EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    breaking news....:baffled:
    ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
    dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....:frown:
    dan ayeth parak wikiyata car hoyanna patanganilla.....:shocked::baffled::baffled:
    :growl::growl::growl::growl::growl:
    ආච්චිට හාල් ගරන්න! කාල වරෙන්කො! :growl:
    ඔව් බන් , රෙද්ද දවසත් ඉවරයි , හෙට උදේ වාහනයකුත් කතා කළා :growl:

    ඒ අම්මණ්ඩි මිට දසකයකට පෙර හොද බඩ්ඩක් වගේ ලුකිය නිකම් :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් කිව්වේ එකයි මට නොම්මරේ දියණ මට ලගයිනෙ......අරවා කටින් එන්න මම ගිහින්ම කියන්නම් කියලා.....:growl:
    ලඟ පාත නං ඔය නොම්මර ඉල්ලන්නේ වෙන මොනවා හරි කට ඇතුලට දාන්න වගේ .. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔඉව් බන් නැත්නම් උ යන වෙලාවක අපි යන්න එපාය :lol:
    අර අනිවත්ත පැත්තේ සමහර කඳු ඕවාට අදින්නත් බෑ බං. ඒ පැත්තේ තියන රෙස්ට් හවුස් එකකට ඩොල්ෆින් ඔටෝ එකකින් ගියා දවසක්.. කන්ද ඇද ගන්න බැරුව අන්තිමට වැන් කාරයා වෑන් එක කන්ද පාමුල පාර අයිනේ නවත්තලා දැම්මා. ගිය සෙට් එක ඔක්කොම කන්ද ඇද්දා බෑග් ඔක්කොම කරගහන් පයින්ම. :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අර අනිවත්ත පැත්තේ සමහර කඳු ඕවාට අදින්නත් බෑ බං. ඒ පැත්තේ තියන රෙස්ට් හවුස් එකකට ඩොල්ෆින් ඔටෝ එකකින් ගියා දවසක්.. කන්ද ඇද ගන්න බැරුව අන්තිමට වැන් කාරයා වෑන් එක කන්ද පාමුල පාර අයිනේ නවත්තලා දැම්මා. ගිය සෙට් එක ඔක්කොම කන්ද ඇද්දා බෑග් ඔක්කොම කරගහන් පයින්ම. :oo:
    hutaa backup ekata ubage ekawath giyaanam goda :lol:
     
    Status
    Not open for further replies.