Kandy to Badulla and Back on S12

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කිව්වනම් මමත් එන්න බලනවනේ .... තනියම නේද ගියේ .....ගෑනු පරානේ ගියේ නෑ නේද :growl::growl::growl::growl::growl::growl::growl: :no::no::no::oo::oo::dull: :love::P
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    elaz machan

    bump ko ithuruwa

    onna post karanawa machan


    :D:D

    Patta machan :)

    thanks machan

    RePost බුවා;15652005 said:
    අඩෝ පට්ට,,,
    යන්න අස හිතෙනවා...
    මගෙන් 9ක්....

    ela ela. yanna machan. miss karanna epa

    Maxxa machang :) Apith giya tripak last week eke enakota Badullen nagge S12 ekaka,thread eka heta anidda daannam

    elaz. ikmanata danna machan

    thawa danda machan,, :)

    dannawa machan

    ela machan,
    apith umbath ekka trip eka giya wage.
    +6

    elas machan. thanks for the comment


    :)

    ela machan math oya kochchiye thama badulla bandarawela giye patta neda oya kochchiya

    ow machan. pattama patta. :)

    elakiri machan

    thanks machan

    adoo ehema karana epa ban :(

    hari hari. onna udema ithuru tika post kerwua

    Limit reset wunama balanawa :P

    :P

    Ela Ela Machan Maxxa :D apith badulu giya meeta 2 years kalin aayeth yanna oone. A'dawaswala nam Romanian carriages Reped+

    ow. issra wenamama athal ekak thibune ewa wala. habai dang eeta wada hamotama godak pahasuwen godak dura yanna puluwan


    thanks

    patt macho ..rep +3

    thank u machan

    ah umbath giyada math last week giya :yes: patta photos tika

    ow machan. 24 gihin 25 awe. :)

    සුපිරි මචො...

    ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙ තියන ලස්සනම දුම්රිය මාර්ගයක්

    aniwaryenma machan :yes:


    thank u

    කිව්වනම් මමත් එන්න බලනවනේ .... තනියම නේද ගියේ .....ගෑනු පරානේ ගියේ නෑ නේද :growl::growl::growl::growl::growl::growl::growl: :no::no::no::oo::oo::dull: :love::P

    එයාලත් එක්ක මේ වගේ ට්‍රිප් යන්න බෑනේ මල්ලි. දන්නවනේ ඉතින්. මම ගියේ සතියේ දවසකනේ මල්ලි. :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sgok.jpg


    මේ ෆොටෝ එක මරු බං......... බලන්න අම්මා තමන්ගේ බබාව තුරුළු කරගෙන එන ලස්සන...... එක හරිම හැඟුම්බරයි.........

    ෆොටෝස් ගත්තු කැමරා එක මොකක්ද බං සුපිරි කොලිටි ෆොටෝස් ටික.......

    සලකන්න විදියක් නෑලු කලින් සලකලා ලු.......
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න ඔහිය ස්ටේෂම. හෝර්ටන් තැන්න බලන්න යන්න ඕනේ නම් මෙතනින් බහින්න ඕනේ
    a6by.jpg


    ඔහිය පහු කරලා අපි ඊළඟට එන්නේ ඉදල්ගස්හින්න ස්ටේෂමට
    wv31.jpg


    ntms.jpg


    ස්ටේෂමට ලංකාවේ දකුණු පළාත පේන ලස්සන :yes::yes::yes:
    wohe.jpg


    g1y5.jpg


    හරි ආයෙත් ගමනේ යා. දැන් අපි යන්නේ මේ දුම්රිය පාරේ තියන ලස්සනම දුම්රිය ස්ථානය හපුතලේ වෙත :D:D
    s9u5.jpg


