^Night Fury^:15631877 said:මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාරඅන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා
මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ
මම නම් එකෙක්ට දෙන්නේ නෑ කියලා හිටියේ ඡන්දේ මේ පාරඅන්තිමට අර ජොහානයා එයි කියලා බයටම දයාසිරිට දුන්නා
මොකද බැරි වෙලා හරි ජොහානයා ආවා නම්, වීල් කාරයොයි, බේබද්දො සෙට් එකයි තමා ඊට පස්සේ රජ කරන්න ගන්නේ මෙහෙ

uba hoda welawata vote kare nethum ithin dayasiriya 2 wela jehanaya 1 wenawane

මචං උඹ මෙහෙ හිටිය එකෙක් නම් ඕක කීයටවත් කියන්නේ නෑමොකද මෙහෙ අය දන්නවා ඡන්ද ටික ගන්න පොර දාපු සෙල්ලම් ගොඩ. ගොඩක් අය හිතන් හිටියේ ජොහාන් එයි කියලායි. ඒක බං වටෙන් පිටෙන් බලන එවුන් දන්නේ නෑ. මෙහෙ ඉන්න අය තමා දන්නේ වෙන සෙල්ලම් ටික
කොහොම හරි දැන් පේන්නේ ජොහාන්ගෙන් කාලා, බීලා දයාසිරිට කට්ටිය ඡන්දේ දීලා වගේ


malak wage. paw bn aru, hodama wade 
මේකා ජනාදිපතිගේ ජොතිශකාරයානේ.. මූ නැකතක් බලලා ගෙයක් හැදුවා කියලා හෙන ලොකු ටොක් දැම්මා ටීවී එකේ, මහ චන්දේට කලින් දවසෙත් මූ රූපවාහිනියේ තනියෙන් කැ ගැහුවා මහ රජාගේයි, දුටුගැමුනුගෙයි කේන්දරේ එකයි කියලා..
