කොහෙද උඹ අතුරුදහන් වෙලා හිටියේ........ පියාණෝ හැටියට ප්‍රමෝෂන් හම්බුනාද.........?
mu piya una kianne api dappiya gappiya una wage thamai, apramana sathuta smranaya karanna koheta hari anugatha wemudda. kimbulata order eka demu bite walata

කොහෙද උඹ අතුරුදහන් වෙලා හිටියේ........ පියාණෝ හැටියට ප්‍රමෝෂන් හම්බුනාද.........?

mu piya una kianne api dappiya gappiya una wage thamai, apramana sathuta smranaya karanna koheta hari anugatha wemudda. kimbulata order eka demu bite walata![]()



mu piya una kianne api dappiya gappiya una wage thamai, apramana sathuta smranaya karanna koheta hari anugatha wemudda. kimbulata order eka demu bite walata![]()

එකනේ..
කෝ මේ කිං තුමා ? කරදරයක් වත් වෙලාද ?![]()
කිං තුමාට ඈමතුමක් දීලා බලපන්කෝ......

හ්ම්ම් හ්ම්ම්....... පේන්ට් එකත් අලුත්ම වගේ තමා...... තව සුදු යකඩ ඉනිමඟවල්, පලංචි, සවල්, උදළු එහෙමත් එල්ලගෙන තියෙනවා........ බිල්ඩින් කොන්ත්රාත්කාරයෙක්ගේද මන්දා ඒක.......![]()
මම එහෙම ඕකක් ගත්තොත් එල්ලනවා ගලවපු ලේලන්ඩ් කෑලි...... 
සංජියාට ඉදිරිපත් කර යුතු ප්‍රශ්නයක්....... 
ප්‍රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව.....![]()


අනේ මන්ද බන් මාත් ජොබක් බලනවා උඹට උඹලට හරියන ජොබ් නෑනේ බන් ..කිඹුල් මාමි නම් අනිවා හොයනවා කිව්වා උඹට හොඳ ජොබක් ..
වයිෆ්ට ලැප්ටොප් ගත්තානං මූ මොකටද අත මරන්නේ ?

වයිෆ්ට ලැප්ටොප් ගත්තානං මූ මොකටද අත මරන්නේ ?![]()
ඌට ඩ්‍රයි සීසන් කොසෝ.......
යකෝ යන්න කොසෝ ලෙස නිවැරිදි විය යුතුයි.

මම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වාමේ දැන් කෝල් කළා. අද දවසට කෝල් කලපු 8වැනියා මමලුදෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේමම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා
dan mama kathaa kala ban , u thaama magaluදෙන කිනා අවුලෙන් වගේ මූ ට්‍රිප ගිය දවසේ ඉඳන් මේකට එන්නේ නැනේමම පෙරේදා කෝල් නම් කරා අම්මට බෙහෙත් ගන්න නාවින්නේ ආවා කිව්වා

රථගායේ තාත්වෙ මොකෝ දැන් ?dan mama kathaa kala ban , u thaama magalu
ithin ban awulak wenna kisi hethuwak une nahane ......eka case ekak hara![]()
මේ දැන් කෝල් කළා. අද දවසට කෝල් කලපු 8වැනියා මමලු![]()
අවුලක් නෑ කියලා කිව්වේ. සංජියාට කලින් කිව්වා වගේ, පොඩ්ඩක් බිසීලූ මේ දවස් ටිකේ.

dan mama kathaa kala ban , u thaama magalu
ithin ban awulak wenna kisi hethuwak une nahane ......eka case ekak hara![]()
