EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හු*න මාසයක් ඕයි මේක :angry: මම අද ඉඳන් පව් කරනවා කිසි පිනක් කරන්නේ නෑ .. රෙද්දේ දෙවිවරු විශ්වාස කරන්නෙත් නෑ .. අන්න එහෙම උන්ට තමා අද කාලේ හරියන්නේ :growl:

    :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් වේවා !! :D

    එකෙක් අට ගහල ෆේල් වෙලා අද යනවලු දහ අට ගහන්න :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    onna ekek car hoyanna enavooooo.....;):P:P
    phones off karaganilla.....:lol::lol::lol:

    ඌට පිස්සු මූ තැනින් තැන බලන්නේ ඉරිදක එන්න කිව්වට එනේන්ත් නෑ .. අපේ ගෙවල් හරියේ සිරා වහනාවයක් බස්සල තියෙනවා .. ඔහේ එනවා එකක් බලල යන්න ..මූට කුලප්පුව තියෙන්නේ :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    happy_thursday_sexy_girl.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌට පිස්සු මූ තැනින් තැන බලන්නේ ඉරිදක එන්න කිව්වට එනේන්ත් නෑ .. අපේ ගෙවල් හරියේ සිරා වහනාවයක් බස්සල තියෙනවා .. ඔහේ එනවා එකක් බලල යන්න ..මූට කුලප්පුව තියෙන්නේ :growl:

    anee manda weekend eke aawanam apitat help ekak denna thibunaa yanna ona places walata ekka gihin......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් වේවා !! :D

    එකෙක් අට ගහල ෆේල් වෙලා අද යනවලු දහ අට ගහන්න :lol::rofl:
    දහඅට ගහන්න යන්නේ ෆුට් සයිකලේකින්ද ? :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබොහෝවේවා!!!!!

    ඊයේ රෑ එකෙකුට දොඹෙන් ඇමතුවෙමි. මුං කුපාඩිකම් කර බොරු ආදරය පෙන්වා කෙල්ලන් බඩ කර මාරු වූවාට හෝ, ඇටෙන් පොත්තෙන් එළියට එන්නට පෙර කෙල්ලන් සහේට ගෙන දරුවන් දී වෙනත් ගෑණුන් සමග නිදි වැදුනාට හෝ, කොටින්ම කියනවා නම් ඕන හුයන්නක් කර ගත්තාට මට කමක් නැත. නමුත් මේ වේසාවා උගේ හොර අඹුවකට කියා ඇත්තේ කිඹුළයියා ඌත් එක්ක මලෙන් ඉන්නේ ඌ මගේ ලව් එකක් එක්ස්පෝස් කරපු නිසා ලු!!! අවලං කටක් ඇති මංපොර මේනියාව වැළදී සිටින මේ හිපාටු උගුඩුවා වරක් රේඩියෝවෙන් සියළු අසන්නන් හට කීවේ මගේ සායනයේ ටින්ටඩ් වීදුරු දාගෙන නර්ස්ලා සමග මම මොනවාද කරවාද දන්නේ නැති බවය. මූ හිතන්නේ උගේ තරමට ම අපි ද කුපාඩි සහ අවලං බල්ලන් බවය.
    ඌ තරියා ගෙන් ද හොදවායින් අසා ගත්තේය. ඌ නැවත ඔය වැනි කුප්ප කතාවක් කියා ඇති බව ආරංචි වුවහොත් මාවනැල්ලට පැමිණ උගේ දැනටත් දිරා ඇති දත් දෑන්දම ගලවා යන බව අවසාන වශයෙන් කීවෙමි.
    මුං වැනි කාණු පණුවන් ගෙන් උඹලා ද මගේ මිතුරණි, ප්‍රෙව්සම් වෙයල්ලා. මුං ඔරිජිනල් සහ ජෙනුයින් හිපාටුවන්ය.
     
