EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහෙද උඹ අතුරුදහන් වෙලා හිටියේ........ පියාණෝ හැටියට ප්‍රමෝෂන් හම්බුනාද.........?

    mu piya una kianne api dappiya gappiya una wage thamai, apramana sathuta smranaya karanna koheta hari anugatha wemudda. kimbulata order eka demu bite walata :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් හ්ම්ම්....... පේන්ට් එකත් අලුත්ම වගේ තමා...... තව සුදු යකඩ ඉනිමඟවල්, පලංචි, සවල්, උදළු එහෙමත් එල්ලගෙන තියෙනවා........ බිල්ඩින් කොන්ත්‍රාත්කාරයෙක්ගේද මන්දා ඒක....... :lol:

    :cool: මම එහෙම ඕකක් ගත්තොත් එල්ලනවා ගලවපු ලේලන්ඩ් කෑලි...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව..... :nerd:

    :shocked::(:sorry: අනේ මන්ද බන් මාත් ජොබක් බලනවා උඹට උඹලට හරියන ජොබ් නෑනේ බන් ..කිඹුල් මාමි නම් අනිවා හොයනවා කිව්වා උඹට හොඳ ජොබක් ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිෆ්ට ලැප්ටොප් ගත්තානං මූ මොකටද අත මරන්නේ ? :D

    :shocked: ඌට ඩ්‍රයි සීසන් කොසෝ....... :yes:

    :sorry: යකෝ යන්න කොසෝ ලෙස නිවැරිදි විය යුතුයි. :cool: :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේ :shocked: මම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේ :shocked: මම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා
    මේ දැන් කෝල් කළා. අද දවසට කෝල් කලපු 8වැනියා මමලු :D
    අවුලක් නෑ කියලා කිව්වේ. සංජියාට කලින් කිව්වා වගේ, පොඩ්ඩක් බිසීලූ මේ දවස් ටිකේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේ :shocked: මම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා
    dan mama kathaa kala ban , u thaama magalu
    ithin ban awulak wenna kisi hethuwak une nahane ......eka case ekak hara :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් කෝල් කළා. අද දවසට කෝල් කලපු 8වැනියා මමලු :D
    අවුලක් නෑ කියලා කිව්වේ. සංජියාට කලින් කිව්වා වගේ, පොඩ්ඩක් බිසීලූ මේ දවස් ටිකේ.

    මූට ඔල්මාදෙද එහෙනම් :eek:

    dan mama kathaa kala ban , u thaama magalu
    ithin ban awulak wenna kisi hethuwak une nahane ......eka case ekak hara :P

    මොකද්ද ඔය හේතුව ? :confused:
     
    Status
    Not open for further replies.