ඔහේ තියන කඳු අදින්න මැනුවල් තමයි බං හරියන්නේ..ඔව් අපි පරණ , අතින් කරකවන ඩයලනේ![]()
ඔහේ තියන කඳු අදින්න මැනුවල් තමයි බං හරියන්නේ..ඔව් අපි පරණ , අතින් කරකවන ඩයලනේ![]()
breaking news....
ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....
dan ayeth parak wikiyata car hoyanna patanganilla.....![]()





ඔව් බන් , රෙද්ද දවසත් ඉවරයි , හෙට උදේ වාහනයකුත් කතා කළාආච්චිට හාල් ගරන්න! කාල වරෙන්කො!![]()

ඒ අම්මණ්ඩි මිට දසකයකට පෙර හොද බඩ්ඩක් වගේ ලුකිය නිකම්

ඔඉව් බන් නැත්නම් උ යන වෙලාවක අපි යන්න එපායඔහේ තියන කඳු අදින්න මැනුවල් තමයි බං හරියන්නේ..

ලඟ පාත නං ඔය නොම්මර ඉල්ලන්නේ වෙන මොනවා හරි කට ඇතුලට දාන්න වගේ ..මාත් කිව්වේ එකයි මට නොම්මරේ දියණ මට ලගයිනෙ......අරවා කටින් එන්න මම ගිහින්ම කියන්නම් කියලා.....![]()

ඔව් බන් අහරේ යන්න සල්ලිත් නැහැනේ......ලඟ පාත නං ඔය නොම්මර ඉල්ලන්නේ වෙන මොනවා හරි කට ඇතුලට දාන්න වගේ ..![]()

අර අනිවත්ත පැත්තේ සමහර කඳු ඕවාට අදින්නත් බෑ බං. ඒ පැත්තේ තියන රෙස්ට් හවුස් එකකට ඩොල්ෆින් ඔටෝ එකකින් ගියා දවසක්.. කන්ද ඇද ගන්න බැරුව අන්තිමට වැන් කාරයා වෑන් එක කන්ද පාමුල පාර අයිනේ නවත්තලා දැම්මා. ගිය සෙට් එක ඔක්කොම කන්ද ඇද්දා බෑග් ඔක්කොම කරගහන් පයින්ම.ඔඉව් බන් නැත්නම් උ යන වෙලාවක අපි යන්න එපාය![]()

hutaa backup ekata ubage ekawath giyaanam godaඅර අනිවත්ත පැත්තේ සමහර කඳු ඕවාට අදින්නත් බෑ බං. ඒ පැත්තේ තියන රෙස්ට් හවුස් එකකට ඩොල්ෆින් ඔටෝ එකකින් ගියා දවසක්.. කන්ද ඇද ගන්න බැරුව අන්තිමට වැන් කාරයා වෑන් එක කන්ද පාමුල පාර අයිනේ නවත්තලා දැම්මා. ගිය සෙට් එක ඔක්කොම කන්ද ඇද්දා බෑග් ඔක්කොම කරගහන් පයින්ම.![]()

ikman.lk dawn da ?........ ban 5.pm passe no any updates
සයිට් එක නං ලෝඩ් වෙනවා..ikman.lk dawn da ?........ ban 5.pm passe no any updates
mekata kathakorala koravenna veyida danne na.....



mekata kathakorala koravenna veyida danne na.....![]()
yes ! no !! alright !! 
ඔය තියෙන්නේ කාර්!![]()

uta hariyanne na