    හපුතලේ හරියට පේන පුංචි බෝධියක් :)
    n1k4.jpg


    ඔන්න හපුතලේට එන්න සිග්නල් එක දුන්නා
    c3pu.jpg


    ඈතින් පෙන්නේ දියතලාව "නරියා කන්ද" "Fox Hill" :P
    9kgf.jpg


    8f88.jpg


    හපුතලේට එනකොට මෙයා ඇවිත් ඉන්නවා තෙල් ටැංකි ටිකකුත් එක්ක
    wsuu.jpg


    eckj.jpg


    yv7o.jpg


    ලීක්ස් ලාබයි ලාබයි
    b94v.jpg


    gy67.jpg


    yss4.jpg


    ඔන්න දැන් අපි ආවා දියතලාව ස්ටේෂමට
    suv5.jpg


    ආයෙත් ගමනේ. මීළඟ නැවතුම "බණ්ඩාරවෙල"
    4hgn.jpg


    dz7v.jpg


    ඔන්න බණ්ඩාරවෙලට එන්න සිග්නල් එක දුන්නා
    ri0j.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    sgok.jpg


    මේ ෆොටෝ එක මරු බං......... බලන්න අම්මා තමන්ගේ බබාව තුරුළු කරගෙන එන ලස්සන...... එක හරිම හැඟුම්බරයි.........

    ෆොටෝස් ගත්තු කැමරා එක මොකක්ද බං සුපිරි කොලිටි ෆොටෝස් ටික.......

    සලකන්න විදියක් නෑලු කලින් සලකලා ලු.......

    එළ මචෝ. තැනක් යු. මම එහෙම හිතලා ගත්තුම එකක් නෙමේ. එත් ඔයා එකේ ලස්සන පැත්ත දැකලා මට කියපු එක ගැන සන්තෝසයි මචන්

    කැමරා එක Canon Eos 450D එකක්

    රෙප් අවශ්‍ය නෑ මචන්. ත්‍රෙඩ් එක එන්ජෝයි කරන්න. ඒ මට ඇති :yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    බණ්ඩාරවෙලට එන්න කියලා සිග්නල් දුන්නට වැඩක් නෑ ඉස්සරහා කන්ද ගිණි ගන්න නිසා කෝච්චිය විනාඩි 10 විතර මග හිට්ටා.
    4yun.jpg


    කව්ද යකෝ ගිණි තියන්නේ :angry::angry::angry:
    kblz.jpg


    ඔන්න දැන් අපි ආවා බණ්ඩාරවෙල ස්ටේෂමට. මගේ ඉස්සර පොඩි කාලේ ගම. හැදුනේ වැදුනේ මෙහෙ. :yes::yes:
    hxp0.jpg


    dbrx.jpg


    මේකේ ඉතිහාසේ කව්ද දන්නේ???
    xl9s.jpg


    jzcb.jpg


    4voc.jpg


    බණ්ඩාරවෙලට බායි කියලා අපි දැන් එන්නේ කිනිගම කියන පොඩි ස්ටේෂමට
    y5hj.jpg


    හරි ඇදලා යමු
    71xt.jpg


    හරි දැන් අපි එන්නේ හීල් ඔය ස්ටේෂමට.
    44w0.jpg


    දැන් කිතල් ඇල්ල
    lqdt.jpg


    දැන් ඇල්ල ස්ටේෂන් එක. මෙතනින් සෑහෙන විදේශිකයෝ සෙට් එකක් බැස්සා. කෝච්චියේ ආපු සුද්දෝ ඔක්කොම වගේ :baffled::baffled:
    1sue.jpg


    හරි දැන් අපි ඇල්ල පහු කරලා දෙමෝදර පැත්තට යනවා. මෙන්න ලෝක ප්‍රසිද්ද ආරුක්කු 9 පාළම "9 Arch Bridge"
    3ydl.jpg


    nwvh.jpg


    tdd2.jpg


    u756.jpg


    xw0e.jpg


    ඔන්න අපි දෙමෝදර ස්ටේෂමට ආවා. ස්ටේෂම යටින් යන විදිය ෆොටෝ ගන්න බැරි උනා :(
    bppr.jpg


