EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී.....

    මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........ :oo:

    යකා බැඳ ගන්න හිතන තරම් ලේසි නෑ :)

    කිඹුලට අලාභත් වෙනාවද මිනිස්සුන්ගෙ දත ගලවන හැටියට :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි එක වල්බාවෙක් හරි මෙතන සල්ලි එකතු කරල මට දෙන්න හැදුවොත් උඹලත් එක්ක මගුල් ඉලව් ඉවරයි කියල හිතා ගනිල්ලා......
    තේරුණැයි........ලොන්ත කොකටුවන්ට...........:angry::angry::angry::angry::angry:

    හුටා......... කවුද උඹට ඔය කේලම කිව්වේ....... :rolleyes:

    c8tw.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අතිශය නිද්‍රාස්මිකයි, මම අතාත්වික වෙනව, උඹලට ආතල්ලානන්ද දවසක් වේවා!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකා බැඳ ගන්න හිතන තරම් ලේසි නෑ :)

    කිඹුලට අලාභත් වෙනාවද මිනිස්සුන්ගෙ දත ගලවන හැටියට :)

    යකා බැඳගන්න හැටි අහගන්න හොඳම කෙනා තමා උඹේ හාමිනේ....... :lol::lol:

    බාබකිව් එකට අපේ දොස්තර මහත්තයාට වියදම් වෙච්චි ගාන බං ඔය...... ;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා බැඳගන්න හැටි අහගන්න හොඳම කෙනා තමා උඹේ හාමිනේ....... :lol::lol:

    බාබකිව් එකට අපේ දොස්තර මහත්තයාට වියදම් වෙච්චි ගාන බං ඔය...... ;)

    :D

    කිඹුල දත් දොස්තර කෙනෙක් වෙන්න ඇත්තෙත් ඔය කෑම හදන්න තියන ආසාවට වෙන්නැති. නිදිමතයි බන්, මේ දවස් වල පට්ට වැඩ. මුන් මන් මේ ජොබට එනකන් ම හිටිය නේ මෙච්චර වැඩ ගොඩක් දා ගන්න. මුලු ලෝකෙම ආර්තික අර්බුදේ මම වැඩ කරන්න යන තැන් වලට අම්බානට වැඩ, අනේ මන්ද කවද ආතල් එකේ නිකන් ඉන්න ලැබෙයි ද කියල.

    සන්G මචෝ මම ගියා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි එක වල්බාවෙක් හරි මෙතන සල්ලි එකතු කරල මට දෙන්න හැදුවොත් උඹලත් එක්ක මගුල් ඉලව් ඉවරයි කියල හිතා ගනිල්ලා......
    තේරුණැයි........ලොන්ත කොකටුවන්ට...........:angry::angry::angry::angry::angry:

    :shocked: හොරාට බලාගෙන ඉදලා...... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් අද යකා බැඳගත්තා වගේ පට්ටෙට බිසී වුනා....... දැන් තමා ටිකක් ෆ්‍රී.....

    මෙහ්හ් එක නෙවෙයි අර කිඹුලයියාගේ අලාභේ මේ සතියේ එකතුකරලා අහවරයක් කරමුද........ කල් ගියා වැඩියි........ :oo:

    :yes: මේ දවස් ටිකේ ආතතිය නිසා ඒක අමතක උනා බං..... මේ මාසේ මොකක් වෙලාද මන්දා....?? ට්‍රිප ගිහින් ආවා විතරයි..... ඈස්වහ කටවහ වැදිලද කොහෙද අපිට...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මේ දවස් ටිකේ ආතතිය නිසා ඒක අමතක උනා බං..... මේ මාසේ මොකක් වෙලාද මන්දා....?? ට්‍රිප ගිහින් ආවා විතරයි..... ඈස්වහ කටවහ වැදිලද කොහෙද අපිට...... :(

    හු*න මාසයක් ඕයි මේක :angry: මම අද ඉඳන් පව් කරනවා කිසි පිනක් කරන්නේ නෑ .. රෙද්දේ දෙවිවරු විශ්වාස කරන්නෙත් නෑ .. අන්න එහෙම උන්ට තමා අද කාලේ හරියන්නේ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකි එච්චර කල පෑන් එක්ක හුරතල් උනාද? මුන්ට කරන්න ඕන දේ මෙතන කියන්න බහ :angry::angry::angry::angry::angry::angry:

    වේස හැත්ත..පර්චස් ඕඩරයකට ඔය බඩු දුන්නේ බලෙනුත් නෙමේ ... *ත්තිට රිටන් කරන්න මාස 3ක් ගිහින් !! කාට කියන්නද බන් මේවා :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D

    කිඹුල දත් දොස්තර කෙනෙක් වෙන්න ඇත්තෙත් ඔය කෑම හදන්න තියන ආසාවට වෙන්නැති. නිදිමතයි බන්, මේ දවස් වල පට්ට වැඩ. මුන් මන් මේ ජොබට එනකන් ම හිටිය නේ මෙච්චර වැඩ ගොඩක් දා ගන්න. මුලු ලෝකෙම ආර්තික අර්බුදේ මම වැඩ කරන්න යන තැන් වලට අම්බානට වැඩ, අනේ මන්ද කවද ආතල් එකේ නිකන් ඉන්න ලැබෙයි ද කියල.

    සන්G මචෝ මම ගියා.

    ela machan ela ela......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මේ දවස් ටිකේ ආතතිය නිසා ඒක අමතක උනා බං..... මේ මාසේ මොකක් වෙලාද මන්දා....?? ට්‍රිප ගිහින් ආවා විතරයි..... ඈස්වහ කටවහ වැදිලද කොහෙද අපිට...... :(

    ane mandaa ban monawa welaada kiyalaa hamotama.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හු*න මාසයක් ඕයි මේක :angry: මම අද ඉඳන් පව් කරනවා කිසි පිනක් කරන්නේ නෑ .. රෙද්දේ දෙවිවරු විශ්වාස කරන්නෙත් නෑ .. අන්න එහෙම උන්ට තමා අද කාලේ හරියන්නේ :growl:

    siraawatama...... paw karanna karanna unge sepa sampath wedi wenawa....
     
    Status
    Not open for further replies.