    ඔබතුමාටත් ආයුබොහෝවේවා.......... :):) බොහෝ දවසකින් නොවැ ඔබතුමන් මෙහි දුටුවේ....... මම පෙරේදා ද කොහෙද කතාකරා...... ඔතන ඉන්න ළමාතැනී ද කොහෙද ආන්සර් කරලා කිව්වා ඔබතුමා බිසී කියලා.......

    අනේ මන්දා ලොක්කයියිඑ මේ ලෝකේ එන්න එන්නම හිපාටුවන්ගෙන්, අසහනකාරයන්ගෙන්, කුපාඩින්ගෙන් පිරෙනවා...... මට එහෙං මෙහෙන් සිද්ධි දෙක තුනක් ආරංචි වුනාට ඒ සිද්ධි වලින් වෙලා තියෙන සිදුවීම උපකල්පනය කරගන්න අමාරුයි මටනම්....... :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයුබොහෝවේවා!!!!!

    ඊයේ රෑ එකෙකුට දොඹෙන් ඇමතුවෙමි. මුං කුපාඩිකම් කර බොරු ආදරය පෙන්වා කෙල්ලන් බඩ කර මාරු වූවාට හෝ, ඇටෙන් පොත්තෙන් එළියට එන්නට පෙර කෙල්ලන් සහේට ගෙන දරුවන් දී වෙනත් ගෑණුන් සමග නිදි වැදුනාට හෝ, කොටින්ම කියනවා නම් ඕන හුයන්නක් කර ගත්තාට මට කමක් නැත. නමුත් මේ වේසාවා උගේ හොර අඹුවකට කියා ඇත්තේ කිඹුළයියා ඌත් එක්ක මලෙන් ඉන්නේ ඌ මගේ ලව් එකක් එක්ස්පෝස් කරපු නිසා ලු!!! අවලං කටක් ඇති මංපොර මේනියාව වැළදී සිටින මේ හිපාටු උගුඩුවා වරක් රේඩියෝවෙන් සියළු අසන්නන් හට කීවේ මගේ සායනයේ ටින්ටඩ් වීදුරු දාගෙන නර්ස්ලා සමග මම මොනවාද කරවාද දන්නේ නැති බවය. මූ හිතන්නේ උගේ තරමට ම අපි ද කුපාඩි සහ අවලං බල්ලන් බවය.
    ඌ තරියා ගෙන් ද හොදවායින් අසා ගත්තේය. ඌ නැවත ඔය වැනි කුප්ප කතාවක් කියා ඇති බව ආරංචි වුවහොත් මාවනැල්ලට පැමිණ උගේ දැනටත් දිරා ඇති දත් දෑන්දම ගලවා යන බව අවසාන වශයෙන් කීවෙමි.
    මුං වැනි කාණු පණුවන් ගෙන් උඹලා ද මගේ මිතුරණි, ප්‍රෙව්සම් වෙයල්ලා. මුං ඔරිජිනල් සහ ජෙනුයින් හිපාටුවන්ය.
    :oo: :eek: :shocked: :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාවනැල්ල පැත්තේ සේවය කරන අපේ බුවා නෙවෙයි. වෙන අවලං, ගස්බලු,ලොන්ත, පාහර,බලු,මංපොරමේනියාව හැදිච්ච, ගෑනුන් ගේ අහවල් එක ලොවින බල්ලෙකුට ඊයෙ දුන්නේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාවනැල්ල පැත්තේ සේවය කරන අපේ බුවා නෙවෙයි. වෙන අවලං, ගස්බලු,ලොන්ත, පාහර,බලු,මංපොරමේනියාව හැදිච්ච, ගෑනුන් ගේ අහවල් එක ලොවින බල්ලෙකුට ඊයෙ දුන්නේ..........

    අපේ එකා ඔයා ඔය කියන එකා වගේ තර්ඩ් ක්ලාස් එකටත් එහා අන්ත වැඩ කරන්නේ නෑ එකනම් ෂුවර්........
     
    Status
    Not open for further replies.