EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ඔය මිණියා ළඟ තිබුන මොඩ්ල් එකේ දිග මොඩ්ල් එකක් තියෙන්නේ අන්න එකක්........ :cool:
    ෂුවර්ද ? ටොයෝට ලෑන්ඩ් කෘසර් පරණ එකත් ආවා කහ පාටින්. එකත් ඔය ජීප් එක වගේ ටිකක්..
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේද කියන්නේ........ සමහර දවස් වලට මම විතරයි පහුගිය ටිකේ........ කවුරුවත්ම නෑ........ මම ඉන්නවයි කියලා මොකෝ මම පාළු ගෙදර පෙට්ටි කඩන්න කියලායෑ........ මාත් ඔහේ හිටියා කවුරුහරි එනකම්.......... ;)
    එකනේ..
    කෝ මේ කිං තුමා ? කරදරයක් වත් වෙලාද ? :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෂුවර්ද ? ටොයෝට ලෑන්ඩ් කෘසර් පරණ එකත් ආවා කහ පාටින්. එකත් ඔය ජීප් එක වගේ ටිකක්..

    මම හිතන්නේ ඒක පස්සේ කාලෙක වෙනමම පේන්ට් කරලා වෙන්න ඕනේ....... ලුමිනස් කහ පාට වගේ පාටක් තියෙන්නේ...... ඒ වගේ පජාත කලර්ස් ඔරිජිනලි එන්නේ නෑනේ නෙහ්හ්........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හිතන්නේ ඒක පස්සේ කාලෙක වෙනමම පේන්ට් කරලා වෙන්න ඕනේ....... ලුමිනස් කහ පාට වගේ පාටක් තියෙන්නේ...... ඒ වගේ පජාත කලර්ස් ඔරිජිනලි එන්නේ නෑනේ නෙහ්හ්........
    එහෙනං ඕක මේ ලඟදි මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකනේ..
    කෝ මේ කිං තුමා ? කරදරයක් වත් වෙලාද ? :oo:

    මම දැන් කතා කරා...... එක්සෑම් එකක් සෙට් වෙනවලු තව ටික දවසකින්....... ඒකයි ගෙදර වැඩ ටිකකුයි සෙට් වෙලා නිසා පොඩ්ඩක් බිසී ලු........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බොල ටුට්ටෝ ලබ්බෝ....... විකියා උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නද කියන්නේ..... හොඳයි කියලා හිතුන ටික මම ඌට ලේසි වෙන්න මේකේ දැම්ම...... ඇයි දැන් උඹට ඒක අවුල්ද නැතිනම් බකමුනා ද නැතිනම් අපේ දර්ශනයා ද......? :lol::lol::lol:

    :growl::growl: :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං ඕක මේ ලඟදි මොඩිෆයි කරපු එකක් වෙන්න ඕන.

    හ්ම්ම් හ්ම්ම්....... පේන්ට් එකත් අලුත්ම වගේ තමා...... තව සුදු යකඩ ඉනිමඟවල්, පලංචි, සවල්, උදළු එහෙමත් එල්ලගෙන තියෙනවා........ බිල්ඩින් කොන්ත්‍රාත්කාරයෙක්ගේද මන්දා ඒක....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම් හ්ම්ම්....... පේන්ට් එකත් අලුත්ම වගේ තමා...... තව සුදු යකඩ ඉනිමඟවල්, පලංචි, සවල්, උදළු එහෙමත් එල්ලගෙන තියෙනවා........ බිල්ඩින් කොන්ත්‍රාත්කාරයෙක්ගේද මන්දා ඒක....... :lol:
    :D :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me ulaw chat bar eka nawaththanne kohomada bola ? :growl:

    psge eka load wena hama welema eka enawane hide button eka ebuwatath passe.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    me ulaw chat bar eka nawaththanne kohomada bola ? :growl:

    psge eka load wena hama welema eka enawane hide button eka ebuwatath passe.

    ඔය චැට් බාර් එකේ දකුණු කෙලවරේම තියෙන්නේ අයිකන් එකක් පල්ලෙහාට ඊතලයක් තියෙන......... එක ක්ලික් කරානම් පෙන්නේ නැතුව යනවනේ චැට් බාර් එක...... ඒ අයිකන් එක විතරක් තියෙනවා ඕනේ වුනාම ආයේ චැට් බාර් එක ගන්න.........
     
    Status
    Not open for further replies.