කව්ද බන් මේ.... සින්හලෙන් කියපන්කො... මෙලෝ මලදානයක් තේරුනේ නෑ මට...![]()


අපේ යු.එස්.ඒ එළකිරි බුවෙක්..

කව්ද බන් මේ.... සින්හලෙන් කියපන්කො... මෙලෝ මලදානයක් තේරුනේ නෑ මට...![]()



cocktail ekak banawulak na ehenam hingurana special ekak deepan.
![]()

අනේ බාර් එකේ බිසිනොස් කොච්චරද කිවිවොත්... මට මේක තනියෙන් කොරන්න බැරියෝ.....![]()
අපේ යු.එස්.ඒ එළකිරි බුවෙක්..

දැන් ඔහොම නම් රැ වෙනකොට කොහොම තියෙයිද..?

තණමල්විල මල් ඔනේ කාටද![]()

අනේ බාර් එකේ බිසිනොස් කොච්චරද කිවිවොත්... මට මේක තනියෙන් කොරන්න බැරියෝ.....![]()
කතා කරලා බලපන් Help 1ක් ගන්න පුළුවන් වෙයි .. business ත් වැඩි වෙයි
..
මම නවත්තලා තියෙන්නේ...ඇයි ඔයාටත් සොට් 1ක් ඕනෙද?
![]()

කසිප්පු නිමල් ..Iyooo Salliiiii
![]()


මම නවත්තලා තියෙන්නේ...
![]()

heta re wenakota set ekama balaganna pluwan..මම හිතුවෙ නැ බන් මෙච්චර බෙබාල සෙට් එකක් ඉදියි කියල....![]()

අපේ titiයටකතා කරලා බලපන් Help 1ක් ගන්න පුළුවන් වෙයි .. business ත් වැඩි වෙයි
..
idea 1 ට 500යයි! k![]()

ow ban ane manda mama idala idala wedak patangathth.. hik hik me ada hawasa mama ne.. mama kudu wenna gahanawa.. party ekak.. uba bar eka adagena palayan hodeee....![]()
මම නවත්තලා තියෙන්නේ...![]()
...
?උබට කිරි නෙවෙයි ගල්ම තමා දෙන්න ඕනෙ... උබ ගල් ආදෙක්නෙ.....!!!![]()
... 


අපි ගහන්නේ කල් කුක්කු...
එහෙනම් .. ජෝ 1ක් බොමු?

අඩො මුදලාලි .. එහෙම කියන්න එපා ඩො...
අපි ඔය සැර එව්වා ගන්නේ නැහැ only කල් කුක්කු .. අපි හොද ළමයි![]()