    6z4n.jpg


    w2lq.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Thanks 4 sharing :) කාලෙක ඉදන් තියෙන ආසාවක් තමා ට්‍රේන් එකේ බදුලු යන්න..... :yes:

    එකනේ. කොහෙද බස් ලඩියක් අල්ලාගෙන ඉන්නේ නැතුව පවුල එක්ක කෝච්චියේ බදුල්ලේ පලයන්කෝ ලොක්කා :P:P
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න දැන් හාලි ඇල්ලට එන ගමන් පාළමක් පහුකරගෙන
    jate.jpg


    ඔන්න ආවා හාලි ඇල්ල ස්ටේෂමට
    mwtu.jpg


    හරි ඔන්න පැය 7 විනාඩි 30 ගමනකින් පස්සේ ආවා බදුල්ලට.
    8v85.jpg


    tydo.jpg


    ඔන්න බදුල්ල ස්ටේෂම. අද දවසේ බදුල්ල ඉඳලා යන්න තමයි ප්ලෑන් එක උනේ.
    v657.jpg


    බදුල්ල දුම්රිය පොළ පාරේම නවාතැනක් හම්බුනා "ඉමාලි ගෙස්ට් ඉන්" කියලා. ශේප් තැන. සිංගල් රූම් එකක් එක රැයකට රුපියල් 900/- වෙනවා. මෙතන ස්ටේෂන් එකට ගොඩක් ළඟ නිසා ගත්තේ. කෑම ඕනේ නන් කලින් කෝල් කරලා කියන්න ඕනේ. මිස්ටර් අත්තනායක තමයි මෙතන බලාගන්නේ. මෙන්න නොම්මරේ 0552223265. මෙන්න කාමරේ පින්තූරයක්

    x8x4.jpg


    මූණ කට හෝදාගෙන කැමරාවත් අරගෙන ගියා මුතියන්ගනේ පන්සල බලන්න. :)

    මම කතෝලික උනත් පන්සල් වලට තියෙන්නේ පුදුම ආදරයක්. ගත්තු පින්තූර ටික බලන්න. :)

    76ls.jpg


    cbz8.jpg


    lium.jpg


    පූජා කරන්න මල් ගත්තා :)
    wrh1.jpg


    0g9i.jpg


    l8vp.jpg


    cswk.jpg


    0kmk.jpg


    zc6q.jpg


    k594.jpg


    e6wu.jpg


    e0wo.jpg


    tihx.jpg


    cn89.jpg
     
    • Like
    Reactions: malinzu

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1ikl.jpg


    fgd0.jpg


    oxye.jpg


    මුතියංගන පන්සල බලලා හවස මහන්සිය යන්නත් එක්ක සීනි සම්බල් බනිස් එකක් කාලා තේ එකක් බිව්වා. රාත්‍රී කෑමට ගියා "ජා ඇල" හෝටලේට. ගිහින් කෑවා ආප්ප සමග ලුණු මිරිස්. ඊට පස්සේ නිදාගත්තා උදේ 5.45 ට නුවර යන කෝච්චිය අල්ලගන්න ඕනේ නිසා.
    us7m.jpg


    මෙන්න දෙවන පන්තියේ ආසන වෙන් කරපු ටිකට් එක
    bmxy.jpg


    ඊයේ ආපු පොඩි මැණිකේ අද උඩරට මැණිකේ වෙලා. :P

    සවන් දෙන්න. පලවන වේදිකාවේ නවතා ඇති උඩරට මැණිකේ දුම්රිය පෙරවරු 5.45ට මහනුවර හරහා කොළඹ කොටුව බලා පිටත් වේ. මෙම දුම්රිය හැටන් දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. හැටන් සිට නවත්වන්නේ නාවලපිටිය, ගම්පොල, පේරාදෙණිය හන්දිය, මහනුවර, කඩුගන්නාව, රඹුක්කන, පොල්ගහවෙල, අලව්ව, වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන සහ කොළඹ කොටුව.
    4inl.jpg


