EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් HID ලයිට් වලට හයි වෝල්ටේජ් එකක් අදිනවනේ .. :sorry: එතකොට බොක්ස් එක අවුල් වෙන්න පුළුවන් ස්පීඩෝ මීටර් එක පවා කන්ට්‍රෝල් කරන්නේ බොක්ස් එකෙන්නේ :sorry: නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ :yes: අනික දැන් හෙඩ් ලයිට් අනවශ්‍ය විදිහට හන්දි වලදී දාගෙන ගියත් පොලීසියෙන් ලියනවා :growl: එහෙව් එකේ ඔය ලයිට් දාගෙන ගියානම් බඩුම තමයි :sorry:

    :shocked: මචන් HID කියලා එන බල්බ් එක විතරක් සෙට් කරොත් තමා ඔය කියන අවුල එන්නේ..... දැන් තියෙන්නේ අර බැලස්ට් එකක් එහෙම සෙට් කරලා එන HID.... ඒකට අදින්නේ 35W :yes: බැලස්ට් කෑල්ලෙන් තමා හයි වෝල්ටේජ් හදලා දෙන්නේ..... :cool: හෙඩ් ලයිට් දාන එක තහනම් කරනද මොකක්ද සීන් එකකුත් ආවා නේද ලගදි...... :lol:

    :yes::yes: බැටරිය පවා අප්සෙට් වීමේ සම්භාවිතාව වැඩියි !! බයික් වලට විශේෂයි ! :yes:

    :shocked: :no:

    සික්කා මාමා නිසා මූ ගිය උඩ :lol:

    :rofl: ගොන්ට පොලිස් කාරයින්ට අමතන්න ඕනා මේ කාලේ තමා....... :yes:

    කව්ද බන් මට මෙහෙම දාල රෙප් දුන්නේ ? :eek:

    :lol: එක එකාට තියෙන ප්‍රශ්න බං...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මචන් HID කියලා එන බල්බ් එක විතරක් සෙට් කරොත් තමා ඔය කියන අවුල එන්නේ..... දැන් තියෙන්නේ අර බැලස්ට් එකක් එහෙම සෙට් කරලා එන HID.... ඒකට අදින්නේ 35W :yes: බැලස්ට් කෑල්ලෙන් තමා හයි වෝල්ටේජ් හදලා දෙන්නේ..... :cool: හෙඩ් ලයිට් දාන එක තහනම් කරනද මොකක්ද සීන් එකකුත් ආවා නේද ලගදි...... :lol:

    ඔය බැලස්ට් එකට ලෝඩ් එක දෙන්න බැරි උනොත් ?? බයික් එකක් කියන්නේ වහනයක් වගේ නෙමේනේ බන් .. ලෝඩ් එක අදිනවා කියන්නේ බැටරියට කෙල වෙන එක තමා ..හරියට චාර්ජ් උනේ නැත්තන් කේස් :eek:

    ඔව් හෙඩ් ලයිඩ් හන්දි වලදී දාගෙන යන්න තහනම් ..kohuwala හන්දියේදී හැමදාම ලියනවා ඔය සීන් එකට :sorry: එහෙව් එකේ ඕව ගෙන ගියොත් ? :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය බැලස්ට් එකට ලෝඩ් එක දෙන්න බැරි උනොත් ?? බයික් එකක් කියන්නේ වහනයක් වගේ නෙමේනේ බන් .. ලෝඩ් එක අදිනවා කියන්නේ බැටරියට කෙල වෙන එක තමා ..හරියට චාර්ජ් උනේ නැත්තන් කේස් :eek:

    ඔව් හෙඩ් ලයිඩ් හන්දි වලදී දාගෙන යන්න තහනම් ..kohuwala හන්දියේදී හැමදාම ලියනවා ඔය සීන් එකට :sorry: එහෙව් එකේ ඕව ගෙන ගියොත් ? :sorry:

    :shocked::shocked: භය හිතෙන කතා කියන්න එපා බොල...... ඕක හයි කරපු බයික් එකක් ගැන හොයලා බලලා තමා වැඩේ කරේ මම..... එලකිරියෙම මල්ලි කෙනෙක් තමා උදව් කරේ...... ගානට ඩයෝඩ් එහෙම දාලා, ලෝඩ් එක බැලන්ස් කරන්න වෙනම බල්බ් දෙකකුත් දාලා තමා වැඩේ කරේ..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    very-sexy-monday.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද බන් මට මෙහෙම දාල රෙප් දුන්නේ ? :eek:
    ඌට කියපන් 67 කියලා දැම්මත් scooby doo දාගෙන් ඉන්න පුළුවන්, ඒක 60 ගනන් වල කාටුන් එකක් නිසා කියලා :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට කියපන් 67 කියලා දැම්මත් scooby doo දාගෙන් ඉන්න පුළුවන්, ඒක 60 ගනන් වල කාටුන් එකක් නිසා කියලා :P

    :rolleyes: එහෙනම් මාමේ උඹත් දාගනින් ඕක...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: එහෙනම් මාමේ උඹත් දාගනින් ඕක...... :P
    මම අංක දෙක මාරු කරලා දැම්මත් එන්නේ 77මනෙ. එහින්දා ඕක මට අදාළ නෑ. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් සහෝදරවරුනි............ ඉතින් කෙසේද සැප දුක........ :)
    ආ ලොක්කා.. කොහොමද වැව් බැඳී රාජ්‍යය ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈහ් තරියා 76....?? උඹ 77.....?? :rolleyes: :shocked:
    ඔව්..මිනියාත් 77, විකියා 76යේ මම හිතන්නේ.. කිනා නං 70ද කොහෙද .. :P
     
    Last edited:
    Status
    Not open for further replies.