Dayasiri Won What About Sumanadasa

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    දයාසිරි ජයසේකර මහතා මේ වන විට මනාප 336,327 ලබා ගෙන කුරුණෑගල ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇති අතර ඔහුගේ තරඟකරුවා වූ ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ මනාප සංඛ්‍යාව 134,423 කි. දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ? :P
     
    • Like
    Reactions: Sachith777

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා : ජොහාන්?? ඒ කවුද?? :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අර "කවුද බෝයි" කාටුන් එකේ වගේ තාර ගාලා පිහාටු අලවමු... මොකද කියන්නේ?
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇයි බන් මෙච්චර වෙලා ගියේ ඔය ප්‍රතිඵලය කියන්න. ජනාධිපතිවරනෙ වත් මෙච්චර වෙලා යන්නෙ නෑ නෙ. මුලු රටේ ම වෙලත්
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඇයි බන් මෙච්චර වෙලා ගියේ ඔය ප්‍රතිඵලය කියන්න. ජනාධිපතිවරනෙ වත් මෙච්චර වෙලා යන්නෙ නෑ නෙ. මුලු රටේ ම වෙලත්

    දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්‍ෂ දෙකයි

    වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්‍ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.
    මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ.
    දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප‍්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී.
    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්‍ෂක ජොහාන් ප‍්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය.
    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය.
    සමස්ථයක් ලෙස දිස්ත‍්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප‍්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,804
    113
    -In Darkness-
    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර :frown::frown: අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා :baffled::baffled: මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ :growl::growl:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර :frown::frown: අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා :baffled::baffled: මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ :growl::growl:

    උඹේ ඡන්දය අවලංගු වෙලා බන්..:rofl::P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    kawda ban sumanadasa abegunawardana kiyanne?
    mama danne na ne e scene eka|?
    poddak kiyanawada kawru hari?
    :)

    220px-Sumanadasa_Abeygunawardena_003.jpg

    Astrologer

    Sumanadasa Tilak Abeygunawardena is a Sri Lankan astrologer, author, guest and commentator on radio and television news. He has appeared in a variety of publications. He had also served as the working Director for the National Savings Bank.

    Born: June 28, 1953 (age 60), Sri Lanka
    :D:rofl::P

    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාර :frown::frown: අන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා :baffled::baffled: මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ :growl::growl:

    uba hoda welawata vote kare nethum ithin dayasiriya 2 wela jehanaya 1 wenawane:rofl:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mu neda world cup eke dinanawa kiyala nondi wechcha pora??

    220px-Sumanadasa_Abeygunawardena_003.jpg

    Astrologer

    Sumanadasa Tilak Abeygunawardena is a Sri Lankan astrologer, author, guest and commentator on radio and television news. He has appeared in a variety of publications. He had also served as the working Director for the National Savings Bank.

    Born: June 28, 1953 (age 60), Sri Lanka
    :D:rofl::P

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,804
    113
    -In Darkness-
    uba hoda welawata vote kare nethum ithin dayasiriya 2 wela jehanaya 1 wenawane:rofl:

    මචං උඹ මෙහෙ හිටිය එකෙක් නම් ඕක කීයටවත් කියන්නේ නෑ :D:D මොකද මෙහෙ අය දන්නවා ඡන්ද ටික ගන්න පොර දාපු සෙල්ලම් ගොඩ. ගොඩක් අය හිතන් හිටියේ ජොහාන් එයි කියලායි. ඒක බං වටෙන් පිටෙන් බලන එවුන් දන්නේ නෑ. මෙහෙ ඉන්න අය තමා දන්නේ වෙන සෙල්ලම් ටික :rofl::rofl: කොහොම හරි දැන් පේන්නේ ජොහාන්ගෙන් කාලා, බීලා දයාසිරිට කට්ටිය ඡන්දේ දීලා වගේ :lol::lol: