EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකඩ තමා යකෝ චැසිය....... මොකද අලි පුකෙන් ආපු එව්වද ඔය චැසියත් ඇළුමිනියම් වලින් හදලා එන්න...... :rofl::rofl:

    බොරුවක් කරන්න ඇත්තේ ඌ එහෙනම්.......

    මට තේරුමක් නෑ බං ඔය සිස්ටම් එක ගැන.........

    4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන් අහසින් පිඹගෙන යන වාහනේකයි, පැවැත්ම වෙනයි..........
    magamaruvo.......:baffled::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩ තමා යකෝ චැසිය....... මොකද අලි පුකෙන් ආපු එව්වද ඔය චැසියත් ඇළුමිනියම් වලින් හදලා එන්න...... :rofl::rofl:

    බොරුවක් කරන්න ඇත්තේ ඌ එහෙනම්.......

    මට තේරුමක් නෑ බං ඔය සිස්ටම් එක ගැන.........

    4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන් අහසින් පිඹගෙන යන වාහනේකයි, පැවැත්ම වෙනයි..........

    :yes: හරි හරි යකඩ...... :frown:

    :oo: අනේ මන්දා බං.... රන්දීර මල්ලිත් ඕකව හෙව්වා.... ඒ උනාට සෙට් උනේ නෑ.....

    :D Water Fan Cooling System එක.... ඒකෙන් තමා වාහනේ එන්ජිම වටේට, වතුර කරකවන්නේ..... :yes:

    :frown::growl::rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl:

    :rofl::P නෑ බොල රෙපයාර් කිට් එක..... :yes:

    :oo: ඈහ්....?? ඒ මොකක්ද ඒ සීන් එක.....?? :rolleyes:
    උගේ කොමියුනිකේෂන් එකට පොලිසියෙන් ඇවිල්ලා තිබ්බා නේද හොර dvd චෙක් කරන්න.. මතකයි ඒ වගේ කතාවක් ඒ දවස් වල ගියා මේකේ.. බොරුවක්ද දන්නේ නෑ.. ෂුවර් නැ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හරි හරි යකඩ...... :frown:

    :oo: අනේ මන්දා බං.... රන්දීර මල්ලිත් ඕකව හෙව්වා.... ඒ උනාට සෙට් උනේ නෑ.....

    :D Water Fan Cooling System එක.... ඒකෙන් තමා වාහනේ එන්ජිම වටේට, වතුර කරකවන්නේ..... :yes:

    :frown::growl::rofl::P

    වාහනේ එන්ජිම වටේට, වතුර කරකවන සිස්ටම් එක මටනම් ග්‍රීක් වගේ බං......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: යකෝ 4 දෙනෙක් පටවන්, ඔහේ යන වාහනේකයි, 100ක් විතර පටවන්, යන වාහනේකයි, පැවැත්ම වෙනයි...... :growl:
    56ක් යන්න තියන එකේ 100ක් පටවන් ගියාම ඔහොම තමයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගේ කොමියුනිකේෂන් එකට පොලිසියෙන් ඇවිල්ලා තිබ්බා නේද හොර dvd චෙක් කරන්න.. මතකයි ඒ වගේ කතාවක් ඒ දවස් වල ගියා මේකේ.. බොරුවක්ද දන්නේ නෑ.. ෂුවර් නැ.
    hora evayi, xxx evayi ahuvuna kiyala dala thibuna thama. mama hithuve madak kiyala.....:oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහනේ එන්ජිම වටේට, වතුර කරකවන සිස්ටම් එක මටනම් ග්‍රීක් වගේ බං......
    air cooled එන්ජිමක රස්නේ අඩු කරන්නේ එන්ජින් එකේ ෆින්ස් ඇතුලෙන් හුලන් යවලා වගේ water cooled එන්ජිමක එන්ජිමේ රස්නේ අඩු කරන්නේ එන්ජින් බ්ලොක් එක ඇතුලෙන් වතුර යවලා.
    මාළු ටැංකියක වතුර circulate කරන්න පොම්පයක් ඕනේ වගේ water cooled එන්ජිමක වතුර circulate කරන්නත් පොම්පයක් ඕනේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    air cooled එන්ජිමක රස්නේ අඩු කරන්නේ එන්ජින් එකේ ෆින්ස් ඇතුලෙන් හුලන් යවලා වගේ water cooled එන්ජිමක එන්ජිමේ රස්නේ අඩු කරන්නේ එන්ජින් බ්ලොක් එක ඇතුලෙන් වතුර යවලා.
    මාළු ටැංකියක වතුර circulate කරන්න පොම්පයක් ඕනේ වගේ water cooled එන්ජිමක වතුර circulate කරන්නත් පොම්පයක් ඕනේ.

    ටිකක් විතර තේරුණා..... වීඩියෝ එකක් එහෙම නැතිද වැඩේ වඩාත් පැහැදිලිව තේරුම ගන්න....... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ කොමියුනිකේෂන් එකට පොලිසියෙන් ඇවිල්ලා තිබ්බා නේද හොර dvd චෙක් කරන්න.. මතකයි ඒ වගේ කතාවක් ඒ දවස් වල ගියා මේකේ.. බොරුවක්ද දන්නේ නෑ.. ෂුවර් නැ.

    :oo: කොහොමද දන්නේ නෑ..... :no:

    වාහනේ එන්ජිම වටේට, වතුර කරකවන සිස්ටම් එක මටනම් ග්‍රීක් වගේ බං......

    :rolleyes: ප්‍රශ්න වටයක ඈරඹුම...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඉස්තුති කොසා මාමේ........ මේ කනෙක්ෂන් එකේ ස්පීඩ් වැඩිකමටම අද කිසිම යූටියුබ් වීඩියෝ එකක් ලෝඩ් වෙන්නේ නෑ...... සඳුදාට බලන්න........ ඉස්තුතියි....... :)
     
    Status
    Not open for further replies.