනු ලමිස්සියෙකුට චූ බරක් හැදිලා toilet එක හොයාගෙන හොයාගෙන යනවා. කෙල්ල toilet එක ගාවට යද්දී යන පාර අහුරගෙන පොරක් කන පාත් කරගෙන ඉන්නවා.කෙල්ලත් කින්ඩියට වගේ පොරට තට්ටුවක් දාලා කතා කරලා ඇහුවලු "මේ අනේ මට චූ කරන තැන පෙන්නනවද?" වෙරි වෙලා හිටපු ඩයල් එක ඔලුව උස්සලා ලජ්ජාවෙන් මෙහෙම කිවූවලු. "ඊයා නරක ගෑනු ළමයා,ඉස්සර වෙලා ඔයා පෙන්නන්න"
http://www.elakiri.com/forum/showthread.php?t=1576376
http://sachisblognote.blogspot.com/


පුතේ බයික් වගේ නෙමේ කම්පුටර් බොක්ස් එක අවුල් නොකර හයි කරගන්න ඕන ඕවා .. සන්ලංකා පලයන් හයි කරනවානම් උන් නිකන් හයි කරලා දෙනවා ..අනික දැන් HID දාපුවම පොලිස් මාමලා ලියනවා![]()
ලයිට් වලට කම්පියුටර් බොක්ස් එකේ සම්බන්ධයක් තියෙනවද බං.... මම හිතන්නේ Fuel System & Break System එකට විතරයි ඒක සම්බන්ධ..... මම දන්නේ නෑ හරියටම..... 
e kiyanne pitipasse viduruvata athulen hayikarana evath thiyenavada, ehema nam horakamkarannath bahane....වීදුරුවෙන් එළියේ හයි කරන කැමරා water proof කරපු ඒවා වෙන්න ඕනේ. නැත්තං වතුර ගිය ගමන් එකේ අවසානේ තමයි..


උගේ මහත අර ඌරෝ මහත් කරන විදියට ගත්ත එක්කද කොහෙද.. බරක් නෑ, පිම්බිලා විතරයි..හොද වෙලාවට ඕකක් ගත්තේ..... 125CC එකක් එහෙම ගත්තා නම්, මාව දාගෙන පොඩි කන්දක් දැක්කහම තල්ලු කරන් යන්න වෙයි.... හැබැයි අලි පැටව්
(ඔව් ඔව් ඒ ඒකා තමා) දාගෙන 125CC ඒවා අදිනවා.....
![]()

උගේ මහත අර ඌරෝ මහත් කරන විදියට ගත්ත එක්කද කොහෙද.. බරක් නෑ, පිම්බිලා විතරයි..![]()


ඕවා හයි කරන්න ගිහින් ෂෝට් එකක ආවොත් ඔක්කොම හබක්නේ.. එකයි පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ.ලයිට් වලට කම්පියුටර් බොක්ස් එකේ සම්බන්ධයක් තියෙනවද බං.... මම හිතන්නේ Fuel System & Break System එකට විතරයි ඒක සම්බන්ධ..... මම දන්නේ නෑ හරියටම.....
![]()
ඕකේ යන එකත් බඩ තඩි පිටසක්වල ජීවියෙක් තමා![]()
එහෙහ්නම් යුරාටම ගැලපෙනවා...![]()
තොපි දෙන්නට කිව්වා කියලා හිතා ගනියව්..... 
දැන් ගෙදර ඇවිත් බුදි ඇති..