මාත් මේකෙන් අද ගොඩක් දේවල් දැනගත්ත !! ස්තුතියි කොස් මාමේ 

උඹේ වාහනෙ බොයිල් කරන්න හේතුව ඔකේ නෑ. ඔකේ තියෙන්නේ කුණු,මලකඩ නැති රෙඩියෙටරයක්මට එදා බොයිල් කරපු විදිහ මතක් උනා මේක දැකලමාත් මේකෙන් අද ගොඩක් දේවල් දැනගත්ත !! ස්තුතියි කොස් මාමේ
![]()
කොයි පැත්තටද එන්නේ ?mama heta Colombo enawooooooooo
උඹේ වාහනෙ බොයිල් කරන්න හේතුව ඔකේ නෑ. ඔකේ තියෙන්නේ කුණු,මලකඩ නැති රෙඩියෙටරයක්![]()


රිදිලා™![]()
![]()


කීයටද එන්නේ? මල පාන්දර නෙමෙයි නං මම එන්නංරිදුනේ නෑ
අන්න විකියා එනවලු හෙට වාහන බලන්න මම ඌව එක්කන් එන්න ස්ටේෂමට යනවා .. උඹල කව්රු හරිත් වරෙල්ලකෝ වාහන බලන්න යන්න ඌට![]()
කීයටද එන්නේ? මල පාන්දර නෙමෙයි නං මම එන්නං
නදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ
එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න 
එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්නඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලුනදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ
එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න
![]()

එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න![]()


lokka, rahu inne umbe kendareta anuva kiveni thanada....


එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න![]()