    d5h8.jpg


    lns4.jpg


    q1t6.jpg


    හරි ඔන්න ආයෙත් ගමනේ යා. හම්බුවෙන පලවෙනි ස්ටේෂම උඩුවර
    p1ii.jpg


    ccpc.jpg


    තාම මීදුම
    l8sf.jpg


    rza7.jpg


    ඔන්න උඩුවර ස්ටේෂම.
    pc8d.jpg


    කන්ද උඩට අව්ව වැටීගෙන එනවා :)
    4dnb.jpg


    ue5s.jpg


    65nr.jpg


    wwu0.jpg


    i75x.jpg


    2t2u.jpg


    f89r.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හරි ඔන්න ආවා දෙමොදරට
    atl6.jpg


    බිව්වා රසම රස කිරි කෝපි එකක්. :D
    5upu.jpg


    ඔන්න විසිල් එක දුන්නා දැන් හරි යමු
    gppg.jpg


    දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉතිහාසය :yes:
    1l34.jpg


    ne8v.jpg


    දැන් අව්ව වැටීගෙන එනවා
    l6xh.jpg


    wqs6.jpg


    ඔන්න ඈතින් පෙන්නේ ආරුක්කු පාළම :yes:
    qqjz.jpg


    pz8i.jpg


    y36n.jpg


    5d9e.jpg


    kcsm.jpg


    v6bj.jpg


    lbgm.jpg


    cb62.jpg


    7vsw.jpg


    81ut.jpg


    dy28.jpg


    g6nh.jpg


    p8id.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න දැන් ආවා හීල් ඔයට. මේ හීල් ඔය දුම්රිය කාල සටහන
    7jnk.jpg


    vd9y.jpg


    දැකපු හැම ස්ටේෂමකම සුරතලේට ඇති කරන බව්වෙක් ඉන්නවා. මෙතනත් මෙයා ඉන්නවා
    o9tp.jpg


    පොතයි සීනුවයි
    o6ui.jpg


    y7yn.jpg


    හරි දැන් පිටත් උනා කිනිගම යන්න
    qen5.jpg


    4qcw.jpg


    yob9.jpg


    j8vz.jpg


    ඔන්න කිනිගම ස්ටේෂම. බණ්ඩාරවෙලට කලින් හම්බුවෙන්නේ.
    ffn4.jpg


    හරි දැන් බණ්ඩාරවෙලට යමු.
    9r41.jpg


    තාම සිග්නල් දීලා නෑ. :no::no::no:
    qk16.jpg


    ඉස්කෝලේ යන ළමයි
    dpzk.jpg


    b1jq.jpg


    ඔන්න දැන් බණ්ඩාරවෙලට ආවා
    n0au.jpg


    බණ්ඩාරවෙලට එනකොට මෙයාල දෙන්නා හම්බුනා කොටුවෙන් එන රාත්‍රී තැපැල් දුම්රිය. හම්මෝ එකේ දිග :baffled::baffled:
    b7zi.jpg


    eaff.jpg


    ks9r.jpg


    dqvu.jpg


    yfi4.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    w4s2.jpg


    sjgo.jpg


    තක්කාලි වගාව
    7r2v.jpg


    o2ck.jpg


    jtao.jpg


    9e3g.jpg


    j058.jpg


    දියතලවට එන්න සිග්නල් දුන්නා
    eywy.jpg


    දියතලාව ස්ටේෂම
    59i3.jpg


    js71.jpg


    tis5.jpg


    3i9f.jpg


    pd91.jpg


    ඔන්න දැන් හපුතලේට ආවා
    0xsu.jpg


    j80r.jpg


    n1wz.jpg


    q2j2.jpg


    jgqc.jpg


    ojs7.jpg


    zzn3.jpg
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    බොහොම ලස්සන පින්තුරු. ලංකාව ගැන මට හරිම ආඩම්බරයි. ඔබට බොහොම ස්තුති අපත් සමග බෙදාගත්තට.:):)