දයාසිරි ජයසේකර මහතා මේ වන විට මනාප 336,327 ලබා ගෙන කුරුණෑගල ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇති අතර ඔහුගේ තරඟකරුවා වූ ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ මනාප සංඛ්‍යාව 134,423 කි. දයාසිරි ජයසේකරට වැඩිම මනාප ගැනීමට හැකි වුවහොත් ජිවිතේට හඳහන් නොබලන බව පැවසූ සුමනදාස අබේගුණවර්ධන ජෝතිෂවරයා ගනු ලබන පියවර කුමක්ද ?







