ෂුවර්ද ? ටොයෝට ලෑන්ඩ් කෘසර් පරණ එකත් ආවා කහ පාටින්. එකත් ඔය ජීප් එක වගේ ටිකක්..නෑ නෑ ඔය මිණියා ළඟ තිබුන මොඩ්ල් එකේ දිග මොඩ්ල් එකක් තියෙන්නේ අන්න එකක්........![]()
Last edited:
ෂුවර්ද ? ටොයෝට ලෑන්ඩ් කෘසර් පරණ එකත් ආවා කහ පාටින්. එකත් ඔය ජීප් එක වගේ ටිකක්..නෑ නෑ ඔය මිණියා ළඟ තිබුන මොඩ්ල් එකේ දිග මොඩ්ල් එකක් තියෙන්නේ අන්න එකක්........![]()
එකනේ..අනේද කියන්නේ........ සමහර දවස් වලට මම විතරයි පහුගිය ටිකේ........ කවුරුවත්ම නෑ........ මම ඉන්නවයි කියලා මොකෝ මම පාළු ගෙදර පෙට්ටි කඩන්න කියලායෑ........ මාත් ඔහේ හිටියා කවුරුහරි එනකම්..........![]()

quote නොකර පොස්ට් දැමීමද ?![]()
යකෝ මේක නිසා කිරිය ස්ලෝ කතාවක් එන නිසයි මම එහෙම නොකරේ..... 
ෂුවර්ද ? ටොයෝට ලෑන්ඩ් කෘසර් පරණ එකත් ආවා කහ පාටින්. එකත් ඔය ජීප් එක වගේ ටිකක්..
යකෝ මේක නිසා කිරිය ස්ලෝ කතාවක් එන නිසයි මම එහෙම නොකරේ.....
![]()


එහෙනං ඕක මේ ලඟදි මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන.මම හිතන්නේ ඒක පස්සේ කාලෙක වෙනමම පේන්ට් කරලා වෙන්න ඕනේ....... ලුමිනස් කහ පාට වගේ පාටක් තියෙන්නේ...... ඒ වගේ පජාත කලර්ස් ඔරිජිනලි එන්නේ නෑනේ නෙහ්හ්........
එකනේ..
කෝ මේ කිං තුමා ? කරදරයක් වත් වෙලාද ?![]()
ඉතින් බොල ටුට්ටෝ ලබ්බෝ....... විකියා උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නද කියන්නේ..... හොඳයි කියලා හිතුන ටික මම ඌට ලේසි වෙන්න මේකේ දැම්ම...... ඇයි දැන් උඹට ඒක අවුල්ද නැතිනම් බකමුනා ද නැතිනම් අපේ දර්ශනයා ද......?![]()


එහෙනං ඕක මේ ලඟදි මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන.

හ්ම්ම් හ්ම්ම්....... පේන්ට් එකත් අලුත්ම වගේ තමා...... තව සුදු යකඩ ඉනිමඟවල්, පලංචි, සවල්, උදළු එහෙමත් එල්ලගෙන තියෙනවා........ බිල්ඩින් කොන්ත්රාත්කාරයෙක්ගේද මන්දා ඒක.......![]()

me ulaw chat bar eka nawaththanne kohomada bola ?
psge eka load wena hama welema eka enawane hide button eka ebuwatath passe.
අහ් කෝමද කස්ටිය![]()
කොහෙද උඹ අතුරුදහන් වෙලා හිටියේ........ පියාණෝ හැටියට ප්රමෝෂන් හම්බුනාද.........?

පියානෝ ද වයලින්ද![]()

ඒ ගහන එක නෙවේ බං මම පියාණෝ කියලා කිව්වේ පියා නැතිනම් තාත්තා කියන එක......![]()
